කහ කුඩු මාෆියාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මගුල නෙමේ ඇත්තටම කහ හිගයක් තියෙනව ඉන්දියාවෙ ගේන්නෙ නැති නිසා..ඉතුරුවෙලා තියෙන සීම්ත ටික කලුකඩ්‍රි අලෙවිවීම සාමනය දෙයක්
     
    • Like
    Reactions: 2osama

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය මගුල නෙමේ ඇත්තටම කහ හිගයක් තියෙනව ඉන්දියාවෙ ගේන්නෙ නැති නිසා..ඉතුරුවෙලා තියෙන සීම්ත ටික කලුකඩ්‍රි අලෙවිවීම සාමනය දෙයක්
    kaha wth genna bari
    anduwak :ROFLMAO:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    වෙලාවට අපේ ගෙදර වවං ඉන්වා
    වෙනදට නං විකුනනවා, මේදා සැරේ විකුන්නෙ නැහැ. ගෙදරට ඇතිවෙන්න තියනවා
     
    • Like
    Reactions: 2osama

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පොඩි ප්‍රශ්නයක් තියනවා සිරා.
    ගෙදරකට කහ කුඩු කිිිිිිිිිිිලෝගනන් ඕනා නැනේ. හොද්දක් උයන්නත් දාන්න ඕනා චුට්ට චුට්ටනේ. මටනම් අඩුවෙන් යන්නේ කොච්චර ඉව්වත්. සිරාවට කහ මෙච්චර ⁣අහේනියක් උනාද? මේක වෙලද උපක්‍රමයක් වෙන්න බැරිද?