..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    kQUOhDV.png


    VOTE EXECUTER
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මේ වගේ ලෙඩක් අපහු පැතිරෙන එකක් නෑ කියන්න අමාරුයි...
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ වගේ ලෙඩක් අපහු පැතිරෙන එකක් නෑ කියන්න අමාරුයි...


    ඔව් බන් කියන්න බෑ :no:

    මේ වගේ එකක බලපෑම ගොඩක් වැඩි අපේ වගේ රටකට හැදුනොත් :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං චීනෙන් ආව නං ඇයි චීනෙ යුරෝපෙ තරං මිනිස්සු මලේ නැත්තෙ ? යුරෝපෙ 1/3ක්ම මලාලුනෙ ? ඉන්දියාවෙ කොච්චර මලාද ? ඒ රටවල් දෙකේ උන් මහාමාරියට immune නෑනෙ ? :eek:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉතිං චීනෙන් ආව නං ඇයි චීනෙ යුරෝපෙ තරං මිනිස්සු මලේ නැත්තෙ ? යුරෝපෙ 1/3ක්ම මලාලුනෙ ? ඉන්දියාවෙ කොච්චර මලාද ? ඒ රටවල් දෙකේ උන් මහාමාරියට immune නෑනෙ ? :eek:


    ඒක ගැන නම් හරියට විස්තරයක් නෑ බන් :no:

    මන් හිතන්නේ ඒ කාලේ චිනේ ඉන්දියාවේ දැන් වගේ ලොකු ජනගහනයක් හිටියේ නැද්ද දන්නේ නෑ, එක්කෝ ඉදල එහෙම මලයි කියන්න විස්තර හම්බුනේ නැද්ද දන්නේ නෑ :nerd:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ආයේ මේ වගේ ත්‍රෙඩ් ලියපන් බන්.....

    මේක උඹෙන් කරන ආයාචනයක්..

    :yes::yes::yes:


    වෙලාවක් නෑනේ සුදු දැන් :sorry::(

    දැන් උබ ඉන්නවා නේ සුපිරි ත්‍රෙඩ් ලියන්න :cool::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    වෙලාවක් නෑනේ සුදු දැන් :sorry::(

    දැන් උබ ඉන්නවා නේ සුපිරි ත්‍රෙඩ් ලියන්න :cool::love:

    :no::no::no:

    එහෙම කියන්න එපා බන්.....ඒක නිකන් ස්වයං වින්දනය කරනවා වගේ වැඩක්...

    හැමෝගෙම කොන්ට්‍රිබියුෂන් එක ලැබුනම තමා ලස්සන වෙන්නේ...
    පොඩි වෙලාවක් අරගනින්...

    සිරාවටම නැත්තන් මේ ෆෝරම් එකට එන එකත් එපා වෙනවා.
    :dull::dull::dull: