කළුතර ඉන්න අය එන්න පොඩ්ඩක්
කළුතර කොත්තු ගන්න හොද තැනක් දන්නවද ? හොදට රස පිරිසිදු කඩයක් ?

කලුතර හරියට කන්න තැනක් නෑ ඉස්ස්ර පෙලිකන් එක තිබ්බා දැන් ඒක නෑ නේද?
මෙලනි එකේ කොත්තුව රසයි..
වෙන හොද එකක් තියෙනවානම් කියපල්ලා..
Nadee eke koththuwa nam maru kala balaban.. melani huththen kanna epa ... diya ulpatha hondayi..
nadee
rasa bojun
diya ulpatha

" නදී " කොහෙද? දිය උල්පත වාද්දුවේ නේ? වාද්දුවේ මමාස් එකේ තියෙනවා "චයිනිස් කොත්තු" කියලා අයිටම් එකක්..අම්මෝ ඒක නම් පට්ට...