කහ ඉරෙන් පනින උන්...

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මුන් ඇයි බන් එකපාර පනින්නේ මී හරක් වගේ.මුන් හිතන් ඉන්නවද දන්නෑ උන් මීහරක් වගේ එකපාර පාර පනිද්දි අපිට නවත්තගන්න පුලුවන් වෙයි කියලා.
     
    • Haha
    Reactions: gamerlk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,159
    113
    Ohio, USA
    ගෝඨාභය කියන වල් බල්ලාව මෝඩයන්ගේ වැඩි චන්දෙන් ජනාධිපති කරගෙනත් තාම උඹල නහයෙන් අඬනවද?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කහ ඉරක් තියනවනං Alert එකේ පලයං. ගොබ්බයෙක් පැන්නොත් අපිමයි අමාරුවේ වැටෙන්නේ.
    Penneth na bn huttige puthala wanguwa ekkama kaha ira gahala. Eka gobbayek nm kamak na gobba ralakma panna peni peni.mn hodata banum ahuwa thaththagen😣.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    නැත්තන් ඉතින් නවත්තන්නේ නැහැනේ. ගෑනු පරානයක් හිටියේ නැත්තන්
     
    • Like
    Reactions: J Starlin

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    eka thama hutto road marks, road signs gana attention eka yanna kiyala test ekekuth thiyala license eka athata denne 😂 roada 4k thibata pacaya wage yanna epa. kakul deken yan unuth yanna oni.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    පදිකයින්: වාහන 100% නතර වූවට පසු පමනක් පාර මාරු වෙන්න ඕන
    රියදුරන්: පදික මාරු සීමාවේදි වේගය අඩාල කල යුතුයි පදිකයින් හිටියත් නැතත්. පදිකයින් සිටියොත් ඔවුන්ට මූලිකත්වය දෙමින් වාහනය නවත්විය යුතුයි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ 60-80% අමු ගොන්නු, උන් තමා පාර පනින්නෙත්, උන් තමා වාහන අරන් පදින්නෙත්. මුන් හිතන්නෙ පාරවල් ලස්සන වෙන්න පාට කරල තියෙන්නෙ, සයින් හිටෝලා තියෙන්නෙ කියලා. ඉතින් වෙන කතා කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: J Starlin

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    පදිකයින්: වාහන 100% නතර වූවට පසු පමනක් පාර මාරු වෙන්න ඕන
    රියදුරන්: පදික මාරු සීමාවේදි වේගය අඩාල කල යුතුයි පදිකයින් හිටියත් නැතත්. පදිකයින් සිටියොත් ඔවුන්ට මූලිකත්වය දෙමින් වාහනය නවත්විය යුතුයි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ 60-80% අමු ගොන්නු, උන් තමා පාර පනින්නෙත්, උන් තමා වාහන අරන් පදින්නෙත්. මුන් හිතන්නෙ පාරවල් ලස්සන වෙන්න පාට කරල තියෙන්නෙ, සයින් හිටෝලා තියෙන්නෙ කියලා. ඉතින් වෙන කතා කරන්න දෙයක් නෑ.
    පයින එවුන්ටවත් එළවන එවුන්ටවත් ඉවසීම නෑ.