ඕකෙ දෙපැත්තක් තියේ .හිතපන් උබ හදිස්සියේ අනතුරක් වෙලා අතක් පයක් මොකක් හරි වෙනව එක්කො මස 6 ක් 7 ක් hospitl ලගින්ඩ වෙනව freelancing කරපු කෙනෙක් ගෙ සම්පූර්න දේ කඩන් වැටෙන්ඩ ඔහොම හදිසි දෙයක් උනාම ඇති.Fivver ,ebay order කෙල වෙලා feedback චොර වෙලා Account Ban වෙලා තියෙයි ආයෙ ගෙදර එද්දි.ආයෙ කලින් හිටපු මට්ටමට එන්ඩ සෑහෙන කල් යනව.Job කරපු කෙනෙක් ට ඔය වගේ අවස්තාවක ආයෙ ජොබ් එකට ගිය හැකි ලොකු අවුලක් නැතුව.
හොදම දේ උඩ කෙනෙක් කිව්ව වගෙ Job + තමන්ට තව income එකක් එන දෙයක් කරන එක.ඒක freelancing හෝ වෙන දෙයක්.උදාහරනෙකට Tution class ,වාහන Buying selling,ඉඩම් business වගේ දෙයක් කර හැකි.,

Freelancer මිතුරා ඔහොම කියපුවම,
කළමනාකාර මිතුරා හිතුවලු මේකවගේ "මෝඩ යකෙක්" කියල,බූරුවන්ට කියනවට වඩා හොදයි කටවහගෙන ඉන්නව කියල කට වහගෙන හිටියලු..![]()


උබල දැක්කෙම නැති පැත්තක් මම කියන්නම්......
නොම දේ කලත් ඒවා සියල්ල -රස්සාවල්, ෆ්රී ලාංසින් හැම එකම- සාර්ථක වෙන්නේ හරියට කිරීම කියන එකම කොන්දේසියට පමණක් යටත්ව..........
ඒ නිසා මොන උට්ට කලත් හරියට කරපල්ලා............


Freelancer මිතුරා ඔහොම කියපුවම,
කළමනාකාර මිතුරා හිතුවලු මේකවගේ "මෝඩ යකෙක්" කියල,බූරුවන්ට කියනවට වඩා හොදයි කටවහගෙන ඉන්නව කියල කට වහගෙන හිටියලු..![]()

