කහ නිසා මිනීමරාගනියි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඵහෙනම් ටයිටල් ඵක මෙහෙමද දාන්න ඕන?

    "ගෝඨාභය ස' කහ ඉන්දියාවෙන් ගේන ඵක නතර කරපු නිසා අාච්චී කහ පඳුරක් ගලවමින් සිටියාය..කොළුවා මාරාවේසයෙන් විත් අාච්චිට පිහියෙන් කෙටුවාය..අාච්චි ඵතනම මැරී වැටුනාය.."

    ඵහෙමද දාන්න ඕන?ඒක දිග වැඩි නැද්ද😏


    ඉතිං උඹ දන්නවනම් කියපංකො මරාගත්ත හේතුව..යකෝ මේක හරි කෙලියක්නේ..කහ මතක් කරා විතරයි බයියො රැළම අැවිස්සල..
    ------ Post added on Jan 30, 2021 at 10:24 PM

    ganja gahala thread dapuwama meka thamai wenne aya parak video eka balapan pons eke kiyana eka aha ganing police case ekak dala ara kollata oya ganu kenage family eken eka nissa oya marala thiyene ka sambandayak na media unit eke padiyata wada karana umbala wage eunge boru news dana ekata langadima wade set wenawa ethakan natapan.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට නං මේ වගේ වල් ඌරෝ දැක්කම පුදුම තරහක් ඇති වෙන්නේ. දරුවා ඉස්සරහ ඒ වයසක අම්මට පිහියෙන් අනිනවා කියන්නෙ මොන තරං තිරිසන්කමක්ද. ඒ මනුස්සයාගේ අසරණ මූන ඒ වෙලාවේ.
    ඒ වගේම හරක් විදිහට තමයි ටයිටල් එක දාල තියෙන්නෙත්.
     
    • Haha
    • Like
    Reactions: asylum and lilman

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මට නං මේ වගේ වල් ඌරෝ දැක්කම පුදුම තරහක් ඇති වෙන්නේ. දරුවා ඉස්සරහ ඒ වයසක අම්මට පිහියෙන් අනිනවා කියන්නෙ මොන තරං තිරිසන්කමක්ද. ඒ මනුස්සයාගේ අසරණ මූන ඒ වෙලාවේ.
    ඒ වගේම හරක් විදිහට තමයි ටයිටල් එක දාල තියෙන්නෙත්.
    තවත් කහ බයියෙක්..රාජපක්ෂට කඩේ යන කොට විතරයි අපි මිනිස්සු:lol:

    බම්ප් තාම ටයිටල් ඵකක් හම්බවුනේ නැද්ද සංවේදී බයියො😁
    ------ Post added on Jan 31, 2021 at 3:01 PM

    :lol: jepi news :lol:
    බයි නිව්ස් බං මේව..ඒකනේ බයියොම මේකට දුවන් ඵන්නෙ.කොහොමද මගේ වැඩ.කහ ගැන විතරයි මතක් කරේ බල්ලො වගේ බුරන් අාවේ😁😁😁
    ------ Post added on Jan 31, 2021 at 3:02 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    ඕක දෙරණේ හරි හිරු එකේ හරි පෙන්නුවා ඊයේ. පෙන්නන්න කලින් දානවා කුඩා දේටත් බය වෙන අය පැත්තකට වෙන්න ඒ වගේ තව පත හෑල්ලක් දාලා ආයේ පහේ ඉඳන් එක වෙනකන් කවුන්ට් ඩවුන් කරලා පෙන්නනවා සේරම බොඳ කරලා. බොඳ කරලා දාන්න නම් අච්චර හෑල්ලක් දාල පෙන්නන්න ඕනද බන්. විලි ලැජ්ජයි. අන්තිමේ පෙන්නපු ලබ්බක් නෑ.
     
    • Haha
    Reactions: Deleted