කහවත්තේ_නැවතත් කාන්තාවක් ඝාතනය කරයි
කහවත්ත - කොටකෙතන - ඕපාතවත්ත සුදුපාලම අසළ ප්රදේශයේදී අද කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සුදුපාලම අසළ මාර්ගයේ වැටී තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුණු බවයි. ඇය ප්රදේශයේ වතු කම්කරු කාන්තාවක් ලෙස සේවය කර ඇති බව සදහන්.තේ දළු නෙළමින් සිටියදී අද (28) පස්වරුවේ අතුරුදන්වූ නාදන් බාපෝ (48) දෙදරු මව කහවත්ත, ඕපාත, අංක 2 උඩ කොටසේ මරා දමා තිබූ බවත් පොලිසිය පවසයි.කොටකෙතනේදී මීට පෙර කාන්තාවන් 16 දෙනකු මරා දමා තිබිණි.
ලංකාදීප
කහවත්තෙදි නැවතත් කාන්තාවක් ඝාතනය කරයි