Ithin etca ena eka hodai ne ban...
Ethakota ape labour price bahinawane... apita labai..
Adu padiyakata kollanta job deela profit wadi karaganna puluwan...

ලයිට් දාපල්ලකෝ..
ආණ්ඩුව පෙරලන්ඩ තව කල් තියෙන්ව ඒක එදාට බලමු, ඉස්සෙල්ලා එට්කා පෙරලල ඉමු, එට්කා පෙරලෙද්දි .... අනිත් ඒව නිකම්ම පෙරලෙනව.කළුවරයි නේ බන්...ලයිට් දාපල්ලකෝ..
මේවා කරා කියල නම් අනේමන්ද බන්...මට නම් මේකෙන් වෙන කිසි හොඳක් පෙන්නේ නැහැ..නිකන් බොරුවක් විතරයි...
ඔන්ලයින් ඉදන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ...ගිය පාර ආණ්ඩුව පෙරලුනාම ගොඩක් උන් හිතුවේ උන් ෆේස්බුක් එකෙන් ආණ්ඩුව පෙරලුව කියල...තාමත් ගොඩක් උන් හිතන් ඉන්නේ උන් තමා ෆේස්බුක් එකේ ඉදන් ආණ්ඩුව පෙරලුවේ කියල....එත් ඇත්තට උනේ එහෙටයි මෙහෙටයි මඩ ගගහ හිටපු එකයි, පාවෙන චන්ද ටිකක් එකතු උන එකයි, මෙච්චර කල් ඒ.ජා.පෙ.ට චන්දෙ නොදුන්න උන් මයිත්‍රී නිසා පොරට චන්දෙ දීපු එකයි...ඒ නැතුව ෆේස්බුක් එකෙන් කරපු ලබ්බක් නැහැ...
මෙහෙම ඔන්ලයින් මොකුත් කරන්න බැහැ බන්...මේවා හොදයි එලියට බැහැල බෝඩ් උස්සන් ඉන්න, අව්වේ තපින්න අකමැති උන්ට අපි ඔන්න විරුද්ද වුනා කියල නිකන් කියන්න මොනාහරි කරන උන්ට...ඒ නැතුව ප්‍රොෆයිල් පික්චර් මාරු කරා කියල රනිල් කාරය මේවා දකින්නේවත් නැතුව ඇති...
කරනවානම් එලියට බැහැල දැනෙන්න දෙයක් කරන්න ඕනේ....මම මේ ත්‍රෙඩ් එක දාපු අපේ කොල්ලට මොකුත් කියනවා නෙමෙයි..මමත් මේකට විරුද්දයි උබ වගේ ම...එත් මෙහෙම කළු කරා කියල නම් මට හිතෙන්නේ නැහැ දෙයක් වෙයි කියල...උබල මේකට විරුද්දව පැහැදිලිවම මීට වඩා දේවල් කරලා ඇති...මේ කියෙව්වට මමත් මේකට විරුද්දව කිසි ලබ්බක් කරලා නැහැ...එත් මේකෙන් වෙන දෙයක් ගැන පැහැදිලි නැති නිසයි කිව්වේ
කළුවරයි නේ බන්...ලයිට් දාපල්ලකෝ..

විරොධය දැක්වීමේ එකේක ක්‍රම තියෙන්ව, පොනිලගෙ මැක්කො කලබල වෙලා තියෙන එකෙන්ම පේනව බල්ල මැරෙන්ඩ ලගයි කියල.කිසිම එකෙක්ට ජනමතයට පිටින් යන්ඩ බැ, ඉන්දියාවෙ උන් කොහොමද මෙහෙ එන්නෙ ලොල් තමයි අපි ඒක බලාගන්නම් එහෙනම් මේක ඉන්දියාවට ගිය රට ....ලංකාවේ IT අයට සිගිති ආතල් එකක් ගන්න දීපන්කො..චු කොල්ලෝ හිතන් ඉන්නේ මුන් කළු කරාම රනිල් එට්කා ගහන එක නවතවාවී කියලා
මුන් නම් සිරාම මෝඩයෝ රැලක්...ඉන්දියාවෙන් ආව ගමන් මුන් සේරම ගෙදර![]()
විරොධය දැක්වීමේ එකේක ක්‍රම තියෙන්ව, පොනිලගෙ මැක්කො කලබල වෙලා තියෙන එකෙන්ම පේනව බල්ල මැරෙන්ඩ ලගයි කියල.කිසිම එකෙක්ට ජනමතයට පිටින් යන්ඩ බැ, ඉන්දියාවෙ උන් කොහොමද මෙහෙ එන්නෙ ලොල් තමයි අපි ඒක බලාගන්නම් එහෙනම් මේක ඉන්දියාවට ගිය රට ....

