nugegodata gihilla 154 bus yana route eke. bus eke yanawanam nugegodata gihilla 154 bus eke nagala yanna, winadi 5 -10 hospital eka issaraha bahinna puluwan.
154 ehe yanne naha. boru danna epa yalu.
176 නුගේගොඩට පල
එතනින් 138 අරන් මහරගමට පල
එතනින් Highway බස් එක අරන් ගාල්ලට පල
ගාල්ලෙන් කොලබ බස් එකක නෑගපිය
දෙහිවල විලියම් එක ලගින් බෑහෑගනින්
එතනින් කලුබොව්විලට ලගයි..



176 බස් එකේ නැගපං. Hospital එක ඉස්සරහින් යන්නේ "176 කරගම්පිටිය හෙට්ටියාවත්ත" නැත්තන් "176 දෙහිවල" කියලා තියෙන බස් එකක විතරක් නැගපං. "176 නුගේගොඩ හෙට්ටියාවත්ත" බස් එකේ නැග්ගොත් ඉතින් නුගේගොඩින් බැහැල තව බස් එකක නගින්න වෙයි![]()
Borelle handiyen Kotte road ekata awith e bus halt eken 176 (Hettiyawatta - Karagampitiya /Dehiwala) bus wala nagala kalubowlin bahapan.. Rs. 25k witara yai
176 (Hettiyawatta - Nugegoda) nugegodata witarak yana 176 bus tyenwa..ewage naginna epa.. magata yanne




Get into 135 bus at Borella and get down at Kohuwala. Friom kohuwala either you can walk upto the hospital or get into a bus that goes to Dehiwala down SDE S Jayasingha Mawatha and get down opp site the hospital


