කළුබෝවිල Hospital

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා, බොරෙල්ලේ ඉදල කළුබෝවිල Hospital එකට යන විදිය පොඩ්ඩක් කියපල්ලකෝ :nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    nugegodata gihilla 156 bus yana route eke. bus eke yanawanam nugegodata gihilla 156 bus eke nagala yanna, winadi 5 -10 hospital eka issaraha bahinna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: handysameera

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    176 නුගේගොඩට පල
    එතනින් 138 අරන් මහරගමට පල
    එතනින් Highway බස් එක අරන් ගාල්ලට පල
    ගාල්ලෙන් කොලබ බස් එකක නෑගපිය
    දෙහිවල විලියම් එක ලගින් බෑහෑගනින්
    එතනින් කලුබොව්විලට ලගයි..
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    176 නුගේගොඩට පල
    එතනින් 138 අරන් මහරගමට පල
    එතනින් Highway බස් එක අරන් ගාල්ලට පල
    ගාල්ලෙන් කොලබ බස් එකක නෑගපිය
    දෙහිවල විලියම් එක ලගින් බෑහෑගනින්
    එතනින් කලුබොව්විලට ලගයි..

    Hodamai loku aiye........ :baffled::baffled:
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    යාළු ඔයාට බොරැල්ලෙන් 103 නැගලා පිටකොටුවෙන් බැහැල 138 bus එකේ
    නැගලා නුගේගොඩ හන්දියෙන් බැහැල 176 bus එකෙන් කළුබෝවිල යන්න
    පුලුවන්....
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Borelle handiyen Kotte road ekata awith e bus halt eken 176 (Hettiyawatta - Karagampitiya /Dehiwala) bus wala nagala kalubowlin bahapan.. Rs. 25k witara yai

    176 (Hettiyawatta - Nugegoda) nugegodata witarak yana 176 bus tyenwa..ewage naginna epa.. magata yanne
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    176 බස් එකේ නැගපං. Hospital එක ඉස්සරහින් යන්නේ "176 කරගම්පිටිය හෙට්ටියාවත්ත" නැත්තන් "176 දෙහිවල" කියලා තියෙන බස් එකක විතරක් නැගපං. "176 නුගේගොඩ හෙට්ටියාවත්ත" බස් එකේ නැග්ගොත් ඉතින් නුගේගොඩින් බැහැල තව බස් එකක නගින්න වෙයි :P
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    176 බස් එකේ නැගපං. Hospital එක ඉස්සරහින් යන්නේ "176 කරගම්පිටිය හෙට්ටියාවත්ත" නැත්තන් "176 දෙහිවල" කියලා තියෙන බස් එකක විතරක් නැගපං. "176 නුගේගොඩ හෙට්ටියාවත්ත" බස් එකේ නැග්ගොත් ඉතින් නුගේගොඩින් බැහැල තව බස් එකක නගින්න වෙයි :P

    ela thanks machooo
     
    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    Get into 135 bus at Borella and get down at Kohuwala. Friom kohuwala either you can walk upto the hospital or get into a bus that goes to Dehiwala down SDE S Jayasingha Mawatha and get down opp site the hospital
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Borelle handiyen Kotte road ekata awith e bus halt eken 176 (Hettiyawatta - Karagampitiya /Dehiwala) bus wala nagala kalubowlin bahapan.. Rs. 25k witara yai

    176 (Hettiyawatta - Nugegoda) nugegodata witarak yana 176 bus tyenwa..ewage naginna epa.. magata yanne

    මේ තියෙන්නේ හොඳම රිප්ලයි එක
    මේ තමා ලේසිම විදිය යන්න තියෙන
    කළුබෝවිල ඉස්පිරිතාලේ ඉස්සරහින්ම බහින්න පුලුවන්..

    :):):):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Get into 135 bus at Borella and get down at Kohuwala. Friom kohuwala either you can walk upto the hospital or get into a bus that goes to Dehiwala down SDE S Jayasingha Mawatha and get down opp site the hospital

    මම යන්නෙත් මේ විදියට තමා ටිකක් ඉතින් ඇවිදන් යන්න ඕන..
    :dull::dull::dull: