Method 1
මුලින්ම කියන්න ඕන මේක මේ මහා ලොකුවට හම්බ කරන්න පුළුවන් දෙයක් නෙමේ. නමුත් කිසි දෙයක් කරන්න ඕන නැ
. මාසෙකට ඩොලර් 10ක් 12ක් වගේ හොයාගන්න පුළුවන්
. ටිකක් මහන්සි උනොත් තව වැඩි කරගන්න පුළුවන්.
මේකේ වෙන්නේ උබලගේ ඉන්ටනෙට් එක share වෙන එක. මාසෙට උබලගේ ඩේටා පැකේජ් එකෙන් මේකට ගිගා ගානක් කැපෙනවා දැන් ඉතින් බොලා ස්ටාර්ලින්ක් SLT ෆයිබර් අරගෙන අන්ලිමිටඩ් ඩේටා නිසා අවුලක් නෑ. හැබැයි මහලොකුවට කැපෙන්නේ නෑ බය වෙන්න එපා.
මේකේ සල්ලි 0.5$ ඉඳලම ගන්න පුළුවන් බයිනෑන්ස් වෙබ්3 වොලට් එකට. එහෙම නැත්නම් උබලට සල්ලි receive කරන්න පුළුවන් පේපැල් එකක් තියෙනවා නම් එකට ගන්නත් පුළුවන්. හැබැයි පේපැල් ගන්නව නම් 20$ එකතු වෙනකම් ඉන්න වෙනවා. මේ තියෙන්නේ මගේ පේමන්ට් පෘෆ්. අද තව ටික වෙලාවකින් තව එකක් ගන්නවා මම.
මේ සල්ලි මම බයිනෑන්ස් එකට අරගෙන තියෙන්නේ. මහ ගානක් නෙමේ 1.2$ වගේ මමත් මේ ලඟදි පටන් ගත්තේ. මේකට උබලට ඕන වෙන දේවල් ටික තමයි මේ පහලින් මම දාල තියෙන්නේ මේවා මහා දේවල් නෙමේ. උබල ගාව දැනටම මේවා තියෙනවා
1. Desktop, Laptop or Mobile Phone.
2. Internet Connection.
3. Binance Account with 0.5$ bnb (නැත්නම් හදිස්සි වෙන්න එපා)
4. Paypal / JMPT wallet (Jumptask)
එහෙනම් ඔන්න මේ ලින්ක් එකෙන් ගිහින් Honeygain සයිට් එකේ එකවුන්ට් එකක් හදල සොෆ්ට්වෙයා එක බාගන්න. අපෝ ඕක වැඩක් නෑ මම දන්නවා මෙලෝ රහක් නෑ බයිලා ගහන්න එපා. මම මේ කියන විදියට කරපල්ලා වැඩක් තියෙනවා. උබල ඔය මම දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනොත් උබලට 3$ එකවුන්ට් එකට නිකන්ම වැටෙනවා. මටත් Referral Commission එකක් හම්බෙනවා. ඉතින් මේක උබලට කියල දෙන මහන්සියට මටත් උදව්වක් කරපල්ලා කුහක වෙන්නේ නැතුව.
සයිට් එකේ එකවුන්ට් එක හදාගත්තට පස්සේ උබල මුලින්ම කරන්න ඕන උබල සල්ලි අතට ගන්න විදිය තීරණය කරන එක. මේක තමයි වැදගත්ම දේ.
සයිට් එකට ලොග් උන ගමන් උඩ තියෙනවා ටොගල් බට්න් එකක් Honeygain < o > JumpTask කියල මේ පහල දාල තියෙනවා වගේ.
මම කලින් කිව්වා වගේ උබල මුලින්ම තීරණය කරලා ඉන්න ඕන උබල සල්ලි ගන්න බලාපොරොත්තු වෙන්නේ උබලගේ පේපැල් එකටද Binance එකටද කියල. උබල පේපැල් ගන්නවා නම් ඔතන ටොගල් එක Honeygain කියන පැත්තේ තියපල්ලා හැබැයි සල්ලි ගන්න 20$ එකතු වෙනකන් ඉන්න වෙනවා. උබල Binance ගන්නවා නම් ටොගල් එක JumpTask කියන පැත්තට දාල තියන්න ඕන.
මම කරන්නේ JumpTask මෝඩ්එක ඒ නිසා මම එක රෙකමන්ඩ් කරනවා ඔයාලටත්.
දැන් තියෙන්නේ මුන්ගේ සොෆ්ට්වෙයා එක බාගෙන අර හදපු ලොගින් එකෙන්ම සොෆ්ට්වෙයා එකට ලොග් වෙන්න. එච්චරයි නෙට් වැඩ කරනවා නම් ක්‍රෙඩිට් ජෙනරේට් වෙනවා. අදාළ ගාන ආවම සල්ලි ටික ගන්න තියෙන්නේ. ටූල් එක රන් වෙන ක්ම්පියුටර් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්කම් එක වැඩි වෙනවා. හැබැයි එක එකට වෙන වෙනම IP තියෙන්න ඕන. උබල ශේප් එකේ වටේ ඉන්න උන්ගේ නෑයෝන්ගේ කොම්පියුටර් වල මේක දාල තියපල්ලා.
මේකේ වෙන දේවල් ගැන ඔක්කොම විස්තර සයිට් එකේ FAQ වල හෙල්ප් ටොපික් වල තියෙනවා.
ප්‍රශ්නයක් තියෙනවා නම් උන්ට මැසේජ් එකක් දාල අහන්නත් පුළුවන්. මම දන්නා දෙයක් තියෙනවා නම් මෙතන දාපල්ලා මම කියල දෙන්නම්.
Method 2
මේක තමයි දෙවැනි මෙතඩ් එක. හැබැයි එහෙම කිව්වට පලවෙනි එකේම පාර්ට් එකක්. මම කරන විදියට Binance ගන්න නම්උ බලට JumpTask එකවුන්ට් එකක් තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එක හදපල්ලා එතන එහෙම හැදුවොත් උබලට 10% බෝනස් එකක් හම්බෙනවා. මටත් හම්බෙනවා. මේක වෙනම කතන්දරයක්. මේ සයිට් එකේ උබලට වෙනම සල්ලි හම්බ කරන්න පුළුවන්. තියෙන්නේ පොඩි පොඩි වැඩ කරන්න Youtube video බලන්න, Twitter පොස්ට් ලයික් කරන්න, Google සර්ච් කරන්න. මේ වගේ පොඩි පොඩි වැඩ. බොරු නම් මේ බලපල්ලා.
මේකට උබලගේ Discord, Twitter, Telegram එකවුන්ට් ලින්ක් කරහම තව ටාස්ක් අන්ලොක් වෙනවා.
උබල විස්වාස කරපල්ලා මමත් හිතුවේ නෑ සල්ලි දෙනවා කියල මුන්. නමුත් Honeygain ල පේමන්ට් දෙන සයිට් එකක් නිසා අවුල් වෙන්න බැරි නිසා පොඩ්ඩක් කරලා බැලුව මම. ගානට සල්ලි ටික Binance එකට එනවා. හැබැයි වොලට් එකට එන්නේ JumpTask ටෝකන් විදියට. මේ තියෙන්නේ මට ආපු ඒවා Binance එකට.
උබල හිනාවෙයි මේවත් මහලොකු ගණන් ද කියල. මටනම් සතියකට රුපියල් හත් අට සීයක් හරි නිකන් හම්බෙනවා නම් එක වටිනවා. මේකේ මට වැඩිය ක්‍රිප්ටෝ ගැන Binance ගැන දන්නා උන් ඇති මම ඉතින් කරේ මට තේරෙන විදියට යාලුවෙක් ගෙන් පොඩි ගානක් ගෙන එක bnb වලට කන්වර්ට් කරගෙන එක වොලට් එකට දාගෙන තමයි ස්වැප් කරේ ටෝකන් ටික. 0.05$ වගේ තමයි ගියේ. ගෑස් ෆී එක.
ඉතින් මම කරේ Honeygain එකයි JumpTask එකයි දෙකම එකට සෙට් කරගෙන කරගෙන ගියපු එක. කලින් කිව්වා වගේ දැනට 1.2$ තියෙනවා. අදත් තව පේමන්ට් එකක් ගන්නවා. දැනට දවස් දෙක තුනකට සැරයක් 0.5$ වගේ නිකන්ම එනවා.
ආ අර මම කලින් Binance නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා කිව්වේ JumpTask එකේම තියෙනවා Binance එකවුන්ට් හදන ටසක් එකක් එකෙන් ගියහම 6$ හම්බෙනවා JumpTask ටෝකන් වලින්
.
ෆෝන් වලින් නම් මහලොකු දෙයක් කරන්න බැරිවෙයි නමුත් JumpTask එකෙන් නම් පොඩි ගානක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මේ ඉතින් මම මට තේරන විදියට කරපු එක මෙතඩ් එකක්. උබලටත් ගැලපෙනවා නම් කරපල්ලා. ප්‍රශ්න තියෙනවා නම් අහපල්ල.
හැමෝටම ගැලපෙන එකක් නැතිවෙයි
අවුලක් නැති උන් කරපල්ලා. 2012 -13 කාලේ වගේ බ්ලොග් කරාට පස්සේ කාලෙකින් පොස්ට් එකක් දැම්මේ මේ වගේ.
එහෙනම් අපි ගියා..... ජයවේවා...
මුලින්ම කියන්න ඕන මේක මේ මහා ලොකුවට හම්බ කරන්න පුළුවන් දෙයක් නෙමේ. නමුත් කිසි දෙයක් කරන්න ඕන නැ
. මාසෙකට ඩොලර් 10ක් 12ක් වගේ හොයාගන්න පුළුවන් මේකේ වෙන්නේ උබලගේ ඉන්ටනෙට් එක share වෙන එක. මාසෙට උබලගේ ඩේටා පැකේජ් එකෙන් මේකට ගිගා ගානක් කැපෙනවා දැන් ඉතින් බොලා ස්ටාර්ලින්ක් SLT ෆයිබර් අරගෙන අන්ලිමිටඩ් ඩේටා නිසා අවුලක් නෑ. හැබැයි මහලොකුවට කැපෙන්නේ නෑ බය වෙන්න එපා.
මේකේ සල්ලි 0.5$ ඉඳලම ගන්න පුළුවන් බයිනෑන්ස් වෙබ්3 වොලට් එකට. එහෙම නැත්නම් උබලට සල්ලි receive කරන්න පුළුවන් පේපැල් එකක් තියෙනවා නම් එකට ගන්නත් පුළුවන්. හැබැයි පේපැල් ගන්නව නම් 20$ එකතු වෙනකම් ඉන්න වෙනවා. මේ තියෙන්නේ මගේ පේමන්ට් පෘෆ්. අද තව ටික වෙලාවකින් තව එකක් ගන්නවා මම.
මේ සල්ලි මම බයිනෑන්ස් එකට අරගෙන තියෙන්නේ. මහ ගානක් නෙමේ 1.2$ වගේ මමත් මේ ලඟදි පටන් ගත්තේ. මේකට උබලට ඕන වෙන දේවල් ටික තමයි මේ පහලින් මම දාල තියෙන්නේ මේවා මහා දේවල් නෙමේ. උබල ගාව දැනටම මේවා තියෙනවා
1. Desktop, Laptop or Mobile Phone.
2. Internet Connection.
3. Binance Account with 0.5$ bnb (නැත්නම් හදිස්සි වෙන්න එපා)
4. Paypal / JMPT wallet (Jumptask)
එහෙනම් ඔන්න මේ ලින්ක් එකෙන් ගිහින් Honeygain සයිට් එකේ එකවුන්ට් එකක් හදල සොෆ්ට්වෙයා එක බාගන්න. අපෝ ඕක වැඩක් නෑ මම දන්නවා මෙලෝ රහක් නෑ බයිලා ගහන්න එපා. මම මේ කියන විදියට කරපල්ලා වැඩක් තියෙනවා. උබල ඔය මම දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් උනොත් උබලට 3$ එකවුන්ට් එකට නිකන්ම වැටෙනවා. මටත් Referral Commission එකක් හම්බෙනවා. ඉතින් මේක උබලට කියල දෙන මහන්සියට මටත් උදව්වක් කරපල්ලා කුහක වෙන්නේ නැතුව.
සයිට් එකේ එකවුන්ට් එක හදාගත්තට පස්සේ උබල මුලින්ම කරන්න ඕන උබල සල්ලි අතට ගන්න විදිය තීරණය කරන එක. මේක තමයි වැදගත්ම දේ.
සයිට් එකට ලොග් උන ගමන් උඩ තියෙනවා ටොගල් බට්න් එකක් Honeygain < o > JumpTask කියල මේ පහල දාල තියෙනවා වගේ.
මම කලින් කිව්වා වගේ උබල මුලින්ම තීරණය කරලා ඉන්න ඕන උබල සල්ලි ගන්න බලාපොරොත්තු වෙන්නේ උබලගේ පේපැල් එකටද Binance එකටද කියල. උබල පේපැල් ගන්නවා නම් ඔතන ටොගල් එක Honeygain කියන පැත්තේ තියපල්ලා හැබැයි සල්ලි ගන්න 20$ එකතු වෙනකන් ඉන්න වෙනවා. උබල Binance ගන්නවා නම් ටොගල් එක JumpTask කියන පැත්තට දාල තියන්න ඕන.
මම කරන්නේ JumpTask මෝඩ්එක ඒ නිසා මම එක රෙකමන්ඩ් කරනවා ඔයාලටත්.
දැන් තියෙන්නේ මුන්ගේ සොෆ්ට්වෙයා එක බාගෙන අර හදපු ලොගින් එකෙන්ම සොෆ්ට්වෙයා එකට ලොග් වෙන්න. එච්චරයි නෙට් වැඩ කරනවා නම් ක්‍රෙඩිට් ජෙනරේට් වෙනවා. අදාළ ගාන ආවම සල්ලි ටික ගන්න තියෙන්නේ. ටූල් එක රන් වෙන ක්ම්පියුටර් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්කම් එක වැඩි වෙනවා. හැබැයි එක එකට වෙන වෙනම IP තියෙන්න ඕන. උබල ශේප් එකේ වටේ ඉන්න උන්ගේ නෑයෝන්ගේ කොම්පියුටර් වල මේක දාල තියපල්ලා.
මේකේ වෙන දේවල් ගැන ඔක්කොම විස්තර සයිට් එකේ FAQ වල හෙල්ප් ටොපික් වල තියෙනවා.
ප්‍රශ්නයක් තියෙනවා නම් උන්ට මැසේජ් එකක් දාල අහන්නත් පුළුවන්. මම දන්නා දෙයක් තියෙනවා නම් මෙතන දාපල්ලා මම කියල දෙන්නම්.
Method 2
මේක තමයි දෙවැනි මෙතඩ් එක. හැබැයි එහෙම කිව්වට පලවෙනි එකේම පාර්ට් එකක්. මම කරන විදියට Binance ගන්න නම්උ බලට JumpTask එකවුන්ට් එකක් තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එක හදපල්ලා එතන එහෙම හැදුවොත් උබලට 10% බෝනස් එකක් හම්බෙනවා. මටත් හම්බෙනවා. මේක වෙනම කතන්දරයක්. මේ සයිට් එකේ උබලට වෙනම සල්ලි හම්බ කරන්න පුළුවන්. තියෙන්නේ පොඩි පොඩි වැඩ කරන්න Youtube video බලන්න, Twitter පොස්ට් ලයික් කරන්න, Google සර්ච් කරන්න. මේ වගේ පොඩි පොඩි වැඩ. බොරු නම් මේ බලපල්ලා.
මේකට උබලගේ Discord, Twitter, Telegram එකවුන්ට් ලින්ක් කරහම තව ටාස්ක් අන්ලොක් වෙනවා.
උබල විස්වාස කරපල්ලා මමත් හිතුවේ නෑ සල්ලි දෙනවා කියල මුන්. නමුත් Honeygain ල පේමන්ට් දෙන සයිට් එකක් නිසා අවුල් වෙන්න බැරි නිසා පොඩ්ඩක් කරලා බැලුව මම. ගානට සල්ලි ටික Binance එකට එනවා. හැබැයි වොලට් එකට එන්නේ JumpTask ටෝකන් විදියට. මේ තියෙන්නේ මට ආපු ඒවා Binance එකට.
උබල හිනාවෙයි මේවත් මහලොකු ගණන් ද කියල. මටනම් සතියකට රුපියල් හත් අට සීයක් හරි නිකන් හම්බෙනවා නම් එක වටිනවා. මේකේ මට වැඩිය ක්‍රිප්ටෝ ගැන Binance ගැන දන්නා උන් ඇති මම ඉතින් කරේ මට තේරෙන විදියට යාලුවෙක් ගෙන් පොඩි ගානක් ගෙන එක bnb වලට කන්වර්ට් කරගෙන එක වොලට් එකට දාගෙන තමයි ස්වැප් කරේ ටෝකන් ටික. 0.05$ වගේ තමයි ගියේ. ගෑස් ෆී එක.
ඉතින් මම කරේ Honeygain එකයි JumpTask එකයි දෙකම එකට සෙට් කරගෙන කරගෙන ගියපු එක. කලින් කිව්වා වගේ දැනට 1.2$ තියෙනවා. අදත් තව පේමන්ට් එකක් ගන්නවා. දැනට දවස් දෙක තුනකට සැරයක් 0.5$ වගේ නිකන්ම එනවා.
ආ අර මම කලින් Binance නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා කිව්වේ JumpTask එකේම තියෙනවා Binance එකවුන්ට් හදන ටසක් එකක් එකෙන් ගියහම 6$ හම්බෙනවා JumpTask ටෝකන් වලින්
ෆෝන් වලින් නම් මහලොකු දෙයක් කරන්න බැරිවෙයි නමුත් JumpTask එකෙන් නම් පොඩි ගානක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මේ ඉතින් මම මට තේරන විදියට කරපු එක මෙතඩ් එකක්. උබලටත් ගැලපෙනවා නම් කරපල්ලා. ප්‍රශ්න තියෙනවා නම් අහපල්ල.
හැමෝටම ගැලපෙන එකක් නැතිවෙයි
අවුලක් නැති උන් කරපල්ලා. 2012 -13 කාලේ වගේ බ්ලොග් කරාට පස්සේ කාලෙකින් පොස්ට් එකක් දැම්මේ මේ වගේ.එහෙනම් අපි ගියා..... ජයවේවා...
Attachments
Last edited: