කළුතරම රෝහිතට 😁

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    AcZ36Mq.jpeg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    යටට මොකුත් ඇඳලද දන්නෙ නෑ
    රෝහිත උන්නැහේ....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,137
    113
    සිලින්ඩර් එක ගන්න පුලුවන්ද දැන්. ඒක දුන්නේ තාවකාලිකව නෙවෙයිද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    කළුතරට සිලින්ඩරේට හම්බවෙන එක ආසනෙන් මූ ආවොත් නම් ඉතින් :no:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    කලුතර රනිල්ට විතරක් ගහපු ජන්ද ප්‍රමාණය හොයාගන්න පුලුවන් මේ පාර ලේසියෙන්ම.
    මූ මනාප 5000-6000ක් වගේ ගනී. ඊට වැඩි වෙන්න නම් විදිහක් නෑ. 😁


    රාජිතයා එන්න ඉඩ තියෙනවා බේරුවලින්.
    ------ Post added on Oct 7, 2024 at 3:40 PM
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    කලුතර රනිල්ට විතරක් ගහපු ජන්ද ප්‍රමාණය හොයාගන්න පුලුවන් මේ පාර ලේසියෙන්ම.
    මූ මනාප 5000-6000ක් වගේ ගනී. ඊට වැඩි වෙන්න නම් විදිහක් නෑ. 😁



    රාජිතයා එන්න ඉඩ තියෙනවා බේරුවලින්.
    ------ Post added on Oct 7, 2024 at 3:40 PM
    කලුතර දිස්ත්‍රික්කයේ එක නැද්ද
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    parana horu + අශේන්, kiriella ගෙ දුව, හශාන් ගෙ wife -- එලවපල්ලා ආයි පැත්ත පලාතක එන්නෙ නැතිවෙන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    dan mun illanne Gas tankiyenda Kusalanenda?

    අශේන්
    ඕකට නම් දිනන්න බෑ. අච්චර පොහොට්ටුවෙන් 2/3ක් එද්දිත් උගෙ මාමණ්ඩියාට පාර්ලිමේන්තුවට පැන ගන්න බැරි උනා.
    ඌ රනිල්ගෙන් ඉල්ලුවත් ගියපාර රනිල්ටවත් ආසනේ බේරගන්න බැරි උනා.
    ------ Post added on Oct 7, 2024 at 3:54 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    TuY04QH.png

    2IuZ6nj.gif

    ලොක්කා දැක්කෙ නැහැ හෙණ කාලෙකින්'
    හික්.. හික්... හික්...
    පෙසන්න මහත්තයත් හිටියයින් භාගයයි දැන්... අනේ අනිච්චං...
    හැමදාම ඇමති, කොයි ආණ්ඩුවෙත් ඇමති සිරිපාල ලොක්ක අමරවීර ලොක්ක, සියඹලාපිටිය එහෙම
    "මීක්' නෑ බන්දුල සර් නම් පොඩි අධෝ වායුවක් යැව්වා..
    හික්.. හික්... හික්...
    ​