කළුවනි උදව්වක් ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ නැන්දගේ දුව කොල්ලා එක්ක UK ගියා.. දෙන්නටම mgt bsc එකක්‌ තිබුණේ.. කෙල්ල student දාලා කොල්ලා dependent විදිහට ගියේ දන්න තරමින්..
     
    • Love
    • Like
    Reactions: thomian and NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    dennagema skill assessment karala skilled migration try karala balannna kiyanna 491 wage set karaganna puluwan wei rellata student noduwa.

    nangita kiyapn duabi job ekata yanna kiyala one year wage wada karala yanna
    patta salli dubai wala denne
    rattaran uthumanan kiyanne qs dead in dubai kiyala dan
    ------ Post added on May 14, 2023 at 3:38 PM
     
    • Love
    • Like
    Reactions: thomian and NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    යනවනම් aus or canada. බජට් තියෙනවනම් aus ට්‍රයි කරන්න. නන්ගිටනම් aus වල Msc එකක් කරන්න පුලුවන්. canada වලනම් තියෙන්නේ ඔය ෆීල්ඩ් එකේනම් PGD(post graduate diploma) තමයි. ඒකත් එහේ Qs නෙමෙයි තියෙන්නේ project manager ෆීල්ඩ් එකට තමයි student දාන්න වෙන්නෙ නන්ගිට. UK යන්න ට්‍රයි කරන්න එපා දැන් මොකද දැන් එහේ හිතන තරම් ජොබ් නෑ. එහේ අනිත් එක PR ගන්නත් අමාරුයි. aus යන්නනම් around one person යනවා 15 - 17 million. canada යන්නනම් around one person 10 million වගේ යනවා. ඔච්චර බජට් එකක් නැත්තන් UK ට්‍රයි. යන්න ඉතින් ලේසි UK වලටනම්. මෙතන මේ මන් කියලා තියෙන්නේ show money + course fee වලට යන ගාන ටෝටල් ගාන. කැනඩා දානවනම් 2 year course එකකට දාන්න කියන්න. එහෙම දැම්මොත් PGWP(Post graduation work permit) 3 years හම්බෙනවා. 1 year course එකකට දැම්මොත් හම්බෙන්නේ 1 year PGWP එකක්. එහෙම වුනොත් PR එක දාගන්න අමාරුයි.
     
    • Like
    • Love
    Reactions: thomian and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    Man personally recommend Hungary or Poland wage schengen ratakata work karanna palayan. e dekatama visa ganna lesi. Denneth schengen visa. Hoda agency thiyenawa. maha lokuwata dewal pennana na. process ekata adala cost eka gewala eheta penapan. schengen nisa wasi. passe contract eka iwara wenna lan wela italy, finland, norway, netherlands wage vacation ekakata gihin job offer ekak aran ehe nawathiyan.
     
    • Love
    Reactions: thomian

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Man personally recommend Hungary or Poland wage schengen ratakata work karanna palayan. e dekatama visa ganna lesi. Denneth schengen visa. Hoda agency thiyenawa. maha lokuwata dewal pennana na. process ekata adala cost eka gewala eheta penapan. schengen nisa wasi. passe contract eka iwara wenna lan wela italy, finland, norway, netherlands wage vacation ekakata gihin job offer ekak aran ehe nawathiyan.
    Poland aulda ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Student visa Ausi ena eke kattayi, risk ekai hariyata danagena enna kiyanna. Mama nam echchara recommend karanne na. Ausi wala education cost ekath wadiy.

    Oya qualification walata lankawe idan English karala skilled visa ekakata try karanne natte ai? Me kale thamai visa ganna hodama.

    Student visa awith Morrison wage wesa pakekge anduwak awake wiyadam karapu sallith amathaka karala, Ausi walata bye bye kiyala Enna tamai
     
    • Love
    Reactions: thomian