මුගේ ඒවා හොදයි. හොද tutorials සෙට් එකක් තියනව gumroad එකෙත්.. torrent හොයාගන්න පුලුවන් වෙයි.
මේ යට ඉන්න අය Disney animatorsල... lion king වගේ ඒවා කරපු... tutorials තියනව හොයාගන්න. youtube එකෙත් තියනව
Aaron Blaise , Tom Bancroft , Tony Bancroft
bancroft කෙනෙක්ගේ skillshare ත් තිබ්බ.
aaron ගේ වෙනම සුපිරි site එකක් තියනව creatureartTeacher කියලා.. . youtube එකත් ගොඩක් තියනව.
තව Proko චැනල් එක හොදයි අදින විදියට figure drawing වල ඉදල..
තව ගොඩක් සුපරි උන් ඉන්නවා films මට්ටමේ වැඩ කරපු..
පුලුවන් තරම් films වල , disney , pixar වගේ වැඩ කරපු උන්ගේ ඒවා follow කරපං. මොකද උන් කරන දේ හරියට දන්නවා .
අදින එක නම් බන් අපි දෙයක් දිහා බලලා ඒක simplify කරගන්න එක තියෙන්නේ.
program එකක් කෑලි වලට කඩල හිතනවා වගේ අදින්න ඕනේ දේ basic shapes , lines වලින් හිතන්න පුරුදු උනාම complex දේවල් ඒ විදියටම අදින්න පුලුවන්. එක පාරම අන්තිම පෙනුම අදින්න යන්න එපා. disney අවුරුදු frame by frame ඇදපු අයත්, අදින්නේ basic shapes වලින් පටන් අරන්.