කළුතර ඉන්න අය එන්න පොඩ්ඩක්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කළුතර ඉන්න අය එන්න පොඩ්ඩක්

    කළුතර කොත්තු ගන්න හොද තැනක් දන්නවද ? හොදට රස පිරිසිදු කඩයක් ? :oo:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කලුතර හරියට කන්න තැනක් නෑ ඉස්ස්‍ර පෙලිකන් එක තිබ්බා දැන් ඒක නෑ නේද?
    මෙලනි එකේ කොත්තුව රසයි..
    වෙන හොද එකක් තියෙනවානම් කියපල්ලා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    කලුතර හරියට කන්න තැනක් නෑ ඉස්ස්‍ර පෙලිකන් එක තිබ්බා දැන් ඒක නෑ නේද?
    මෙලනි එකේ කොත්තුව රසයි..
    වෙන හොද එකක් තියෙනවානම් කියපල්ලා..

    Pelican එක නැද්ද?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Nadee eke koththuwa nam maru kala balaban.. melani huththen kanna epa ... diya ulpatha hondayi..

    nadee
    rasa bojun
    diya ulpatha
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Nadee eke koththuwa nam maru kala balaban.. melani huththen kanna epa ... diya ulpatha hondayi..

    nadee
    rasa bojun
    diya ulpatha

    " නදී " කොහෙද? දිය උල්පත වාද්දුවේ නේ? වාද්දුවේ මමාස් එකේ තියෙනවා "චයිනිස් කොත්තු" කියලා අයිටම් එකක්..අම්මෝ ඒක නම් පට්ට...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    " නදී " කොහෙද? දිය උල්පත වාද්දුවේ නේ? වාද්දුවේ මමාස් එකේ තියෙනවා "චයිනිස් කොත්තු" කියලා අයිටම් එකක්..අම්මෝ ඒක නම් පට්ට...

    E vadduvene ban..
    මමාස් එකේ තියෙනවා "චයිනිස් කොත්තු" kiyada ban..?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    " නදී " කොහෙද? දිය උල්පත වාද්දුවේ නේ? වාද්දුවේ මමාස් එකේ තියෙනවා "චයිනිස් කොත්තු" කියලා අයිටම් එකක්..අම්මෝ ඒක නම් පට්ට...

    nADEE THIYENNE kfc EKAA EHEA PATHTHE ... VIDYALAYA LANGA

    MAMA EKEN KANNA EPA MALA JARAWA UN CHEAT KARANWA
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    කලුතර හරියට කන්න තැනක් නෑ ඉස්ස්‍ර පෙලිකන් එක තිබ්බා දැන් ඒක නෑ නේද?
    මෙලනි එකේ කොත්තුව රසයි..
    වෙන හොද එකක් තියෙනවානම් කියපල්ලා..

    පෙලිකන් එක ආයෙ දැම්ම බන්. බීෆ් පෝක් එහෙම තියේ..