කළු_ගලේ_රොටී පුච්චා රටක් දිනූ දිරිය යුවල

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    කළු_ගලේ_රොටී පුච්චා රටක් දිනූ දිරිය යුවල

    අගහිඟකම් නිසා කළු ගලේ පුච්චා හැදූ රොටියෙන් රටක් දිනූ දිරිය යුවල


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Tika kalekata kalin Kawuda ekek meke daala thibba thread ekak othanata gihin roti kawa kiyala.lunu miris ekka patta rahalu.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඉස්සර මීමුරේ තිබ්බා ඔහොම එකක්
    රොටි විතරක් නෙමේ බාබකිව් එහෙමත් කලු ගලේ හදන්නේ
    a7f6224036d1df25b0d9c8f4bbf1de5e.jpg

    hot-rock-cooking-at-its-best.jpg

    e683c82fdbf8ebcc85aab91fe2364dc7.jpg

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔව් බන් දියුණු වෙන්න මහා ලොකු දේවල් කරන්න ඕනෙ නෑ. පොඩි දෙයක් ආසාවෙන් හරියට කරා නම් හරි..
    අපේ ඔෆිස් එක ලග බාර් එක ගාව තියෙන බයිට් කරත්තෙ අය්යත් ඒ වගේ තමා. පොරකකා බයිට්, සුදු ලූණු,කඩල ගන්නෙ මිනිස්සු, 4 ඉඳන් 8 වෙනකන් බිස්නස් එක කරන්නෙ, 8 වෙනකොට කරත්තෙම ඉවරයි.
    අනිවා දවසට ලාබෙ විතරක් 5000 පනිනව ඇති.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,522
    32,253
    113
    මෙයාලගේ ශ්‍රමය අගයනවා ඒත් එංගලන්තයේ ඉන්නෙ ලංකාවෙ සුද්දන්ගේ ටෝක් :rofl:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    හොයාගෙන හරි යන්න ඔනි කාල බලන්න,මෙතන රොටියක් කියද දන්නැ
     
    Last edited: