කහ ඉර පාට මාරු කරයි
මෙරට මාර්ගවල ඇති කහ ඉරි සියල්ල දෙසැම්බර් 3 වැනිදා සිට සුදු පැහැ කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පාර මාරු වීමේ දී භාවිතා කරන කහ ඉරි ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි.
‘මෙය වාසිදායක තත්ත්වයක්. සුදු ඉරි හොඳින් දර්ශනය වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී‘ ඔහු කියයි.
මෙම ව්‍යාපෘතිය යටතේ වසරකින් සියලු කහ ඉරි සුදු ඉරි බවට පත්කිරීමට නියමිතය.
source
http://www.lankadeepa.lk/index.php/top_story/482022