කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි උබ ජීවිතේට ලෙඩකට කොත්තමල්ලි බීල නැද්ද? උබලයි ගෙදර පරිප්පු හදනකොට දාන්නෙ දුමී අයිය ගේන කුඩුද?

    මුන් හෙන ගොබ්බ උකන්නල ටිකක් බන් , කොත්තමල්ලි උදු වැඩිපුර කන්නෙ දෙමලු , එක නිසා අඩුකරන්න හොද නැ , එතකොට දෙමලු වැඩියෙන් කයිලු
    මොන සක්කිලි සත්තුද මන්ද බන් මුන්නම් ,නුගත් ගොබ්බයොන්ට ඉන්ටනෙට් හම්බුනාම ඔය වගෙ තමයි
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    බයියොන්ට තදවෙලා තියෙන්නෙ ඔක්කොම අඩු කරාට මුන්ට පුන්නක්කු අඩු කරපු නැතිනිසා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    10410642_926867540664491_7399403721276537252_n.jpg


    :lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මහින්ද සොන්නයා සහල් මිල අඩු කල අවස්තා දෙකක් නම් කරන්න ? මහින්ද ආවොත් සහල් මිල අඩුවෙයිද ? මෙ පමනට හො සහනයක් ලැබෙවිද ?
    ජනධිපතිවරන වැඩකටයුතු වලට කොටි 9590 වෙන් කර ගත්තෙ ඇයි ? මෙවර ආවොත් මහින්දයත් 250ට අඩු කරයිද ?

    මෙ සහන දෙන්න කිසිම විදිහකින් ගන්න ණය වැඩි කරල නැහැ ,මෙ සහන දිලත් උබලගෙ ආන්ඩුවට වඩා ලොසට් එක අඩුයි ,

    (අයවැය හිඟය)
    http://www.elakiri.com/forum/showthread.php?t=1658953

    සන්වර්දන ව්යාපෘති නවත්වා නැත , මෙ ඉදිරිපත් කර ඇත්තෙ සම්පුර්න අය වැයක් නොවෙ , කැසිනො වැනි දෙ නවත්වනව අනිත් සියලු දෙ පසුගිය අය වැයට අනුව ඉදිරියට , හැබැයි ඩොලර් මිලියන් 15 ප්‍රොජෙක්ට් එකට 35 වෙන් කරගෙන වගෙ සෙල්ලම් දාල තියන එව නැවත තක්සෙරු කිරිම් කරන්ඩ නැවතෙන්ඩ පුලුවන් ටික කාලෙකට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    sorry wenna one.. ubath ekka tharah ne,.. puka denawata tharaha


    අවුලක් නැහැ බන් ...ඕවා කන්නද? ඔන්න ඔහේ කප්පන් 2000ක් විතර තියෙනවා
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම ආවරනය වෙන්නනේ හදල තියෙන්නෙ?. ඔය කොත්තමල්ලි කහ වගේ ඒවා දෙමල අය වැඩියෙන් පවිච්චි කරනවා වෙන්න පුලුවන්, ඒත් සැමන් වගේ දේවල් එහෙමත් අඩු කරානේ.

    අයවැය හොදයි මචන්. හොද දේට හොදයි කියමු:D

    ඒ උනාට පුන්නක්කු අඩු කරේ නැනේ. එකනේ ඔච්චර කගහන්නේ :D
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    දෙමළට රටක් දෙන්න විරුද්ද වෙයන් මචං. ඒත් මේවගේ ගොන් දේවල් දැම්මම උබලගේ validity ඒක නැති වෙන එකයි වෙන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    10013864_773572706044222_5703165406494957700_n.jpg



    අඩු කරපු මිලට ගන්න එක අවුල් වගේ නම් ගන්න එපා මචෝ.... පරණ ගානටම ගනින්..... :D
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ලන්කාවේ වේෂිගේ පුතාලව සතුටු කරන්න නම් එක එකාගෙන් අහලා ඌට ඕනේ බඩුව ගානේ අඩු කරන්න ඕනේ. නැත්නම් කුඩ්ඩත් කියයි මේකද යහපාලනේ කෝ කුඩු අඩු කරලා නෑනේ කියාලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.
    කොහොමද බන් පීඩනයක් එල්ල වෙන්නෙ කියල දීපන්කො බයියෝ. විශේශයෙන් වාහන ව්‍යාපාරිකයන්ට. :lol::rofl: