කහවත්තේ_නැවතත් කාන්තාවක් ඝාතනය කරයි

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    oya peththe mona hari seen ekak thiyenawa ban. :shocked: oya area eken idamak wath ganne ne ban minissu :dull:

    kalin awasthawaka oya game amma kenek kiyala thibba thmange puthawa bandala denna bari ththawayak uda welalu thiyenne......

    ---------------------------------------------------------

    mangallayak kathakarapu gaman kotakethana game kiyapu gaman kamathi wena ekath akamathi wenawalu.....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කහවත්තෙ ගෑණුන්ට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කොටල පොවන්න ඕනෙ බලන්නැත්තං :angry: :angry:
    මෙච්චර මරලත් ආරක්ෂාවට පියවර ගන්න ඕනෙ කියල තාමත් මුන්ට තේරෙන්නෑනෙ :angry: :angry:
    මරණ එකා වෙඩි තියල නෙමේනෙ කපල කොටලනෙ මරන්නෙ :dull: :dull:
    ඉතිං ගෑණුන්ට තියෙන්නෙ වෙපන්ස් අරං යන්න :dull: :dull:
    මරන්න ආව ගමං අනින්න තියෙන්නෙ පසාරු කරං යන්න ඇනල අදිනව පහලට ඇදල වටයක් කරකවල පිහිය එලියට ගන්නව :dull: :dull:
     
    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13

    marcaholice fake detected:P
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    ඕක සීරියල් කිලර් සීන් වගෙ එකම එකා නම් ඔය ගේම දෙන්නෙ ඕවගෙ මොකක් හරි පැටර්න් එකක් ඇති. අන්න ඒක ස්ටඩී කරල ගෙස් කරානම් අල්ලගන්න පොඩ්ඩක් හරි ලෙසි වෙයි. කොහොමත් නොහිතනම එකා තමයි ගොඩක් දුරට ඔය වගේ ගේම් දෙන්නෙ
     
    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    අප්පුඩියක් ගහන්න සිඞ්හලු මෙන්න මේ ඇත්තො විශිෂ්ඨ සොයාගැනීමක් කරල :baffled: :baffled:
    ado uba u nemeida?? mamath fake ekak...marcaholice ge friend kenek..:P:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kalin awasthawaka oya game amma kenek kiyala thibba thmange puthawa bandala denna bari ththawayak uda welalu thiyenne......

    ---------------------------------------------------------

    mangallayak kathakarapu gaman kotakethana game kiyapu gaman kamathi wena ekath akamathi wenawalu.....

    sirawata ban. kawda ban kemathi wenne. oya game minissunwa visshwasa karanna be ne wena dewal wala hetiyata :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඕවා කරන බුවා ව මම දන්නව..
    හැනිබල් කියල කියන්නෙ ඌට අපේ පැත්තෙ..
    කාටවත් ඌව අල්ලන්න බෑ..
    කිසිම සාක්කියක් ඉතුරු කරන්නෙ නැහැ..
    ඔය මරුන උන්ගෙ අක්මාවල් හර්දය වස්තු ගලවන් ඌ කනව..
    ඌත් කාල අපිටත් එවනව අපි දන්නෙ නෑ වගේ කනව ඔව්..
     
    Last edited:

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඕවා කරන බුවා ව මම දන්නව..
    හැනිබල් කියල කියන්නෙ ඌට අපේ පැත්තෙ..
    කාටවත් ඌව අල්ලන්න බෑ..
    කිසිම සාක්කියක් ඉතුරු කරන්නෙ නැහැ..
    ඔය මරුන උන්ගෙ අක්මාවල් හර්දය වස්තු ගලවන් ඌ කනව..
    ඌත් කාල අපිටත් එවනව අපි දන්නෙ නෑ වගේ කනව ඔව්..

    අපිටත් ගෙනත් දෙනවා:rolleyes::rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕවා කරන බුවා ව මම දන්නව..
    හැනිබල් කියල කියන්නෙ ඌට අපේ පැත්තෙ..
    කාටවත් ඌව අල්ලන්න බෑ..
    කිසිම සාක්කියක් ඉතුරු කරන්නෙ නැහැ..
    ඔය මරුන උන්ගෙ අක්මාවල් හර්දය වස්තු ගලවන් ඌ කනව..
    ඌත් කාල අපිටත් එවනව අපි දන්නෙ නෑ වගේ කනව ඔව්..
    හැනිබල් බලලා ඔලුව කුරුවල් වෙච්චහ් එකෙක් :rofl:
    එමගුලේ සිසන් 2 මෙලො රහක් නැහ්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    mekanam marama seen ekak ban.oya paththata STF ekenuth dala thiyenne.wadak naha.sure ekatama ekek karana wadak thama oka.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    oya paththe pihi manna ehema muwahath thiyanna puluwan de gedara thiyena wayasa 17 18 kollonwa alluwa nm hari