කළු සිංහලු දෙන්නෙක්ව නිකමට sketch කරා, අදුරනවද මන්ද...

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ආය දෙකක් නැ සුපිරි. උඹ ඇනිමෙට්ත් කරනවද?
     
    • Love
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    @2osama උබේ පොටෝ එකක්‌ දාපන්කො චිත්‍රයක් අදින්න 🌝
    is-johnny-depp-actually-returning-to-pirates-of-the-caribbean-1656412274.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මරු වැඩක්නෙ මේක....
    කොහොමද මේක කරේ... අතින් ඇන්දද? කොම්පිටුටර් ජිල්මාට් එකක්ද...?
    අඩෝ ලස්සනද ? :baffled:
    යට එකාව තව කැත කරන්න තිබ්බ හැබැයි.

    ඕවා නම් 5min < ඒවා බන්
    මාත් කියන්න ආවෙ ඕකමයි.... හැබැයි...
    යට එකා ඉන්නවට වඩා වැදගත් පාටයි...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    එකෙක් නම් කමක් නැ කියපන්. අනික නම් තේරුමක් ම නැ :lol: :lol:
    උබට මට වඩා 100X වාරයක් හොදට අදින්න පුළුවන්
    අවුලක් නෑ මචං....
    අවුරුදු පහකට එක පාරක් කිරියට ඇවිල්ල යන එකා පවා, දන්නවනෙ ඔය යට ඉන්න එකාව...😂
    ඕව මීම් විදිහට ප්‍රචාරය වුනාම කිරියත් නිකම්ම ප්‍රමෝට් වෙනව.....☝
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113


    මුගේ ඒවා හොදයි. හොද tutorials සෙට් එකක් තියනව gumroad එකෙත්.. torrent හොයාගන්න පුලුවන් වෙයි.


    මේ යට ඉන්න අය Disney animatorsල... lion king වගේ ඒවා කරපු... tutorials තියනව හොයාගන්න. youtube එකෙත් තියනව

    Aaron Blaise , Tom Bancroft , Tony Bancroft
    bancroft කෙනෙක්ගේ skillshare ත් තිබ්බ.
    aaron ගේ වෙනම සුපිරි site එකක් තියනව creatureartTeacher කියලා.. . youtube එකත් ගොඩක් තියනව.



    තව Proko චැනල් එක හොදයි අදින විදියට figure drawing වල ඉදල..
    තව ගොඩක් සුපරි උන් ඉන්නවා films මට්ටමේ වැඩ කරපු..

    පුලුවන් තරම් films වල , disney , pixar වගේ වැඩ කරපු උන්ගේ ඒවා follow කරපං. මොකද උන් කරන දේ හරියට දන්නවා .

    අදින එක නම් බන් අපි දෙයක් දිහා බලලා ඒක simplify කරගන්න එක තියෙන්නේ.
    program එකක් කෑලි වලට කඩල හිතනවා වගේ අදින්න ඕනේ දේ basic shapes , lines වලින් හිතන්න පුරුදු උනාම complex දේවල් ඒ විදියටම අදින්න පුලුවන්. එක පාරම අන්තිම පෙනුම අදින්න යන්න එපා. disney අවුරුදු frame by frame ඇදපු අයත්, අදින්නේ basic shapes වලින් පටන් අරන්.

    ජෙපි සාදුගේ එක සුපිරියට ඇවිත් තියෙනවා.

    Timelapse video එකක් දාපන් පුලුවන් නම් ඊලග පාර.කියලා දෙනවට වඩා ලේසියි මන් හිතන්නේ ඒක.
     
    • Like
    Reactions: Champ HB and dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අඩෝ ඩෙප් අය්යා නේද එතකොට මේ එළකිරියේ එක එකාගෙන් චාටර් වේවි ඉඳලා තියෙන්නෙ 🥹
    ඩෙපා අයියා තමා මෙච්චර කල් උබට තියලා පුකේ ඇරියේ 😛