කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කොත්තමල්ලි ටිකක් තම්බගෙන බීල - හංගපු වාහන, රත්තරං, File හොයන්න ඉක්මනට වරෙං.
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මහින්ද සොන්නයා සහල් මිල අඩු කල අවස්තා දෙකක් නම් කරන්න ? මහින්ද ආවොත් සහල් මිල අඩුවෙයිද ? මෙ පමනට හො සහනයක් ලැබෙවිද ?

    මහින්දගෙ බිජ්ජක් නෙවෙයිබන් දැන් කතාකරන්න ඕන මහින්ද කරන එක කරන්නද මෙයාව පත්කරගත්තෙ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්දගෙ බිජ්ජක් නෙවෙයිබන් දැන් කතාකරන්න ඕන මහින්ද කරන එක කරන්නද මෙයාව පත්කරගත්තෙ

    ඔව් ! මහින්ද කරපු එක කරන්ඩ නෙවෙයි මුව පත් කරේ , එක විතරක් නෙවෙයි තොපි වගෙ මැන්ටල් කියන කියන එක කරන්ඩත් නෙවෙයි මුව පත් කරෙ ..
    පත් කරෙ චන්දෙ දිපු අපිනෙ , තොපි දුන්නෙ නැනෙ , එහෙනම් පුක නොදි අඩු කරපු එව කැමතිනම් එ මිලට ගනින් බැරිනම් කලින් මිලටම ගනින් කාටවත් අවුල් නැ !
    :rofl:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ! මහින්ද කරපු එක කරන්ඩ නෙවෙයි මුව පත් කරේ , එක විතරක් නෙවෙයි තොපි වගෙ මැන්ටල් කියන කියන එක කරන්ඩත් නෙවෙයි මුව පත් කරෙ ..
    පත් කරෙ චන්දෙ දිපු අපිනෙ , තොපි දුන්නෙ නැනෙ , එහෙනම් පුක නොදි අඩු කරපු එව කැමතිනම් එ මිලට ගනින් බැරිනම් කලින් මිලටම ගනින් කාටවත් අවුල් නැ !
    :rofl:

    karima kathawa.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඔව් ! මහින්ද කරපු එක කරන්ඩ නෙවෙයි මුව පත් කරේ , එක විතරක් නෙවෙයි තොපි වගෙ මැන්ටල් කියන කියන එක කරන්ඩත් නෙවෙයි මුව පත් කරෙ ..
    පත් කරෙ චන්දෙ දිපු අපිනෙ , තොපි දුන්නෙ නැනෙ , එහෙනම් පුක නොදි අඩු කරපු එව කැමතිනම් එ මිලට ගනින් බැරිනම් කලින් මිලටම ගනින් කාටවත් අවුල් නැ !
    :rofl:

    මෙන්න මුන්ගෙ යහපාලනය
    …
    …තොපි හෙට අනිද්ද ඊලම දීලත් කියයි , එහෙනම් පුක නොදි ඉවසපල්ල කියල යකෝ මන්දබුද්ධික විදියල හිතන්න එපා. කාගෙ වුනත් හරි දෙය හරිකියන්නත් වැරදි දෙය වැරදියි කියන්නත් පුලුවන් විදියට කශේරුකාව ශක්තිමත් කරගනින්. තෝ දන්නෙ නැති වුනාට අපි ඡන්දෙ දුන්නෙත් මෙයාට තමයි ඒත් හරි වැරැද්ද කතාකරන්න අපිටත් අයිතියක් තියනව . තොපි මේ ඊයෙ පෙරෙදා ඡන්ද ලිස්ට් එකට ඇතුල් වෙච්ච බබ්බු එනව අපිට අවවාද දෙන්න තෝ දැනගනින් අපි හැටගන්වල ඉඳල ඡන්දෙ දාපු එවුන්. හැබැයි තෝ වගේ ඡන්දෙ දීල පුකත් දුන්නෙ නැහැ අපි දුන්නෙ ඡන්දෙ විතරයි.

    …
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මොනවද මේ තුනපහ
    “තුනපහ” කියන්නෙ කුළුබඩු හා වෙනත් ද්‍රව්‍ය කීපයක එකතුවකට. තුනපහ හැදිලා තිබෙන්නෙ වචන දෙකකින්. “තුන” සහ “පහ” තුන යන්නට ලුණු, මිරිස් හා ඇඹුල් අයත් වෙනවා. ආහාරයට එකතු කරන ඇඹුල් වර්ගත් කීපයක්ම තිබෙනවා. ඒ අතුරින් සියඹලා, ගොරක සහ දෙහි කාටත් පුරුදු ඇඹුල් ද්‍රව්‍ය. මේවා ආහාර රසවත් කිරීමේදී නැතුවම බැරි සංඝටක වෙනවා. “පහ”ට සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ සහ උළුහාල් යන කුළුබඩු වර්ග අයත් වෙනවා.

    ඔව් ඉතින් KFC Mc කන අයටනම් මේවා අත්‍යවශ්‍ය නෑ...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් ! මහින්ද කරපු එක කරන්ඩ නෙවෙයි මුව පත් කරේ , එක විතරක් නෙවෙයි තොපි වගෙ මැන්ටල් කියන කියන එක කරන්ඩත් නෙවෙයි මුව පත් කරෙ ..
    පත් කරෙ චන්දෙ දිපු අපිනෙ , තොපි දුන්නෙ නැනෙ , එහෙනම් පුක නොදි අඩු කරපු එව කැමතිනම් එ මිලට ගනින් බැරිනම් කලින් මිලටම ගනින් කාටවත් අවුල් නැ !
    :rofl:


    යකෝ බඩගොස්තරේට ආගමයි ජාතියයි හැල්ලු කරපු හිවල්ලු . සිංහලයාගේ වලකපපු තොපේ පරපුරටම හෙන ගහපිය
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala, Demala, Muslim, mea onama samajayaka jathivadi and jathivadi novana degollanma sitinava.NAMUTH MEA SERATAMA VADA OYA HAMA SAMAJAYAKAMA ---- JEALOUS PEOPLE LA INNAVA. SINHALA PEOPLE LA INNAVA, PROGRESS VANA SINHALA MINIHATA JEALOUS KARANA, TAMIL PEOPLE LA INNAVA PROGRESS VANA TAMIL MINIHATA JEALOUS KARANA, MUSLIM MINISUN INNAVA PROGRESS VANA MUSLIM MINIHATA JEALOUS KARANA. EKA NISA DURA INNA SATHURATA VADA LAGA INNA SATHURA GEN PARISSAM VANNA.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    යකෝ බඩගොස්තරේට ආගමයි ජාතියයි හැල්ලු කරපු හිවල්ලු . සිංහලයාගේ වලකපපු තොපේ පරපුරටම හෙන ගහපිය

    මගෙ ආගම මහින්ද රාජපක්ශ නොවේ

    මගෙ ජාතිය මහින්ද රාජපක්ශ ජාතිය නොවෙ

    මෙ වාක්යෙ ග්‍රැමර් වැරදියි බන් , මෙක එන්ඩ ඔනි මෙහෙම

    "යකෝ මහින්ද රාජපක්ශ හැල්ලු කරපු හිවල්ලු . මහින්ද රාජපක්ශගේ වලකපපු තොපේ පරපුරටම හෙන ගහපිය"
    :D:D
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්‍රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි.

    මචන් රටේ 80% ක අදායමක් 20% ක් අතරේ බෙදෙන එක සදාරණද
    අනික මේ දේවල් විවේචනය කරන්න අති බහු තරයකට තියෙන සුදුසු කම් මොනවද ?
    මන් දන්න තරමට ආරථික විද්‍යාව දන්නේ 5%වගේ රටේ ජනයාගේ න්,,,
    එක හැම කෙනෙක්ටම ඉගෙන ගන්න හරියට පුළුවන් උන දවසට රට හැදෙයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රජට අයි බදෝ ගන්නේ නැ.ලක්ෂ 14 ක් ඉන්නවා ,ඕකත් ගොඩක් වැඩි...රජයේ සේවකයාගේ පලද්‍යිතව ගොඩක් අඩුයි ,උබලා වගේ ගෝත්‍රික මානසිකත්වය තියෙන උන් එක්ක රටක් හදන්න බැ...රජය කියන්නේ රැකියා පොම්පයක් නෙමේ,ඔය හැම එකටම අපි බදු ගෙවන්න ඕනා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    RAJAYE SEVAKIN UVAMANAVATA VADA SITIMA COUNTRY DEVELOPMENT EKATA BADAVAKI.COUNTRY EKAK DEVELOP VANNE PRIVATE INDUSTRIES MAGINI.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි හාල් අඩු නොකරේ

    ඇයි ඇයි ඇයි ඇයි ඇයි

    ඇයි ටොයියට හාල් අඩු නොකරේ
    ඇයි ඇයි ඇයි ඇයි ඇයි
    මයිත්‍රි ඔයා මෙච්චර නපුරු උනෙ ඇයි
    ඇයි ඇයි ඇයි ඇයි ඇයි
    ඇයි ටොයියට හාල් අඩු නොකරේ

    :( :(
     
    Last edited: