කළ ගෙඩි සෙල්ලම.....( Kala Gedi Sellama )

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
7.gif
11.gif
7.gif

:):):)

Amuthu adahasak! aeth hondai.

hodai nam kamak ne onna...:)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
රෙප් දෙන්න බෑලු. ඒත් දෙන්න වටින නිර්මාණයක් මල්ලියා. හරිම අපූරුයි. ඔබේ නිර්මාණශීලිත්වය හරිම ඉහලයි.

Sthoothi kiwwa Aiyandi..obata jayen jaya :)
 
nwnbs

Member
ෆට්ට ෆට්ට... හැමදාමත් උබ ලියන ඒවයෙ තියෙන්නෙම අමුතුම ආරක්... හාස්‍ය රසයක්... ඒ වගේම හොඳ අරුතක්...
ඉතිං... ඉදිරියටම යමු... :)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
:lol: හොද නිර්මාණයක් සහෝ....:cool:

Thanks bro,,,

කළෙ හොයන්න ගිහින් කෙල්ලො කෙලො ගන්නව....
කලෙ ගොන්කම කියල දැනගන්න කොට
හැටපැන හොට බිම ඇන තමයි...!!!

උබෙ කවි අගයන්නෙ කවදත් උපරිමයි කියල :)

:lol::lol: mama ube Comments walata hari manapai ban :)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
:lol::lol::lol::lol:
මේ ලෝකෙ සම්පූර්ණ අයව හොයන්න ගියොත් ඉතින් කාටත් වෙන්නෙ ඔය දේම තමයි...
අනිත් අයටත් හිතන්න දෙයක්...

අපූරුයි අයියේ...

Sthoothi kiwwa nangi Oyata...........:)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
පස්මහා බැලුම් බලන-සර්‍ව සම්පූර්ණ දේවල් හොයන අයට අන්තිමේ ඉතිරි පසුතැවිල්ල විතරයි.
මේකට කියන්න ඕන හීනමානය කියලා.
:lol:
රෙප්:)

Sthoothi kiwwa yaluwe uyata....:)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
පුදුම අදහස්නෙ ඔයාට එන්නෙ.

හොද නිර්මාණ හැකියාවක් තියෙනවා
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
නිර්මාණශීලියි රුවන්
:)

sthoothi kiwwa yalu...

මල්ලි මමත් පුරුදු වෙන්නම් අදට බහුලව ව්‍යවහාරිත වදනින්ම මෙම නිර්මානය මෙහෙම හඳුන්වන්න ...

පට්ට...මැක්සා...

ඔබට ජය රුවන් මල්ලියා

:lol: E krameth maru Aiyandi....
Aiyandita Jaya
:)
 
GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
sarwa sampurana minissu me loke aeththema ne...aehema ayawa hoyanna hithana ayata antimedi wena de thama oya kaviyata perelala thiyenna bro...!
aeththatama apuru niramanayak....! ++
 
Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
කළගෙඩියේ පා‍ඩම

මෙන්න මේව කාට කාටත් හොද පාඩං
තරුණ කාලෙ ලොකු කළගෙඩි තියාගෙන යන්න පුලුවන්
උකුල් තිබුණට..වයසට යද්දි..ඇග මහත්වෙද්දි උකුල
සැගවී යනවා..! අන්න ඒ කෙනාට සෙම්බුවක්වත්
ලෙස්සන්නෙ නැතුව රදවගන්න අමාරුයි..!

විශිෂ්ඨ නිර්මානයක් රුවන් සහෝදරයා.
හිතට වැදුණ නිසා තව ටිකක් ටයිප් කරන්නං

:nerd::nerd::nerd::nerd:

මෙතැන දී ඔබ කාන්තාවගේ පැත්තෙන් එක් පැතිකඩක් සාකච්ඡා කරනවා.
ඇත්තටම මේ කාන්තාවට ගැලපෙන කළය කල්තියාම ලැබුණත් ඇයගේ
උකුල පසු කලෙක හෝ වැහැරෙන නිසා රදවගන්න වෙන්නෙ ටික කාලයයි.

උකුලේ කළයක් රදවගැනීමට නොහැකි වෙන හේතු දෙකක්
තිබිය හැකියි..

එකක්, ඇය වයසට යාමත් සමග, රෝගයක් නිසා හෝ දරුවන් බිහිවීමත් සමග
සිදුවන තරබාරු වීම.

අනෙක ඇයගේ කාය ශක්තිය දුර්වල වීම.

මෙම කවිය, තම සිහින කුමාරයා එන තුරු බලා සිටින
කුමරියන්ට හිතන්න දෙයක් ලබා දෙන නිර්මාණයක්..

අපි හැමෝ ට ම, යම් දවසක තමන්ට කළයක් තබා කෝපි කෝප්පයක්වත්
උස්සගන්න පණ නැති වෙන දවසක් එන බව තේරුම්ගෙන සිටිය යුතුයි.

කාරණා එසේ තිබිය දී මේ රූපය කෙරෙහි ආඩම්බර වීමෙන් ඇති පලය කුමක්ද!

පස්සචිත්තකතං බිම්බං - අරුකායං සමුස්සිකං
ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨිති

දැන්වත් හොදින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මෙකෛ තියෙන්නෙ
මස් වැදිච්ච ඇට සැකිල්ලක්. ලෙඩදුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන
බොහෝ මනහර සිතුවිලි සිතුවට, මේකෙ නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ.
පවතින දෙයක් නැහැ.

(ධම්ම පදය - ජරා වර්ගය - 147 වැනි ගාථාව)

ඇත්තටම බලන්න...අපිට පේනව...මෙන්න අර අක්කගෙ පොටෝ..මෙන්න මේ අක්කගෙ
‍පොටෝ කියල ත්‍රෙඩ් විශාල ප්‍රමාණයක් වැටෙනවා. අවංකවම බැලුවොත්...ශරීරයේ පිරිසිදු
කරගන්න පුලුවන් කොටස් කිහිපයක් පමණයි..ඒත් ටික වෙලාවකට.

කෙස්, ලොම්, නියපොතු, දත්, සම, කට, (සම කියද්දි මතුපිට ඉන්ද්‍රියන් සියල්ල ඇතුලත්)
මෙපමණයි පිරිසිදු කළ හැක්කේ..! ලක්ස්, බ්ලැක්නයිට්, වූඩූ, කැප්රි, සන්සිල්ක්, ක්ලෝගාඩ්,
ලිප්ස්ටික්, නේල් පේන්ටින්, මේ සියල්ල තියෙන්නෙ මේ ටිකට පමණයි. ඇග ඇතුලෙ තියෙන,
මස්, බඩවැල්, කවදාවත් සුවදවත් කරල නෑ. දැකලවත් නෑ.

ඉතින් බලන්න ඔය රැවටෙන්නෙ මේ පිට පෝත්තෙ පාටට නෙවෙයි ද කියලා. ඇතුලෙ අවයව,
බඩවැල් වල හැඩේ පිටට පේන විදියට නෙවේද කියලා..!

බලන්න කොයිතරම් පටුද අපේ චින්තනේ..! මෙහෙම ඇත්ත ඇති සැටියෙන් දකිනවනං..
මේ අනාචාරය, ස්ත්‍රී දූෂණ, පර දාර සහ පර පුරුෂ සේවනය වගේම සතුන් සමග වන
ජුගුප්සාජනක විකෘති කාම සේවන පවා නවතීවි. මත් නොවූ රත් නොවූ සිතක් ඇති වේවි.
කාන්තාවක් දෙස විකෘති නොවූ මනසින් බලාවි.:)

රූපය යම් දවසක වැහැරෙනවා යයි අපිට හරියට තේරුම් ගියොත්...
රූපය ඇතුලෙ තියෙන්නෙ ජීවිතේට සබන් දාල හේදුවෙ නැති බඩවැල්, අවයව නේද..කියල
තේරුම් ගියොත්..සමහර සුරඅගනන් යැයි සිතා සිටින අයගෙ ගමන පවා වෙනස් වේවි.
එය එසේ නං...ඔවුන්ගේ කතා ශෛලිය වෙනස් වීම ගැන කවර කතාද? (ගෑස් බහීවි)

මේ සියල්ල කොයිතරම් සත්‍ය වුවත්...බටහිර නිලියක්, තම කයේ..
කො‍කා‍කෝලා බෝතල් හැඩය පෙන්වමින් පිංතුරයක් දැම්ම ගමන්
ඔය කළගෙඩි නැටුම් සියල්ල දහඅට සන්නිය බවට පත්වෙනවා.
ඇත්තටම කාන්තාවක් දෙස රාගික නෙතින් බැලීම මහ පරිහානියක්.

