පදිකයින්: වාහන 100% නතර වූවට පසු පමනක් පාර මාරු වෙන්න ඕන
රියදුරන්: පදික මාරු සීමාවේදි වේගය අඩාල කල යුතුයි පදිකයින් හිටියත් නැතත්. පදිකයින් සිටියොත් ඔවුන්ට මූලිකත්වය දෙමින් වාහනය නවත්විය යුතුයි.
ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ 60-80% අමු ගොන්නු, උන් තමා පාර පනින්නෙත්, උන් තමා වාහන අරන් පදින්නෙත්. මුන් හිතන්නෙ පාරවල් ලස්සන වෙන්න පාට කරල තියෙන්නෙ, සයින් හිටෝලා තියෙන්නෙ කියලා. ඉතින් වෙන කතා කරන්න දෙයක් නෑ.