කළමනාකාර මිතුරා සහ Freelancer මිතුරා

your_love

Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Mona Huththa karath karanna wade kapa wela Hariyata karana udata yanawnan echcharai
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    freelancing kiyanne business nemei. Self Employment

    Business kiyanne uba uba wata network ekak hadanawa. Passe business ekata uba nathuwath weda karan yanna puluwan moko eka systematize nisa
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඕකෙ දෙපැත්තක් තියේ .හිතපන් උබ හදිස්සියේ අනතුරක් වෙලා අතක් පයක් මොකක් හරි වෙනව එක්කො මස 6 ක් 7 ක් hospitl ලගින්ඩ වෙනව freelancing කරපු කෙනෙක් ගෙ සම්පූර්න දේ කඩන් වැටෙන්ඩ ඔහොම හදිසි දෙයක් උනාම ඇති.Fivver ,ebay order කෙල වෙලා feedback චොර වෙලා Account Ban වෙලා තියෙයි ආයෙ ගෙදර එද්දි.ආයෙ කලින් හිටපු මට්ටමට එන්ඩ සෑහෙන කල් යනව.Job කරපු කෙනෙක් ට ඔය වගේ අවස්තාවක ආයෙ ජොබ් එකට ගිය හැකි ලොකු අවුලක් නැතුව.



    හොදම දේ උඩ කෙනෙක් කිව්ව වගෙ Job + තමන්ට තව income එකක් එන දෙයක් කරන එක.ඒක freelancing හෝ වෙන දෙයක්.උදාහරනෙකට Tution class ,වාහන Buying selling,ඉඩම් business වගේ දෙයක් කර හැකි.,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබල දැක්කෙම නැති පැත්තක් මම කියන්නම්......

    නොම දේ කලත් ඒවා සියල්ල -රස්සාවල්, ෆ්‍රී ලාංසින් හැම එකම- සාර්ථක වෙන්නේ හරියට කිරීම කියන එකම කොන්දේසියට පමණක් යටත්ව..........

    ඒ නිසා මොන උට්ට කලත් හරියට කරපල්ලා............
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ඕකෙ දෙපැත්තක් තියේ .හිතපන් උබ හදිස්සියේ අනතුරක් වෙලා අතක් පයක් මොකක් හරි වෙනව එක්කො මස 6 ක් 7 ක් hospitl ලගින්ඩ වෙනව freelancing කරපු කෙනෙක් ගෙ සම්පූර්න දේ කඩන් වැටෙන්ඩ ඔහොම හදිසි දෙයක් උනාම ඇති.Fivver ,ebay order කෙල වෙලා feedback චොර වෙලා Account Ban වෙලා තියෙයි ආයෙ ගෙදර එද්දි.ආයෙ කලින් හිටපු මට්ටමට එන්ඩ සෑහෙන කල් යනව.Job කරපු කෙනෙක් ට ඔය වගේ අවස්තාවක ආයෙ ජොබ් එකට ගිය හැකි ලොකු අවුලක් නැතුව.



    හොදම දේ උඩ කෙනෙක් කිව්ව වගෙ Job + තමන්ට තව income එකක් එන දෙයක් කරන එක.ඒක freelancing හෝ වෙන දෙයක්.උදාහරනෙකට Tution class ,වාහන Buying selling,ඉඩම් business වගේ දෙයක් කර හැකි.,

    You need to be a manager, not a freelancer even if you are doing freelancing :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලට හද පෙන්නුවම ඇගිල්ල දිහා බලලා. . මේ කතාවේ අව්ලක් තියෙනවා ලමයව පටලවපු එකෙන්. .
    මම ජොබ් කරපු එකෙකුත්, වයාපාර කරපු එකෙකුත්, ස්වයං රැකියා කරපු කෙනෙකුත් වශයෙන් මගේ අදහස දාන්නේ. .

    දැන් S3 ගත්ත කෙනත් උසස්පෙල සමත් කෙනෙක්. . ඔහු තෝරගත්ත රැකියාව වෙනයි. . ඔහුගේ සාර්තකත්වය තියෙන්නේ අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයපු නිසා(මම මෙතනට ෆ්‍රීලන්සින් කියන වචනය දාන්නේ නෑ ඊබේ සහ ෆොරෙක්ස් වලිනුත් ඔහු මුදල් උපයපු නිසා)
    කළමනාකරුවගේ කතාව බලපන් ඌගේ කතාවෙන් නොකියා කියනවා උබ S3 ගත්ත එකෙක් උබට මම වගේ හොද තැනකට එන්න බෑ කියලා. . ඔහු මිනිහෙක්ව මනින්නේ අද්යාපනයෙන්. . අතාර්තය ගත්තොත් උපාදියක් තියෙන නිසා පොඩි මාන්නයක් ඇතිවෙලා. . අර කුල බේදය වගේ. . ඔහුගේ මතය අන්තර්ජාල මුදල් උපයන්නා හොද තැනක නෑ කියන එක. . උපාදියක් නැතිකමත්, කම්පැනියක වැඩ නොකරන එකත් නිසා. .

    මිනිසුන්ට විවිදාකාර වූ හැකියාවන් තියෙන්නේ. . S3 ගත් පුද්ගලයා රැකියාවක් කලානම් ඔහු අදටත් කළමනාකරුගේ සේවකයෙක් ලෙසම ඉන්නට ඉඩ තිබුනා. . කලමනාකරු උපයන මුදලෙන් බාගයක් වත් උපයන්න බැරිවෙන්න ඉඩ තිබුනා. . S3 ගත් කෙනා ඔහුගේ හැකියාවෙන් යම් තැනකට ඇවිත් උපාදියක් නෑ කියලා ඔහුව අවතක්සේරු කරන එක වැරදී. . S3 ගත්ත සේරම මගේ යටතේ ඉන්න සේවකයන් මුත් මගේ සෙවකයෙක් කියලා කලමනාකරු හිතනවනම් ඊටවඩා ගොන් කමක් නෑ. . S3 ගත්ත කෙනා කලමනාකරුවාගේ අද්යාපන මට්ටමට උසස් වීමත්, ඔහුගෙන් ඒ සදහා උදව් ලබාගැනීමත් හා කලමනාකරුවා අන්තර්ජාල මුදල් උපයන්නාගෙන් ඒ උපයන මාර්ග දැනගැනීමක් අමතර ආදයමක් උපයන්න උත්සහ කිරීමත් තමයි කල යුත්තේ. . එලෙස යන්න පුලුවන්නම් දෙදෙනාටම දෙදෙනාව ප්‍රයෝජනවත් වෙලා. .


    S3 ගත්ත කෙනා තමන්ගේ පුතාට අනාගතේදි ලබාදෙන හොදින් ගොඩනගපු වයාපාරයක් ගැන කියනවා. . මෙතන අදහස ඔහු අන්තර්ජාලයෙන් එක් ශේස්ත්‍රරකින් පමනක් මුදල් උපයන්නට අදහස් නොකරන බව. . (මේක කියවපු අය ෆ්‍රීලාන්ස් වචනේ මත්තේ නැහුනට)
    ඒත් ලමයවා මෙතනට සම්බන්ද කරපු එක සාර්තක නෑ. . මොකද ඔවුන් ගතවුන වසර 10 ගැන කතාකරලා ඔවුන් දෙදෙනාගේ ඉදිරි වසර 10 අනාගතය ගැන කතාකරානම් තමයි සාර්තක. . මොකද කළමනාකරුවගේ ලමයා අන්තර්ජාල මුදල් උපයන්නෙක් වෙන්නත් S3 ගත් කෙනාගේ ලමයා කලමනාකරුවකු වෙන්නත් ඉඩ තියෙනවා. . මොකද වයාපාරිකයන්ගේ පුත්තු වයාපාර නොකර ජොබ් කරන අවස්තා ඕනතරම් තියෙනවා. . එක එක්කෙනාගේ ශේස්ත්‍ර වෙනස්. . කැමැත්ත වෙනස්. .

    $ කතාවටනම් සම්පූර්නෙන්ම එකගයි. . අනාගතය වෙනුවෙන් ඉතිරිකරනදේ අනාගතයෙදි තව තවත් වටිනාකම වැඩිවෙන ලෙස ඉතිරිකිරීම හොද දෙයක්. .

    S3 ගත්ත කෙනාට අන්තර්ජාලයෙන් මුදල් උපයන ගමන් බාහිර උපාදියක් කලානම් ඔහුට සමාජ පිලිගැනීම මීට වඩා වැඩ්වෙයි, කලමනකරුවත් අන්තර්ජාල මුදල් උපයන මාර්ග ගැන දැනන් ෆ්‍රී වෙලාවට පටන් ගත්තනම් ඔහොගේ ආදායමත් වැඩිවෙයි. .

    කවුරු කොහොම කිව්ව්වත් අපි රැකියාවක් හෝ වයාපාරයක් කරන්නේ මුදල් උපයන්න. . මාසිකව උපයන මුදල වැඩිකර ගැනීමයි වැදගත්. .
    S3 ගත්ත කෙනා අනාගතේදි අන්තර්ජාල මුදල් ඉපයීම් මතම නොරැදී තමන්ගේ වයාපාර ගොඩනගා ගන්න ඕනා එවිට කලමනාකරුවන්ව තමන්ගේ ආයතන වල සේවකයන් ලෙස ගන්න පුලුවන්. . වයාපාර බිහිවෙනවා, රටට වැඩක් වෙනවා. .
    කලමනාකරුවත් හිතන්න ඕනා මමත් කලමනාකරුවෙක් ලෙසම නොයිද වයාපාරේ හිමිකරුවා මෙන් වයාපාරයක් බිහිකරන්න. . එවිටයි දෙදෙනාගෙම ඉදිරියට යන්නේ. .


