Penneth na bn huttige puthala wanguwa ekkama kaha ira gahala. Eka gobbayek nm kamak na gobba ralakma panna peni peni.mn hodata banum ahuwa thaththagenකහ ඉරක් තියනවනං Alert එකේ පලයං. ගොබ්බයෙක් පැන්නොත් අපිමයි අමාරුවේ වැටෙන්නේ.
පයින එවුන්ටවත් එළවන එවුන්ටවත් ඉවසීම නෑ.පදිකයින්: වාහන 100% නතර වූවට පසු පමනක් පාර මාරු වෙන්න ඕන
රියදුරන්: පදික මාරු සීමාවේදි වේගය අඩාල කල යුතුයි පදිකයින් හිටියත් නැතත්. පදිකයින් සිටියොත් ඔවුන්ට මූලිකත්වය දෙමින් වාහනය නවත්විය යුතුයි.
ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ 60-80% අමු ගොන්නු, උන් තමා පාර පනින්නෙත්, උන් තමා වාහන අරන් පදින්නෙත්. මුන් හිතන්නෙ පාරවල් ලස්සන වෙන්න පාට කරල තියෙන්නෙ, සයින් හිටෝලා තියෙන්නෙ කියලා. ඉතින් වෙන කතා කරන්න දෙයක් නෑ.