කහ බතක් හදමු..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol:
    අපේ පූසිගෙ නම kitty :eek:
    එයාගෙ පුතා titi :oo:
    titi වැඩිපුරම කන්නෙ roti :rofl:
    ඉද හිට දානවා ගේ පුරා beti :frown:
    එතකොට නම් කනවා අම්මගෙග් guti :lol:
    :lol:

    :oo::growl::growl: අපොයි ඔයාගෙ කට විතරක්, මැට්ටා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට පේන හැටියට නම් මේ හදල තියෙන්නෙ කහ කිරිබත් ද කොහොද ??අපි මේක කන්න ඕනි ලුනුමිරිස් එක්කද ?

    :oo::oo::oo:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට පේන හැටියට නම් මේ හදල තියෙන්නෙ කහ කිරිබත් ද කොහොද ??අපි මේක කන්න ඕනි ලුනුමිරිස් එක්කද ?

    :oo::oo::oo:
    කහ බත් වලට පොල් කිරි දානවා මාත් දැකල තියෙනව.. :yes::)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එතකොට ඒක කිරි බත් නෙ :baffled::baffled::baffled::baffled::baffled:
    :baffled: නෑ...නෑ...අනෙ පොල් කිරි දාන ප්‍රමානයක් තියෙනවා..,:yes::D මං නම් හරියටම ඒ ගැන දන්නෙ නෑ අශ්මි අක්ක ආවම එයාගෙන්ම අහල බලන්නකෝ...... :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි ඔව් අනේ.. ඒ ගැන අපි කතා නොකර ඉමුකො අශ්මි ....:dull::lol:
    ඒ කියන්නෙ උඹව බඳින එකෙක්ට හැමදාම කඩෙන් කන්න වෙන්නෙ. අපොයි ඌ වගේ පවුකාරයෙක්..:baffled::baffled: ඊට වඩා හොඳයි බත්කඩේ කෙල්ල ගෙදර ගේන එක.:lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මං පිස්සොත් එක්ක කතා කරන්න කැමති නෑ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ashmi = titi

    ඇයි ඕක ඔයාටම් කියන්න බැරිද බොරුවට දවල් මිගෙල් රෑ දනියෙල් නොකර 2ක් තිබුනට් කමක් නෑ වැඩේ අනිත් අයට චාටර් නොවෙන්න හරන් යනවා නම් අයියො පව් ඔයා
    :lol:

    මං ෆේක් තමා ඒක හිතා ගන්න අමාරු නෑනෙ ඒ හිනද ගොං ප්‍රශන අහන්න එපා:no:
    :oo: පිස්සුද අනෙ ඔයාට ????? :baffled: මොනව හරි මානසික ලෙඩක් තියෙනව නම් ගිහින් බෙහෙත් ගන්න .... පිස්සු කියවන්නෙ නැතුව.. :baffled::frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [SIZE="3"]හා මං හරි ගොං වගේ පේනවදා [/SIZE]
    :lol::lol:
    වගේ නෙවෙයි ගොං ම තමා ඔයානම්.. ඒකනේ මේ ඔලුව වද්දගෙන වගේ විකාර කියවන්නෙ.