කළු කැත සින්හලු බැදලාත් ඉවරයි. 40%WEDDING

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,806
    113
    Gampaha
    wenna athi. ada system ekakata giya. cashew1KG 2200ta gatta order wala wedding yanne danlu. dan cashew 1Kg 5600. Plate walata thiyena foods okkoma wadi wela.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,552
    8,919
    113
    200% tax ගහන්න ඔනේ 100 දෙනෙක්ට වැඩිය invite කරන wedding වලට.
    නිකන් අනවශය වියදමක්(show off).
    aniwaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    වෙඩිං කියන්නෙ ගෑනුන්ගෙ හීනයක්. උන්ට ඕන විදියට ඕක කර ගන්න දුන්නෙ නැත්නම් මැරෙනකම් කියව කියව ඉඳීවි. පිරිමි විදියට අපිට පුලුවන් එකම දේ කලින් ප්ලෑන් කරල වියදම ටිකක් අඩු කර ගන්න එක තමයි.

    කොහොමත් වැදගත් විදියට ජොබ් කරන කපල් එකකට පැනල යන්න බෑනෙ බන. ලෝකෙට මූන දෙන්නෙ කොහොමද. අමාරුවෙන් හරි වෙඩිං එක ගන්න වෙනවා.☹️☹️
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මගේ වයසේ එකෙක් බැන්දා 2020දි ලක්ෂ 7ක ණයක් ගත්තලු වෙඩින් එකට. දැන් ළමයටත් අවුරුද්දකට කිට්ටුයි. මම හිතන්නේ තාම වෙඩින් එකේ ණය ගෙවනවා.

    නොදකින්. යකො වියදමට ගන්න ලක්ශ 7ක් නත්තන් මොන හුත්තටඩ කසාද බන්දෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    rupiyal 5000 iwara karanna wadeta laksha ganan dila eka eka hutto posath karanne mona magulatada bn. hotel services lept kara gana tama oya hadanne :ROFLMAO:
    Aniwa mokak unat ahemai bn. Kiripiti wadinm nobi idiyanm company walata bade para. me kellonge boru heena kiyala okkoma tika nastinkaragnnawa hamba karapu
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,414
    1
    101,316
    113
    34
    Kalutara
    වෙඩිං කියන්නෙ ගෑනුන්ගෙ හීනයක්. උන්ට ඕන විදියට ඕක කර ගන්න දුන්නෙ නැත්නම් මැරෙනකම් කියව කියව ඉඳීවි. පිරිමි විදියට අපිට පුලුවන් එකම දේ කලින් ප්ලෑන් කරල වියදම ටිකක් අඩු කර ගන්න එක තමයි.

    කොහොමත් වැදගත් විදියට ජොබ් කරන කපල් එකකට පැනල යන්න බෑනෙ බන. ලෝකෙට මූන දෙන්නෙ කොහොමද. අමාරුවෙන් හරි වෙඩිං එක ගන්න වෙනවා.☹️☹️
    උඹ වැරදියි. පිරිමි විදිහට අපිට පුලුවන් ගෑනුන්ට කුද ගහගන්න කියල කසාද නොබැඳ ඉන්න.
     
    • Sad
    Reactions: AEG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගේ වයසේ එකෙක් බැන්දා 2020දි ලක්ෂ 7ක ණයක් ගත්තලු වෙඩින් එකට. දැන් ළමයටත් අවුරුද්දකට කිට්ටුයි. මම හිතන්නේ තාම වෙඩින් එකේ ණය ගෙවනවා.

    එහෙම තමයි ඉතිං ගෑනු එක්ක ඕව පොඩියට ගන්න ලේසි නෑ. මාත් 30ක් විතර එක්ක වෙඩිම ගන්න හිටියෙ. ඒත් වයිෆුයි අම්මයි එකතු වෙලා විනාස කරා. හැබැයි 95% වියදම් කරේ එයාල. මගෙත් ඉතින් අතින් යන් නැති නිසා පොටෝ වලට දත් ටික පෙන්නං හිටිය 😂😂
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,684
    113
    වෙඩිං කියන්නෙ ගෑනුන්ගෙ හීනයක්. උන්ට ඕන විදියට ඕක කර ගන්න දුන්නෙ නැත්නම් මැරෙනකම් කියව කියව ඉඳීවි. පිරිමි විදියට අපිට පුලුවන් එකම දේ කලින් ප්ලෑන් කරල වියදම ටිකක් අඩු කර ගන්න එක තමයි.

    කොහොමත් වැදගත් විදියට ජොබ් කරන කපල් එකකට පැනල යන්න බෑනෙ බන. ලෝකෙට මූන දෙන්නෙ කොහොමද. අමාරුවෙන් හරි වෙඩිං එක ගන්න වෙනවා.☹️☹️
    Geni pirimiya wela pirimiya geni unama ohoma wenwa 😂 Anika einhalunge kohomath boru poiyane thiyenne.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව
    රෙජිස්ටාර් කෙනෙක් ලඟට ගිහින් කසාද බැඳලා ගෙදර එක්ක එනවා වෙඩිමට වියදන් කරන සල්ලි ටික පොතේ දානවා / ඉඩමක් ගන්නවා / වාහනයක් ගන්නවා / ගෙයක් හදනවා
    ඔකට කැමති කෙල්ලෙක් හොය ගන්න තමා බැරි
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    වෙඩිං කියන්නෙ ගෑනුන්ගෙ හීනයක්. උන්ට ඕන විදියට ඕක කර ගන්න දුන්නෙ නැත්නම් මැරෙනකම් කියව කියව ඉඳීවි. පිරිමි විදියට අපිට පුලුවන් එකම දේ කලින් ප්ලෑන් කරල වියදම ටිකක් අඩු කර ගන්න එක තමයි.

    කොහොමත් වැදගත් විදියට ජොබ් කරන කපල් එකකට පැනල යන්න බෑනෙ බන. ලෝකෙට මූන දෙන්නෙ කොහොමද. අමාරුවෙන් හරි වෙඩිං එක ගන්න වෙනවා.☹️☹️
    ඒම ගෑනු එක්ක ජීවත් වෙන්න නන් අමාරු වෙයි. පිරිමි විදිහට අපිට පුලුවන් වෙන්න ඕන අපිට තියෙන ආර්තික ප්‍රශ්න ගෑනිට කියල දෙන්න. ණය වෙලා ඕව කරන්න කියන ගෑනු කියන්නෙ ඉතින් ජීවත් වෙන්න සුදුසු නෑ. මොකටද පැනල යන්නෙ බන් කොන්දක් නැද්ද අනවශ්‍ය බොරු වියදම් වලට විරුද්ද වෙන්න. මන්ද මන් නන් රෙස්පෙක්ට් කරන්නෙ ඒම මිනිස්සුන්ට.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Geni pirimiya wela pirimiya geni unama ohoma wenwa 😂 Anika einhalunge kohomath boru poiyane thiyenne.
    uba bedapu ekekda ... nanthnm ubath ekka meka kathaa karala wedak na ... koi pirimiyath bandata passe gani kiyana deth ahanna wenawa ... ehema nathuwa ganita part eka daala pora wenna hadana un thamayi gani pita giyaa kiya kiya ada ada inne passe kaleka ...