කළාතුරකින් කෙනෙක්ට හැදෙන මාරාන්තික ලෙඩක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ ස්කෝලේ හිටපු ගෑනු ළමයෙකුට මෙහෙම ලෙඩක් හැදිලා ළඟදි නැති වුනා. උබලා මේ ලෙඩේ ගැන දන්න දේවල් මොනවද. පවුලේ අය කියපු විදිහට ලෙඩේ නම IG4 වගේ නමක් තමයි මට මතක. සෑහෙන මානසික කායික පීඩාවක් විඳලා මැරිලා තියෙන්නේ? හමේ කොර පොතු වගේ ආවාලු හම ගැලවිලා යන මට්ටමටම.
    ඊට කලින් නිතර නිතර උණ හැදිලා ඩොක්කුන්ගෙ බේත් ගිල ගිල ඉන්න ඇති.
    දොස්තරලා මුලින් මුලින් කියලා තියෙන්නේ ලියුකේමියා කියලා. ඒක කියන්නත් සෑහෙන කාලයක් ගිහින් තියෙනවා. පස්සේ තමයි හොයාගෙන තියෙන්නේ ඒ ලියුකේමියා නෙමේ අර කියපු ලෙඩේ කියලා. ඇයි බන් මෙච්චර තාක්ෂණය දියුනු ලෝකේක ඔය වගේ ලෙඩ, පිළිකා වගේ ඒවාට තාම බෙහෙත් නැත්තේ.
    බේත් තියෙනවා , ඩොක්කු ලඟ නෑ
    හතුරෙක්ටවත් මෙහෙම ලෙඩනම් හැදෙන්න එපා. කලාතුරකින් මිලියන ගානකින් එක්කෙනෙක්ට හැදෙන ලෙඩක් කිව්වාට මන් දන්න දෙන්නෙක්ටම හැදුනා එක්කෙනෙක්ට 2005 දි වගේ හැදිලා නැති වුනා.ඊට අමතරව ඒ ලෙඩේ තිබිලා මැරුනා කියලා අහල තියෙන දෙන්නෙක් ඉන්නවා
    එයාල ඔක්කොම අර මුලින් කියපු දේම කරපු අය වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and geeko

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Sinhalen kotanna velavak na... a unata me thread ekata reply karapu vadi denek survive vela inne medical field eke diunuva nisa.. eka sare hama ledatama beheth hoyanna ba. Anika kalathurakin hadena leda valata beheth hoyanna research karanava adui
     
    • Like
    Reactions: geeko