කහ ඉරට පස්සෙ සුදු ඉර?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    kaha ira gawadi kohomath be.haras parakata harawanna witharai sudu thani ira kapanna puluwan
    පාරේ බාධකයක් තියෙනවනම්, ඒ කියන්නේ bus එකක් නවත්තලා වගේ, තනි ඉර කපලා ඉස්සර කරන්ඩ පුළුවන් දන්නා විදියට. double ඉර නම් එහෙම බෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොලිසියේ මහත්තයා ආවම සේරම කියලා දෙයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පාරේ බාධකයක් තියෙනවනම්, ඒ කියන්නේ bus එකක් නවත්තලා වගේ, තනි ඉර කපලා ඉස්සර කරන්ඩ පුළුවන් දන්නා විදියට. double ඉර නම් එහෙම බෑ.

    එ්කත් අහන්න හිටියේ
    මම දැකලා තියෙනවා ගොඩක් දෙනා ඉස්සරහින් නවත්තපු වාහනේට පස්සෙන් නතර කරන් ඉන්නවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,070
    1
    43,479
    113
    පාරේ බාධකයක් තියෙනවනම්, ඒ කියන්නේ bus එකක් නවත්තලා වගේ, තනි ඉර කපලා ඉස්සර කරන්ඩ පුළුවන් දන්නා විදියට. double ඉර නම් එහෙම බෑ.

    ඒ වෙලාවටත් තනි ඉර කපල ඉස්සර කරන්ඩ බෑ :no:

    මට තියෙන ප්‍රශ්නයක් තමා පොඩි වාහනයක් හරි ත්‍රී වීල් එකක් හරි බයික් එකක් හරි තනි ඉර කපන්නෙ නැතුව ඉස්සර කරන්ඩ පුලුවන් නේද..

    හැබැයි කහ ඉරකදි එහෙමවත් කරන්ඩ හොඳ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,070
    1
    43,479
    113
    කහ ඉරට කලින් තනි ඉර කපන්නෙ නැතුව ඇවිල්ල, කහ ඉර පැනපු ගමන් තනි ඉර කපනව කියන්නෙ වෙන්ඩ බැරි දෙයක්නෙ :D
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ වෙලාවටත් තනි ඉර කපල ඉස්සර කරන්ඩ බෑ :no:

    මට තියෙන ප්‍රශ්නයක් තමා පොඩි වාහනයක් හරි ත්‍රී වීල් එකක් හරි බයික් එකක් හරි තනි ඉර කපන්නෙ නැතුව ඉස්සර කරන්ඩ පුලුවන් නේද..

    හැබැයි කහ ඉරකදි එහෙමවත් කරන්ඩ හොඳ නෑ.

    මාත් elakiri එකේ thread එහෙකින් ම තමා එහෙම පුලුවන් කියලා දැක්කේ. වාහනයක් සම්පුර්ණයෙන්ම ඉර කපලා එහා පැත්තට නොදා දකුණු පැත්තේ රෝද දෙක විතරක් ඉරෙන් එහාට යන විදියට බාධකය මග ඇරලා යන්ඩ පුළුවන් කියලා තිබ්බේ.
    ත්‍රී වීල්, bike වගේ එහෙකින් ඉස්සර කරද්දී ඉර කැපෙන්නේ නැත්නම් ප්‍රශ්ණයක් නෑනේ.

    කහ ඉරට කලින් තනි ඉර කපන්නෙ නැතුව ඇවිල්ල, කහ ඉර පැනපු ගමන් තනි ඉර කපනව කියන්නෙ වෙන්ඩ බැරි දෙයක්නෙ :D
    ආයේ දවසක් drive කරද්දී බලන්ඩකෝ වෙන්ඩ බැරි දෙයක්ද කියලා. කහ ඉර පහු වෙලත් ටික දුරකට තනි ඉර තියෙනවා. කහ ඉර පැනපු ගමන් overtake කලොත් ඒ ඉර කැපෙනවා.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කහ ඉරට කලින් තනි ඉර කපන්නෙ නැතුව ඇවිල්ල, කහ ඉර පැනපු ගමන් තනි ඉර කපනව කියන්නෙ වෙන්ඩ බැරි දෙයක්නෙ :D

    Bike එකේ පුළුවන් :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,070
    1
    43,479
    113
    මාත් elakiri එකේ thread එහෙකින් ම තමා එහෙම පුලුවන් කියලා දැක්කේ. වාහනයක් සම්පුර්ණයෙන්ම ඉර කපලා එහා පැත්තට නොදා දකුණු පැත්තේ රෝද දෙක විතරක් ඉරෙන් එහාට යන විදියට බාධකය මග ඇරලා යන්ඩ පුළුවන් කියලා තිබ්බේ.
    ත්‍රී වීල්, bike වගේ එහෙකින් ඉස්සර කරද්දී ඉර කැපෙන්නේ නැත්නම් ප්‍රශ්ණයක් නෑනේ.

    දකුණු පැත්තේ රෝද දෙක විතරක් ඉරෙන් එහාට යන විදියට බාධකය මග ඇරලා යන්ඩ පුළුවන් කියලා තිබ්බේ. :angry:

    කවුද යකෝ එහෙම කියල තියෙන්නෙ :frown: ඒ කතාවනං වැරදියි. වාහනයේ කිසිම කෑල්ලකින් අඟලක්වත් ඉර කැපෙන්ඩ බෑ ;)

    ඉස්සෙල්ල උඹල තේරුම් ගන්ඩ ඕන මෙහෙම නීතියක් ආවෙ ඇයි කියල. ඒක තේරුම් ගන්නෙ නැතුව බහු බූත කියෝනව. ඔය නීතිය ඇවිල්ල තියෙන්නෙ ඉදිරිය අපහැදිලි තැන්වල පාර මැදට කරල කරන ඉස්සර කරීම් නවත්තන්ඩ. ඒ වගේ තැන්වල ඉදිරියෙන් එන වාහනවල මාර්ගය පොඩ්ඩක්වත් අවහිර කරන්ඩ හොඳ නෑ. මොකද දෙගොල්ලන්ටම ඉදිරිය පැහැදිලි නැති නිසා
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එ්ක දන්නවා බං
    සුදු ඉරේ ප්‍රශ්නෙ මේ

    දැන් කහ ඉරත් සුදුයි නේ බන් එකයි උට පැටලිලා තියෙන්නේ :P වෙනස :cool:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දකුණු පැත්තේ රෝද දෙක විතරක් ඉරෙන් එහාට යන විදියට බාධකය මග ඇරලා යන්ඩ පුළුවන් කියලා තිබ්බේ. :angry:

    කවුද යකෝ එහෙම කියල තියෙන්නෙ :frown: ඒ කතාවනං වැරදියි. වාහනයේ කිසිම කෑල්ලකින් අඟලක්වත් ඉර කැපෙන්ඩ බෑ ;)

    ඉස්සෙල්ල උඹල තේරුම් ගන්ඩ ඕන මෙහෙම නීතියක් ආවෙ ඇයි කියල. ඒක තේරුම් ගන්නෙ නැතුව බහු බූත කියෝනව. ඔය නීතිය ඇවිල්ල තියෙන්නෙ ඉදිරිය අපහැදිලි තැන්වල පාර මැදට කරල කරන ඉස්සර කරීම් නවත්තන්ඩ. ඒ වගේ තැන්වල ඉදිරියෙන් එන වාහනවල මාර්ගය පොඩ්ඩක්වත් අවහිර කරන්ඩ හොඳ නෑ. මොකද දෙගොල්ලන්ටම ඉදිරිය පැහැදිලි නැති නිසා
    යකෝ මම කිව්වේ මමත් මේකේ thread එහෙකින් ඕක දැක්කේ කියලා. බාධකයක් කිව්වේ නිශ්චල වස්තුවක්. පාරේ ඕන තරම් bus හෝල්ට් වල bus නවත්තන් ඉන්නේ සූදු තනි ඉර තියෙන තැන් වල භාගයක් පාරේ හිටින්ඩ. එහෙම වෙලාවක ඒ බාධයකය මග අරින්ඩ පුළුවන් කියල කියන්නේ. උඹ වහනයක් drive කරලා තියෙනවනම් දැනගෙන ඉන්ඩ ඕනේ පාරේ යද්දී එහෙම අවස්ථා කොච්චර තියෙනවද කියලා. තනි ඉරි ගහන්නේ නෑ එහා මෙහා පේන්නේ නැති වංගු වල. එහෙම තැන් වල ගහන්නේ double ඉරි. double ඉරි මොනම හේතුවකටවත් කපන්ඩ බෑ.