baya wenda epa ban,echchara gahanne ne,pare gahala tiyenawa dakala tiyenawa dadaya 750i kiyala (Kandy walanam minissu panina hamatanama wage gahala tiyenawa oya siddiya)
Rs.750ක් නම් මොනවාම හරි කරගන්න පුලුවන්
... බලපන්කෝ අපිත් කරගන්න වැඩ

Thx මචං

baya wenda epa ban,echchara gahanne ne,pare gahala tiyenawa dakala tiyenawa dadaya 750i kiyala (Kandy walanam minissu panina hamatanama wage gahala tiyenawa oya siddiya)
... බලපන්කෝ අපිත් කරගන්න වැඩ

උඹට Sure ද මචං ??
උඹ ඔය හොදටම දැනගෙනද කියන්නේ ?![]()
hi hiii hyyoooo
Oya lankawe neweida inne...oya Mahinda Chintana theory dala berenna tibba neda
Mama Mata mathaka na..mama danne na..e mama newei...kiyala kiyanna epai
Nathnam manta gahanna epai dekak thunak...Loku waradi walata daduwam den nane...gahana eka..marana eka waradak newei...podi podi ewa kaloth thama case..

කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ..![]()

දැන් මෙහෙමයි මචං 5000 විතර දඩයක් ගහනවා උබට මෙහෙම උනොත්
පොලිස් කරය නඩුව දැම්මොත් ,
1. කහ ඉරාක් නොමැති ස්ථානයකදී පාර මාරුවී, අනතුරක් සදහා සහයදීම
2. ශ්රී.ලං ජනරජය මගින් සකස් කර ඇති කහ ඉරි හෑල්ලුවට ලක් කිරීම
3. පොලිස් ඇසට වැලි (හෝ වෙනත් ද්රව්යක්) ගසා මාරුවීමට උත්සහ කිරීම
4. පොලිසිය සිටියදීත් ඔව්න් තඹයකට මායිම් නොකිරීම.
උපරිම දඩය 1000 කට අඩුයි ලු බං
100 නැතිනම් 500 තාම බං සුවර්.
අයි බං ලයිසන් නැතුව ගියත් 2500/= නෙ
. උසාවි ගිහින් දඩේ ගෙව්වා ඉතින්
. එදා මම දැනගත්තා මිනිස්සු නඩු වලට මෙච්චර අකමැති ඇයි කියලා..

උසාවියේ රස නම් ,,,, ඉතින් 

පුලුවම් දෙයක් කරන්නම් කියලත් කිව්වා මෑන්(ඔක්කොම තුනක් හිටියා).හැබැයි මට ෂුවර් නෑ උන්ව
, මාව යවාගන්න එහෙම කියන්න ඇති
. කොහොමත් ලොකු ප්රශ්නයක් වෙන එකක් නෑ කියනා හිතනවා

hi hiii hyyoooo
Oya lankawe neweida inne...oya Mahinda Chintana theory dala berenna tibba neda
Mama Mata mathaka na..mama danne na..e mama newei...kiyala kiyanna epai
Nathnam manta gahanna epai dekak thunak...Loku waradi walata daduwam den nane...gahana eka..marana eka waradak newei...podi podi ewa kaloth thama case..

uya danna dewal![]()

Normally, Mage vehicle eka nawaththapu godak welawata mama unta hoda dekak kiyala enawa puluwan deyak karapiya kiyala...
Ada wenakam mma yahathin..![]()

උබව බරපතල වැඩ සහිතව හිරේ දායි..ඔන්න අපි දන්නෙ නෑ

පට්ටම කතාව බන්....මේක මතක තියන් ඉන්න ඕනේ...ඔහොම එකක් උනහම මට මතක නෑ කියලා යන්න ඕනෙ

ubata unge weekends wala thiyena class ekata yanda wei![]()
?
Ganan ganna epaa ban..
aye paninakota balapan mamala innawada kiyala

Dan 3 months walata kalin Mataradi mama danna kenekta oya wade una...
Usavi damme ne...
But
Narahenpita gihin road rules gana 1 week course ekak karala certificate ekak dennna una...
Kahairen Panapan macho !!