පයිත්තියන් නෙමෙයි දැන් කියපං අැයි ඒ ගෑණිව මරල තියෙන්නෙMonada aise kiyawanne????
Paiththiyan da??![]()
පයිත්තියන් නෙමෙයි දැන් කියපං අැයි ඒ ගෑණිව මරල තියෙන්නෙMonada aise kiyawanne????
Paiththiyan da??![]()
ඵහෙනම් ටයිටල් ඵක මෙහෙමද දාන්න ඕන?
"ගෝඨාභය ස' කහ ඉන්දියාවෙන් ගේන ඵක නතර කරපු නිසා අාච්චී කහ පඳුරක් ගලවමින් සිටියාය..කොළුවා මාරාවේසයෙන් විත් අාච්චිට පිහියෙන් කෙටුවාය..අාච්චි ඵතනම මැරී වැටුනාය.."
ඵහෙමද දාන්න ඕන?ඒක දිග වැඩි නැද්ද
ඉතිං උඹ දන්නවනම් කියපංකො මරාගත්ත හේතුව..යකෝ මේක හරි කෙලියක්නේ..කහ මතක් කරා විතරයි බයියො රැළම අැවිස්සල..
------ Post added on Jan 30, 2021 at 10:24 PM
තවත් කහ බයියෙක්..රාජපක්ෂට කඩේ යන කොට විතරයි අපි මිනිස්සුමට නං මේ වගේ වල් ඌරෝ දැක්කම පුදුම තරහක් ඇති වෙන්නේ. දරුවා ඉස්සරහ ඒ වයසක අම්මට පිහියෙන් අනිනවා කියන්නෙ මොන තරං තිරිසන්කමක්ද. ඒ මනුස්සයාගේ අසරණ මූන ඒ වෙලාවේ.
ඒ වගේම හරක් විදිහට තමයි ටයිටල් එක දාල තියෙන්නෙත්.

බම්ප් තාම ටයිටල් ඵකක් හම්බවුනේ නැද්ද සංවේදී බයියොBump
බයි නිව්ස් බං මේව..ඒකනේ බයියොම මේකට දුවන් ඵන්නෙ.කොහොමද මගේ වැඩ.කහ ගැන විතරයි මතක් කරේ බල්ලො වගේ බුරන් අාවේjepi news
![]()