ටිකක් විවෘතව කතා කළොත්...එදා හෙළදිව පොත කියැවූ අය දන්නව ඇති
ඒ කාලෙ සිංහලේ ගැහැණු ඇන්ද හැටි. උඩුකයට ඇන්දෙ නැ ඒ කාලෙ.
ඒත් අද..යන්තං නිළියෙකුගෙ උඩු කයේ කොටසක් විවරවුව හොත්...
අපේ උන්ට උපන් හැටියෙ බඩගින්න නිවා ගත්ත හැටිත් අමතක වෙනවා.
එදා සීගිරි ළලනා චිත්‍ර දකිද්දි ඇතිවුන හැගීමට වඩා වෙනස් හැගීමක් තමයි
අද සීගිරියෙද් ඇති වෙන්නෙ. මේකට හේතුව නම්, මේ ඇති කරල තියෙන
ලිංගික කුතුහලය යි.

පුංචි කාලෙ..බාලාංශ පන්ති වලදී..ඇසුරු කළ ගැහැණු ළමයි දිහා වයසට
යද්දි බලන්නෙ ගොදුරක් දෙස බලන සිංහයින් වගේ...! අපි එහෙම බලද්දි
කල්පනා කරන්න ඕන..අපේ නංගිලා අක්කලා ‍දෙසත් ඔය වගේම රත් වූ
ඇස් යොමු වෙන්න පුලුවන් නේද කියා..!

ඇත්තටම හොට් හොට් කියල කිව්වට....හොට් වෙන්නෙ ඒ අයගෙ සිරුරු
නොවේ..! බලන කෙනාගෙ ඇස් පමණයි. සිරුරේ ඇති යථා ස්වභාවය තේරුම්ගෙන,
කාන්තාවන් සහ පුරුෂයින් සියලු දෙනා තම තමන්ගේ රාගය පාලනය කිරීම
යහපත්.. නැතිනම්, අනාගතයේ බිහි වන්නේ..රාගයෙන් රත් වූ ලෝකයක්.
රාගයෙන් වැනසී ගිය ලෝකයක්. අයියාගෙන් නංගීට දරුවන් ලැබෙන ලෝකයක්.
ඒ ලෝකය කවද හරි බිහිවෙනවා...මොකද විවාහ වෙන බිරින්දෑවරු ප්‍රමාණය
වැඩිකරගෙන, කෘතිම ව අවයව විශාලනය කරගෙන, කාමොන්මාදයෙන් පිරුණ
ලොකයක් බිහිවෙමින් තියෙනවා. අපිට කරන්න තියෙන්නෙ ලංකාවේ
එය සුද්ධ වීම ටිකක් හරි පරක්කු කරන එකයි. :dull:

ඒ වගේ ම.., තවත් ‍දෙයක් කියන්න ඕන.
උකුල වැහැරෙනව වගේම...උකුලක් තමා වෙත එන තෙක් වෙළද පොලේ
වේලි වේලි තියෙන කළ ගෙඩිත් කල්පනා කරන්න ඔන...තමා උකුලකට යනව
කියන්නේ..කළය පිරෙන්න බරක් දරාගන්න වෙනවා කියලා..! ඊට පස්සෙ
බිදිල යනකං බර අදින්න තමයි වෙන්නෙ..හරියට විවාහ ජීවිතේ වගේ..!
බිදිල ගියාම...මොන තරම් සුන්දර උකුලක හිටියත්...දිරාපත් වෙන්නෙ එක විදියට.

හිතන්න යමක් ඉදිරිපත් කළ රුවන්..,

ඔබට සදා ජය...!

අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd::nerd:
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිර්මාණය සාර්ථකයි මචං.. උඹ කියන්න ඕනේ දෙය ලස්සනට කෙටියට කියලා තියෙනවා...

    ඒත් මචන් අන්තරගතය ගැන හිතනකොට මෙහෙම දෙයකුත් හිතෙනවා. හිතට ගැලපෙන කෙනා නොලැබුනානම් තනියෙන් ඉන්න එක හොදයි කියලයි මට හිතෙන්නෙ. මොකද නොගැලපෙන් දෙයක් කරගෙන ජීවිත දෙක තුනක් කාළකණ්නි කරගන්නවට වඩා...

    උඹට ජය !
     
    Last edited:

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ෆට්ට ෆට්ට... හැමදාමත් උබ ලියන ඒවයෙ තියෙන්නෙම අමුතුම ආරක්... හාස්‍ය රසයක්... ඒ වගේම හොඳ අරුතක්...
    ඉතිං... ඉදිරියටම යමු... :)

    Thanks kiwwa kollo...jaya :)

    [QUO
    TE=truth100%;6747986]meaningful ful of meanings....nyc work bro[/QUOTE]

    Thanks macho ubata :)

    පුදුම අදහස්නෙ ඔයාට එන්නෙ.

    හොද නිර්මාණ හැකියාවක් තියෙනවා

    Sthoothi yaluwe...obata jaya :)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මෙන්න මේව කාට කාටත් හොද පාඩං
    තරුණ කාලෙ ලොකු කළගෙඩි තියාගෙන යන්න පුලුවන්
    උකුල් තිබුණට..වයසට යද්දි..ඇග මහත්වෙද්දි උකුල
    සැගවී යනවා..! අන්න ඒ කෙනාට සෙම්බුවක්වත්
    ලෙස්සන්නෙ නැතුව රදවගන්න අමාරුයි..!

    විශිෂ්ඨ නිර්මානයක් රුවන් සහෝදරයා.
    හිතට වැදුණ නිසා තව ටිකක් ටයිප් කරන්නං

    :nerd::nerd::nerd::nerd:

    මෙතැන දී ඔබ කාන්තාවගේ පැත්තෙන් එක් පැතිකඩක් සාකච්ඡා කරනවා.
    ඇත්තටම මේ කාන්තාවට ගැලපෙන කළය කල්තියාම ලැබුණත් ඇයගේ
    උකුල පසු කලෙක හෝ වැහැරෙන නිසා රදවගන්න වෙන්නෙ ටික කාලයයි.

    උකුලේ කළයක් රදවගැනීමට නොහැකි වෙන හේතු දෙකක්
    තිබිය හැකියි..

    එකක්, ඇය වයසට යාමත් සමග, රෝගයක් නිසා හෝ දරුවන් බිහිවීමත් සමග
    සිදුවන තරබාරු වීම.

    අනෙක ඇයගේ කාය ශක්තිය දුර්වල වීම.

    මෙම කවිය, තම සිහින කුමාරයා එන තුරු බලා සිටින
    කුමරියන්ට හිතන්න දෙයක් ලබා දෙන නිර්මාණයක්..

    අපි හැමෝ ට ම, යම් දවසක තමන්ට කළයක් තබා කෝපි කෝප්පයක්වත්
    උස්සගන්න පණ නැති වෙන දවසක් එන බව තේරුම්ගෙන සිටිය යුතුයි.

    කාරණා එසේ තිබිය දී මේ රූපය කෙරෙහි ආඩම්බර වීමෙන් ඇති පලය කුමක්ද!

    පස්සචිත්තකතං බිම්බං - අරුකායං සමුස්සිකං
    ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨිති

    දැන්වත් හොදින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මෙකෛ තියෙන්නෙ
    මස් වැදිච්ච ඇට සැකිල්ලක්. ලෙඩදුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන
    බොහෝ මනහර සිතුවිලි සිතුවට, මේකෙ නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ.
    පවතින දෙයක් නැහැ.

    (ධම්ම පදය - ජරා වර්ගය - 147 වැනි ගාථාව)

    ඇත්තටම බලන්න...අපිට පේනව...මෙන්න අර අක්කගෙ පොටෝ..මෙන්න මේ අක්කගෙ
    ‍පොටෝ කියල ත්‍රෙඩ් විශාල ප්‍රමාණයක් වැටෙනවා. අවංකවම බැලුවොත්...ශරීරයේ පිරිසිදු
    කරගන්න පුලුවන් කොටස් කිහිපයක් පමණයි..ඒත් ටික වෙලාවකට.

    කෙස්, ලොම්, නියපොතු, දත්, සම, කට, (සම කියද්දි මතුපිට ඉන්ද්‍රියන් සියල්ල ඇතුලත්)
    මෙපමණයි පිරිසිදු කළ හැක්කේ..! ලක්ස්, බ්ලැක්නයිට්, වූඩූ, කැප්රි, සන්සිල්ක්, ක්ලෝගාඩ්,
    ලිප්ස්ටික්, නේල් පේන්ටින්, මේ සියල්ල තියෙන්නෙ මේ ටිකට පමණයි. ඇග ඇතුලෙ තියෙන,
    මස්, බඩවැල්, කවදාවත් සුවදවත් කරල නෑ. දැකලවත් නෑ.