    මම පුද්ගලික දෙයක් කියන්නම්. . මම උපාදිදාරියෙක් නෙවේ. . හැබැයි මන් අන්තර්ජාලයේ යුටියුබ් වලින් පමනක් මගේ පන්තියේ උපාදිදාරි මිතුරාගේ වැටුප මෙන් දෙගුනයක් හොයලා තියෙනවා, මගේ වයාපාරයෙන් ඔහුගේ වැටුපමෙන් 4ගුනයක් හොයලා තියෙනවා. .
    මම මිතුරන්වත් අන්තර්ජාල මුදල් සම්බන්දව දැනුවත් කරනවා ඔවුනුත් උනන්දුවෙලා අමතර මුදලක් උපයනවා. . අන්තර්ජාල මුදල් මාර්ග ස්තීර කරගත් පසු ඔවුන් රකියාවෙන් ඉවත්වෙලා ෆුල්ටයිම් අන්තර්ජාල මුදල් ඉපයිම් වලට යොමුවෙයි. .
    මගේ කසින් අයියලා 3ක් ඉන්නවා. . 3 දෙනාම උපාදිදාරින්. . ඔවුන් කරන්නේ වයාපාර. .

    මන්නම් කියන්නේ රැකියාවට හිර නොවී අමතර ආදායම් මාර්ග හදාගනිල්ලා. . ඒක අන්තර්ජාලෙයෙන් හෝ වෙනත් ශේස්ත්‍රයකින් කරපල්ලා. . ස්මාට් තින්කින් ගැන රත්තරන්ගේ ත්‍රේඩ් ඇති ඒවත් බලලා ගන්න ඕන දේ අරන් ගොඩ පලයල්ලා. .
     
    • Like
    Reactions: DangerMan119

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Freelancer මිතුරා ඔහොම කියපුවම,

    කළමනාකාර මිතුරා හිතුවලු මේකවගේ "මෝඩ යකෙක්" කියල,බූරුවන්ට කියනවට වඩා හොදයි කටවහගෙන ඉන්නව කියල කට වහගෙන හිටියලු.. :):)




    :lol::lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,754
    2,791
    113


    me thiyenne original story eka. Eke hetiaya Samosa seller hadanne Business ekak. Business ekak kiwwata system ekak. Kawada hari eya nethiwa unath continue wenna puluwan system ekak.

    Freelancing walata oka gelapenne nehe. Business wenai Freelancing wenai. Freelancing karana kenek karanna one digatama freelancing karana eka newei Eken hambena salli invest karala stable Business system ekak hadana eka. Ethakota hithe bayak nethiwa inna puluwan.

    Math eka eka emoney weda karanawa including Freelancing. Eth hithapu nethi welawal wala kochchara hondata weda karath Account ban wena ewa disable wena ewa wenawa. E welawata 0 tama wetenna puluwan. e welawata mula indan negitinna one.

    Eka nisa karanna one Freelancing walata income eka hadagena eken Sustainable Business system ekak develop karana eka.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබල දැක්කෙම නැති පැත්තක් මම කියන්නම්......

    නොම දේ කලත් ඒවා සියල්ල -රස්සාවල්, ෆ්‍රී ලාංසින් හැම එකම- සාර්ථක වෙන්නේ හරියට කිරීම කියන එකම කොන්දේසියට පමණක් යටත්ව..........

    ඒ නිසා මොන උට්ට කලත් හරියට කරපල්ලා............

    Ultimate truth :yes::yes:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Freelancer මිතුරා ඔහොම කියපුවම,

    කළමනාකාර මිතුරා හිතුවලු මේකවගේ "මෝඩ යකෙක්" කියල,බූරුවන්ට කියනවට වඩා හොදයි කටවහගෙන ඉන්නව කියල කට වහගෙන හිටියලු.. :):)

    :rofl::rofl:

    z_p03-Video.jpg
     
    • Like
    Reactions: topkollek

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං හිතන විදියටනම් එක එක්‍කෙනාට හැකියාව තියෙන දේවල් තියෙනව. ඒ අනුව තමයි තෝරගන්න ඕන කරන්නෙ. ඒ කියන්නෙ රැල්ලට කරන එකනෙ අද කොයි දේ වුණත් වෙන්නෙ එහෙම නැතුව තමන්ගෙ රුචිකත්වය, හැකියාව, ගැලපීම මත දේවල් තෝරගන්න එක තමයි වඩා සුදුසු. කවුරුවත් කියන නිසා හෝ, පිළිගැනීම, සමාජ තත්වය, දෙමවුපිය නෑ සනුහරයේ බලපෑම්, යාලුවන් කරන දේ, අහල පහල අය කරන දේ, රටේ ඒ දව්සවල යන රැල්ල ආදිකොට ඇති එකී මෙකී නොකී සියලු කාරනා අනුව දේවල් තෝරගන්න ගිහින් අන්තිමට ගොඩක් අයට වෙන්නෙ රැකියාව හෝ ආදයම් උත්පාදක මාර්ගය නිසා ජීවිතේ විඳිනවට වඩා විඳවන එක.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Freelancing is just another type of job.

    they work for money.

    but entrepreneur doesn't work. Money work for them.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    "ගොනකු නොවන්න කරත්ත කරුවෙකු වන්න" -XibitZ-[/COLOR][/SIZE][/QUOTE]

    EKA NA PATTA