කළුවරයි නේ බන්...ලයිට් දාපල්ලකෝ..
මේවා කරා කියල නම් අනේමන්ද බන්...මට නම් මේකෙන් වෙන කිසි හොඳක් පෙන්නේ නැහැ..නිකන් බොරුවක් විතරයි...
ඔන්ලයින් ඉදන් කරන්න පුළුවන් ලබ්බක් නැහැ...ගිය පාර ආණ්ඩුව පෙරලුනාම ගොඩක් උන් හිතුවේ උන් ෆේස්බුක් එකෙන් ආණ්ඩුව පෙරලුව කියල...තාමත් ගොඩක් උන් හිතන් ඉන්නේ උන් තමා ෆේස්බුක් එකේ ඉදන් ආණ්ඩුව පෙරලුවේ කියල....එත් ඇත්තට උනේ එහෙටයි මෙහෙටයි මඩ ගගහ හිටපු එකයි, පාවෙන චන්ද ටිකක් එකතු උන එකයි, මෙච්චර කල් ඒ.ජා.පෙ.ට චන්දෙ නොදුන්න උන් මයිත්‍රී නිසා පොරට චන්දෙ දීපු එකයි...ඒ නැතුව ෆේස්බුක් එකෙන් කරපු ලබ්බක් නැහැ...
මෙහෙම ඔන්ලයින් මොකුත් කරන්න බැහැ බන්...මේවා හොදයි එලියට බැහැල බෝඩ් උස්සන් ඉන්න, අව්වේ තපින්න අකමැති උන්ට අපි ඔන්න විරුද්ද වුනා කියල නිකන් කියන්න මොනාහරි කරන උන්ට...ඒ නැතුව ප්‍රොෆයිල් පික්චර් මාරු කරා කියල රනිල් කාරය මේවා දකින්නේවත් නැතුව ඇති...
කරනවානම් එලියට බැහැල දැනෙන්න දෙයක් කරන්න ඕනේ....මම මේ ත්‍රෙඩ් එක දාපු අපේ කොල්ලට මොකුත් කියනවා නෙමෙයි..මමත් මේකට විරුද්දයි උබ වගේ ම...එත් මෙහෙම කළු කරා කියල නම් මට හිතෙන්නේ නැහැ දෙයක් වෙයි කියල...උබල මේකට විරුද්දව පැහැදිලිවම මීට වඩා දේවල් කරලා ඇති...මේ කියෙව්වට මමත් මේකට විරුද්දව කිසි ලබ්බක් කරලා නැහැ...එත් මේකෙන් වෙන දෙයක් ගැන පැහැදිලි නැති නිසයි කිව්වේ
ආණ්ඩුව පෙරලන්ඩ තව කල් තියෙන්ව ඒක එදාට බලමු, ඉස්සෙල්ලා එට්කා පෙරලල ඉමු, එට්කා පෙරලෙද්දි .... අනිත් ඒව නිකම්ම පෙරලෙනව.

මම කියනෙත් දැනෙන පාරේ සටනක් දෙන්න ඕන, අපේ මිනිස්සු තමන්ගේ පුද්ගලික නිවාඩුවක් දාලා එන්න ලොබයිනේ. අර ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනුන්ගේ හාල් වලින් කැද බොන්න බලන් හිටියොත් නිකන් වතුර තමයි බොන්න වෙන්නේ