කළු කැත සින්හලු බැදලාත් ඉවරයි. 40%WEDDING

kj1

Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඔකට කැමති කෙල්ලෙක් හොය ගන්න තමා බැරි
    අනේ මන්ද උබ ආශ්‍රය කරන ඒම අය නැතුව ඇති ඒනන්.මන් නන් ඒම කැමති කෙල්ලො දන්නව.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඒම ගෑනු එක්ක ජීවත් වෙන්න නන් අමාරු වෙයි. පිරිමි විදිහට අපිට පුලුවන් වෙන්න ඕන අපිට තියෙන ආර්තික ප්‍රශ්න ගෑනිට කියල දෙන්න. ණය වෙලා ඕව කරන්න කියන ගෑනු කියන්නෙ ඉතින් ජීවත් වෙන්න සුදුසු නෑ. මොකටද පැනල යන්නෙ බන් කොන්දක් නැද්ද අනවශ්‍ය බොරු වියදම් වලට විරුද්ද වෙන්න. මන්ද මන් නන් රෙස්පෙක්ට් කරන්නෙ ඒම මිනිස්සුන්ට.
    eka hari machan ... denna ekka katha karala budget ekata galapena widiyayta sudusu wedding ekak plan karana eka wenama deyak ... habai wedding hall wala gaana wadi unaa kiyala wedding ekak noganna eka kasaada jeewithe awul wena tharam hethuwak wenna puluwan ...

    anika panala yana kathaa nikan laamaka ponnayonge kathaa witharai ... samaje wedagath widiyata inna un oya wage ewa hithanne wath na...
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලක්ශ ගානක් වියදන් කරගෙන ශෝ එකට වෙඩින් අරගන්න තරම් අක්ගවිකලයෙකු නොවන්න. ඒ ලක්ශ ගානත් තියාගෙන රෙජිස්ටර් වෙලා නෑයොන්ටයි යාලුවොන්වයි ගෙන්නගෙන පාටියක් දියන් මාස කීපෙකින් පොඩියට. වෙඩින් පොටෝ ටික ගනින් එච්චරයි. වටේ ඉන්න උන්ට ආතල් දෙන්න ලක්ශ ගනන් වියදම් කරන්න එපා. yapa100 උබේ වෙඩින් උඹම තියාගනින්. පොම්නයො එයි උබ ගවට වෙඩින් ගන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒම ගෑනු එක්ක ජීවත් වෙන්න නන් අමාරු වෙයි. පිරිමි විදිහට අපිට පුලුවන් වෙන්න ඕන අපිට තියෙන ආර්තික ප්‍රශ්න ගෑනිට කියල දෙන්න. ණය වෙලා ඕව කරන්න කියන ගෑනු කියන්නෙ ඉතින් ජීවත් වෙන්න සුදුසු නෑ. මොකටද පැනල යන්නෙ බන් කොන්දක් නැද්ද අනවශ්‍ය බොරු වියදම් වලට විරුද්ද වෙන්න. මන්ද මන් නන් රෙස්පෙක්ට් කරන්නෙ ඒම මිනිස්සුන්ට.
    මේක මචන් කෙල්ලගේ පැත්තේ සහ කොල්ලගේ පැත්තේ අම්මලා තාත්තල මත රදනවා. ඒ අය කිව්වොත් අපි වෙනමම වේදීන් එකක් ගන්නවා ඔයාල හෝම් කමින්ග් එකක් ගන්න කියල එක වෙනස් කරලා අපේ හිතු මතේට වැඩ කරන එක ටිකක් අමාරු වැඩක්. අනික් පැත්තෙන් ඕක හම්බෙන ගැනු කෙනා මත රදනවා. අපි හිතුමතේට කරලා ජිවිත කාලෙම ඕක කියවන ගනු ඉන්නවා ඉතින්. හැබැයි වෙදින්ග් එකක් නොගෙන ඒ සල්ලි අනාත නිවාසෙකට වගේ දෙනවා නම් අපේ හිතුමතේට වැඩ කලාට කමක් නැ කියන එක මම හිතන්නේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    එහෙම තමයි ඉතිං ගෑනු එක්ක ඕව පොඩියට ගන්න ලේසි නෑ. මාත් 30ක් විතර එක්ක වෙඩිම ගන්න හිටියෙ. ඒත් වයිෆුයි අම්මයි එකතු වෙලා විනාස කරා. හැබැයි 95% වියදම් කරේ එයාල. මගෙත් ඉතින් අතින් යන් නැති නිසා පොටෝ වලට දත් ටික පෙන්නං හිටිය 😂😂
    එහෙනම් උබ තමා නේද මස්සිනේ අපේ අක්කව රවට්ටලා වෙඩිමට වියදම් කලේ නැති නම් දාලා යනවා කියලා 100% අපේ වියදමින් වෙඩිම ගත්තෙ ඒ දවස් වල නම් ඇහුවම කිව්වේ එලකිරිය දන්නෙ වත් නෑ කියලා හිටපන් දත් ටික බඩට යවන්න එනකම්
     
    • Like
    Reactions: NRTG