කළුතර මුහුද ගොඩගලලා ද ?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කළුතර මුහුද ගොඩගලලා ද ?

    කළුතර පැත්තේ මුහුද ගොඩ ගලලා කියලා කතාවක් යනවා එක ඇත්තද ?

    ගලලා කිව්වට හුළඟත් එක්ක රැල්ල පාරට ඇවිත් වගේ දෙයක් ද දන්නේ නැහැ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ලොකු දෙයක් නෙමේ මචන්
    මට මතකයි ඉස්සර 2000 - 2005 අතරෙ අපි ඔහෙ ඉන්න කොට මාස 6කට සැරයක්වත් වෙරල යට වෙනවා පෝයට
    අවුරුද්දකට සැරයක්වත් වතුර දානවා පාරවල් වලට
    වඩදිය බාදිය සීන් එකක්, බය වෙන්න දෙයක් නැහැ