




"මට මතක නෑ" ada kaale wadaathma janapriya uttharaya........








"මට මතක නෑ" ada kaale wadaathma janapriya uttharaya........



එතන දුවන්න බෑ බං.. පැත්ත පලාතටම හිටියෙ මං විතරයි. අනික එතන ඉස්සරහම තමයි Bus Halt, එක තිබුනේ
අන්න ඒකම තමයි බං දිරවන්නේ නැත්තේ... පට්ට ලොකු ලයින් තියෙන්නේ ඕකුන්ගේ.. අපි හොදට කතා කරනකොටත් උන් ගේමටම එනවා...ඒ වගේ වෙලාවට තමයි හිතෙන්නේ Lawyer පට්ටමක්වත් තිබුනානම් කියලා, උන්ට දෙකක් කතා කරන්න
Thx මචං....මේක කලින් කියවලා තිබුනානම් ගොඩනේ බං
හදිස්සියේ හරි එයා ඇහුවොත් උඹ මට පගාව දෙන්න හදනවද කියලා.. නඩු දෙකයි එතකොට.. ඔයා නම් කියයි
එතන දුවන්න බෑ බං![]()



ado mtune wala enrique ge finally found you code eka dannawada??
na na meka une api airport enakota highspeed ahu una .ithin api kiwwa airport yana gaman kiyala ude 5.30ta witara ..api kiwwa ,me welawe kiyak giyath kamak na loku udawwak kiyala, etakota honda police niladariyek kiwwa, owne oyalatath karadaraine me welawe onna santosayak karanna kiyala, ithin Rs 1000 kdenna kiwwa dunna okkoma shape![]()




මම බැලුවෙ මුකුත්ම නොදී, කතාකරලා Shape වෙන්නනේ... හරි ගියේ නෑ
කහ ඉරෙන් නැතුව පැන්නට Rs.1000ක් දෙන එක වැඩීනේ හලෝ....![]()



awamaya 5000k u dadayak wadinawa mchn,eka gewanda barinam dawas dekak hire danawa
ubata duwanda tibbe,oun passen pannane ne ban,aye wahaneka wage no eka liyaganda kiyalai![]()















mokada ekawage kapati unne inne 
උසාවියෙන්ද බං දාන්නේ?
දඩ නැද්ද එතකොට ?
දඩේ 1000යි මමත් අහු උනා ගිය මාසේ . උසාවියෙන් අහනවා වරදකරුද නිවැරදිකරුද කියලා. වැරදිකරු කියව්වම උබව එතනතියෙන පොඩි කූඩුවකට දාලා දඩේ ගෙවලා යන්න පුලුවන්. හැබැයි දඩේ වගේ නෙමේයි උසාවියේ කට්ට අපො පැය 4:30 විතර එහෙම්පිටින්න ඉවරයි..... එපා උනා මට


dan balapan u umben pagawa gahanne nathuwa uge rajakariya kara...pagawa gahawwanam uma uta bainawa waradda karalath...neda ban

aparaade oyata sadarana gaanakata enna tibuna![]()


kandy 750/

දැක්කා වැගේ බොරු කියන්න එපා බන්. රුපියල් 750ක වගේ දඩයක් වදින්නේ.
100m අවට කහ ඉරක් නැත්නම් එහෙමවත් දඩ ගහන්න බෑ

දඩේ 1000යි මමත් අහු උනා ගිය මාසේ . උසාවියෙන් අහනවා වරදකරුද නිවැරදිකරුද කියලා. වැරදිකරු කියව්වම උබව එතනතියෙන පොඩි කූඩුවකට දාලා දඩේ ගෙවලා යන්න පුලුවන්. හැබැයි දඩේ වගේ නෙමේයි උසාවියේ කට්ට අපො පැය 4:30 විතර එහෙම්පිටින්න ඉවරයි..... එපා උනා මට




Machan uba baya nowi idapan...Matath okama una Thota langadi!
Mama kaha ira gawin penne..chuttak eliyata giya paniddi..
Api 6 denekta uu ewelema liwwa katha karannawath dunne ne!
Dawas pahak athulatha grandpass policiyata awith 500k gewala ID eka aran yanna kiwa..
Naththam sathiyakata passe Aluth kade usawi enna kiwa
mama pahuwadama gihin 500 gewala ID eka aran awa

police karayath dakunema ekek wenna athi. dakune unge talks walata anith palath wala un ahu unata dakunema un ahu wenne na.mokada ekawage kapati unne inne
![]()


class ekakata enna kiyai issellama... ape thaththata amathaka wela panchikawattedi allala maligawaththe poiliciye class ekakata yanna una dawasak...

class ekata giyama දඩ ne ban


උබට කහ පේන්නේ නෑ කියන්න තිබ්බේ...




නිවැරදිකරු කිව්වොත් මොකෝ කරන්නේ බං...![]()

ඒ 1987 මාර්තු 03 වැනි දින අංක 444/18 අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි අනුවය. මෝටර් වාහන පනතට අනුව පදික මාරුවක් තිබෙන ස්ථානයකදී හෝ තමා මාරුවීමට උත්සාහ කරන ස්ථානයේ සිට මීටර පනහක් දුරින් පදික මාරුවක් තිබේනම් එම ස්ථානයෙන් අනිවාර්යෙන්ම පාර මාරුවිය යුතුය.
එවන් විටෙක කහ ඉර සහිත විවෘත පදික මාරු, කහ ඉර හා විදුලි සංඥා ලාම්පු සහිත ස්වයංක්‍රීය පදික මාරු, ගුවන් පාලම් උමං මාර්ග ආදිය භාවිත කළ යුතුය.
මේ නීතිය කඩ කරන අයකුට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ පවත්වන ලද ලඝු නඩුවකදී පළමු වතාවට රුපියල් දහසක දඩයක් ද, දෙවැනි තෙවැනි වර නම් පිළිවෙළින් රුපියල් දෙදහස හා තුන්දහස් පන්සියයක දඩයක්ද පැනවේ.
පදික මාරු නීතිය කඩ කරනවිටදී දඩ පත්‍රිකා නිකුත් නොකරන අතර අනිවාර්යෙන්ම උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පෙලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
by.....
http://makolaenews.blogspot.com/2012/08/blog-post_548.html

bump

කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ..![]()



