රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය.


මේ වගේ ලෙඩක් අපහු පැතිරෙන එකක් නෑ කියන්න අමාරුයි...

ඉතිං චීනෙන් ආව නං ඇයි චීනෙ යුරෝපෙ තරං මිනිස්සු මලේ නැත්තෙ ? යුරෝපෙ 1/3ක්ම මලාලුනෙ ? ඉන්දියාවෙ කොච්චර මලාද ? ඒ රටවල් දෙකේ උන් මහාමාරියට immune නෑනෙ ?![]()


ආයේ මේ වගේ ත්රෙඩ් ලියපන් බන්.....
මේක උඹෙන් කරන ආයාචනයක්..
![]()


We want more like thisආයේ මේ වගේ ත්රෙඩ් ලියපන් බන්.....
මේක උඹෙන් කරන ආයාචනයක්..
![]()




වෙලාවක් නෑනේ සුදු දැන්
දැන් උබ ඉන්නවා නේ සුපිරි ත්රෙඩ් ලියන්න





