කහවත්තේ_නැවතත් කාන්තාවක් ඝාතනය කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කහවත්තේ_නැවතත් කාන්තාවක් ඝාතනය කරයි

    කහවත්තෙදි නැවතත් කාන්තාවක් ඝාතනය කරයි

    Jason_in_Freddy_vs._Jason.png


    කහවත්ත - කොටකෙතන - ඕපාතවත්ත සුදුපාලම අසළ ප‍්‍රදේශයේදී අද කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සුදුපාලම අසළ මාර්ගයේ වැටී තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුණු බවයි. ඇය ප‍්‍රදේශයේ වතු කම්කරු කාන්තාවක් ලෙස සේවය කර ඇති බව සදහන්.තේ දළු නෙළමින් සිටියදී අද (28) පස්වරුවේ අතුරුදන්වූ නාදන් බාපෝ (48) දෙදරු මව කහවත්ත, ඕපාත, අංක 2 උඩ කොටසේ මරා දමා තිබූ බවත් පොලිසිය පවසයි.කොටකෙතනේදී මීට පෙර කාන්තාවන් 16 දෙනකු මරා දමා තිබිණි.:shocked:



    ලංකාදීප
     
    • Like
    Reactions: wccryanrox

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya peththe mona hari seen ekak thiyenawa ban. :shocked: oya area eken idamak wath ganne ne ban minissu :dull:
     
    Nov 29, 2011
    354
    30
    0
    මේක නම් ඉවරයක් නැති සාපයක්......බං...
    කොටකෙතන ඝාතන ඉවරයක් නැහැනේ..බං...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    oya peththe mona hari seen ekak thiyenawa ban. :shocked: oya area eken idamak wath ganne ne ban minissu :dull:

    -සිංහයා-;19031920 said:
    මේක නම් ඉවරයක් නැති සාපයක්......බං...
    කොටකෙතන ඝාතන ඉවරයක් නැහැනේ..බං...

    ඕවා කරන්නේ එක මිනිහෙක්..ඒකයි ඕක තාම පොලිසියට අල්ල ගන්න බැරි උනේ.:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    ශ්‍රී ලංකා පොලිස්සියේ දක්ෂතාවය තමා ඉතින්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීඉයල් කිල කෙනෙක්. ඒකයි පොලිසියට හොයන්න බැඉ. පොලිසිය දන්නෙ සැකකාඅයො ගැන හොයල මිනීමෞවව අල්ලගන්න. සීඉයල් කිල කෙනෙක්ව කිසිම කෙනෙක්ට සැක හිතෙන්නෑ මාන්නෙ හේතුවක් ඇතුව නෙමේ හින්ද හොයන්න බෑ මේ කපේට හොයන්නෙත් නෑ :no: :no: