thani sudu ira kapanna puluwan dakunata harawanawa nan witharai
පාරේ බාධකයක් තියෙනවනම්, ඒ කියන්නේ bus එකක් නවත්තලා වගේ, තනි ඉර කපලා ඉස්සර කරන්ඩ පුළුවන් දන්නා විදියට. double ඉර නම් එහෙම බෑ.kaha ira gawadi kohomath be.haras parakata harawanna witharai sudu thani ira kapanna puluwan
පාරේ බාධකයක් තියෙනවනම්, ඒ කියන්නේ bus එකක් නවත්තලා වගේ, තනි ඉර කපලා ඉස්සර කරන්ඩ පුළුවන් දන්නා විදියට. double ඉර නම් එහෙම බෑ.
පාරේ බාධකයක් තියෙනවනම්, ඒ කියන්නේ bus එකක් නවත්තලා වගේ, තනි ඉර කපලා ඉස්සර කරන්ඩ පුළුවන් දන්නා විදියට. double ඉර නම් එහෙම බෑ.


ඒ වෙලාවටත් තනි ඉර කපල ඉස්සර කරන්ඩ බෑ
මට තියෙන ප්රශ්නයක් තමා පොඩි වාහනයක් හරි ත්රී වීල් එකක් හරි බයික් එකක් හරි තනි ඉර කපන්නෙ නැතුව ඉස්සර කරන්ඩ පුලුවන් නේද..
හැබැයි කහ ඉරකදි එහෙමවත් කරන්ඩ හොඳ නෑ.
ආයේ දවසක් drive කරද්දී බලන්ඩකෝ වෙන්ඩ බැරි දෙයක්ද කියලා. කහ ඉර පහු වෙලත් ටික දුරකට තනි ඉර තියෙනවා. කහ ඉර පැනපු ගමන් overtake කලොත් ඒ ඉර කැපෙනවා.කහ ඉරට කලින් තනි ඉර කපන්නෙ නැතුව ඇවිල්ල, කහ ඉර පැනපු ගමන් තනි ඉර කපනව කියන්නෙ වෙන්ඩ බැරි දෙයක්නෙ![]()
කහ ඉරට කලින් තනි ඉර කපන්නෙ නැතුව ඇවිල්ල, කහ ඉර පැනපු ගමන් තනි ඉර කපනව කියන්නෙ වෙන්ඩ බැරි දෙයක්නෙ![]()

මචන් ඉර කපන් නැතුව ඉස්සර කරන්න පුළුවන්.bea bea. kada ira enakam issara karanna bea
මාත් elakiri එකේ thread එහෙකින් ම තමා එහෙම පුලුවන් කියලා දැක්කේ. වාහනයක් සම්පුර්ණයෙන්ම ඉර කපලා එහා පැත්තට නොදා දකුණු පැත්තේ රෝද දෙක විතරක් ඉරෙන් එහාට යන විදියට බාධකය මග ඇරලා යන්ඩ පුළුවන් කියලා තිබ්බේ.
ත්රී වීල්, bike වගේ එහෙකින් ඉස්සර කරද්දී ඉර කැපෙන්නේ නැත්නම් ප්රශ්ණයක් නෑනේ.

ඒ කතාවනං වැරදියි. වාහනයේ කිසිම කෑල්ලකින් අඟලක්වත් ඉර කැපෙන්ඩ බෑ 
එ්ක දන්නවා බං
සුදු ඉරේ ප්රශ්නෙ මේ
වෙනස 
යකෝ මම කිව්වේ මමත් මේකේ thread එහෙකින් ඕක දැක්කේ කියලා. බාධකයක් කිව්වේ නිශ්චල වස්තුවක්. පාරේ ඕන තරම් bus හෝල්ට් වල bus නවත්තන් ඉන්නේ සූදු තනි ඉර තියෙන තැන් වල භාගයක් පාරේ හිටින්ඩ. එහෙම වෙලාවක ඒ බාධයකය මග අරින්ඩ පුළුවන් කියල කියන්නේ. උඹ වහනයක් drive කරලා තියෙනවනම් දැනගෙන ඉන්ඩ ඕනේ පාරේ යද්දී එහෙම අවස්ථා කොච්චර තියෙනවද කියලා. තනි ඉරි ගහන්නේ නෑ එහා මෙහා පේන්නේ නැති වංගු වල. එහෙම තැන් වල ගහන්නේ double ඉරි. double ඉරි මොනම හේතුවකටවත් කපන්ඩ බෑ.දකුණු පැත්තේ රෝද දෙක විතරක් ඉරෙන් එහාට යන විදියට බාධකය මග ඇරලා යන්ඩ පුළුවන් කියලා තිබ්බේ.
කවුද යකෝ එහෙම කියල තියෙන්නෙඒ කතාවනං වැරදියි. වාහනයේ කිසිම කෑල්ලකින් අඟලක්වත් ඉර කැපෙන්ඩ බෑ
ඉස්සෙල්ල උඹල තේරුම් ගන්ඩ ඕන මෙහෙම නීතියක් ආවෙ ඇයි කියල. ඒක තේරුම් ගන්නෙ නැතුව බහු බූත කියෝනව. ඔය නීතිය ඇවිල්ල තියෙන්නෙ ඉදිරිය අපහැදිලි තැන්වල පාර මැදට කරල කරන ඉස්සර කරීම් නවත්තන්ඩ. ඒ වගේ තැන්වල ඉදිරියෙන් එන වාහනවල මාර්ගය පොඩ්ඩක්වත් අවහිර කරන්ඩ හොඳ නෑ. මොකද දෙගොල්ලන්ටම ඉදිරිය පැහැදිලි නැති නිසා