2013 අකවුන්ට්1ක් හැදුවත් මම කිරියේ ඉන්නේ 2010 වගේ ඉදන්.. ට්රැවල් ත්රෙඩ් බලල තියනවා ඉහේ කෙස් ගානට... පරන මෙම්බර්ස්ලා හෙන රවුම් ගහපු ගහපු ත්රෙඩ් එහෙම..ඒවයින් ඇගකිලිපොලා යන ත්රෙඩ් දැමිමේ ගවුරවය දෝදෝ මහත්තයට හිමිවෙනවා..
දියපාරවල් වලින් ගිහින් ආපහු එද්දි ඒක පිටාර ගලනව යන්න විදියක් නෑ, මිනි ඔලු අස්සේන් වැරදී පාරවල් වලින් එකම තැන වරු ගනන් කරක් ගහනවා, හෙන හීතලේ ගල් ගැහි ගැහි කැලේ පීරලා දාපු ත්රෙඩ් හරිම ආසවෙන් බැලුවා.. මූ දන්නේත් නෑ මූ යන්නෙ කොහෙද කියල වෙලාවකට

... එලකිරි ට්රැවලින් වල මෙතෙක් කාලෙකට වටිච්ච හොදම ත්රෙඩ් සෙට්1ක...