    ඉතින් බලන්න ඔය රැවටෙන්නෙ මේ පිට පෝත්තෙ පාටට නෙවෙයි ද කියලා. ඇතුලෙ අවයව,
    බඩවැල් වල හැඩේ පිටට පේන විදියට නෙවේද කියලා..!

    බලන්න කොයිතරම් පටුද අපේ චින්තනේ..! මෙහෙම ඇත්ත ඇති සැටියෙන් දකිනවනං..
    මේ අනාචාරය, ස්ත්‍රී දූෂණ, පර දාර සහ පර පුරුෂ සේවනය වගේම සතුන් සමග වන
    ජුගුප්සාජනක විකෘති කාම සේවන පවා නවතීවි. මත් නොවූ රත් නොවූ සිතක් ඇති වේවි.
    කාන්තාවක් දෙස විකෘති නොවූ මනසින් බලාවි.:)

    රූපය යම් දවසක වැහැරෙනවා යයි අපිට හරියට තේරුම් ගියොත්...
    රූපය ඇතුලෙ තියෙන්නෙ ජීවිතේට සබන් දාල හේදුවෙ නැති බඩවැල්, අවයව නේද..කියල
    තේරුම් ගියොත්..සමහර සුරඅගනන් යැයි සිතා සිටින අයගෙ ගමන පවා වෙනස් වේවි.
    එය එසේ නං...ඔවුන්ගේ කතා ශෛලිය වෙනස් වීම ගැන කවර කතාද? (ගෑස් බහීවි)

    මේ සියල්ල කොයිතරම් සත්‍ය වුවත්...බටහිර නිලියක්, තම කයේ..
    කො‍කා‍කෝලා බෝතල් හැඩය පෙන්වමින් පිංතුරයක් දැම්ම ගමන්
    ඔය කළගෙඩි නැටුම් සියල්ල දහඅට සන්නිය බවට පත්වෙනවා.
    ඇත්තටම කාන්තාවක් දෙස රාගික නෙතින් බැලීම මහ පරිහානියක්.

    ටිකක් විවෘතව කතා කළොත්...එදා හෙළදිව පොත කියැවූ අය දන්නව ඇති
    ඒ කාලෙ සිංහලේ ගැහැණු ඇන්ද හැටි. උඩුකයට ඇන්දෙ නැ ඒ කාලෙ.
    ඒත් අද..යන්තං නිළියෙකුගෙ උඩු කයේ කොටසක් විවරවුව හොත්...
    අපේ උන්ට උපන් හැටියෙ බඩගින්න නිවා ගත්ත හැටිත් අමතක වෙනවා.
    එදා සීගිරි ළලනා චිත්‍ර දකිද්දි ඇතිවුන හැගීමට වඩා වෙනස් හැගීමක් තමයි
    අද සීගිරියෙද් ඇති වෙන්නෙ. මේකට හේතුව නම්, මේ ඇති කරල තියෙන
    ලිංගික කුතුහලය යි.

    පුංචි කාලෙ..බාලාංශ පන්ති වලදී..ඇසුරු කළ ගැහැණු ළමයි දිහා වයසට
    යද්දි බලන්නෙ ගොදුරක් දෙස බලන සිංහයින් වගේ...! අපි එහෙම බලද්දි
    කල්පනා කරන්න ඕන..අපේ නංගිලා අක්කලා ‍දෙසත් ඔය වගේම රත් වූ
    ඇස් යොමු වෙන්න පුලුවන් නේද කියා..!

    ඇත්තටම හොට් හොට් කියල කිව්වට....හොට් වෙන්නෙ ඒ අයගෙ සිරුරු
    නොවේ..! බලන කෙනාගෙ ඇස් පමණයි. සිරුරේ ඇති යථා ස්වභාවය තේරුම්ගෙන,
    කාන්තාවන් සහ පුරුෂයින් සියලු දෙනා තම තමන්ගේ රාගය පාලනය කිරීම
    යහපත්.. නැතිනම්, අනාගතයේ බිහි වන්නේ..රාගයෙන් රත් වූ ලෝකයක්.
    රාගයෙන් වැනසී ගිය ලෝකයක්. අයියාගෙන් නංගීට දරුවන් ලැබෙන ලෝකයක්.
    ඒ ලෝකය කවද හරි බිහිවෙනවා...මොකද විවාහ වෙන බිරින්දෑවරු ප්‍රමාණය
    වැඩිකරගෙන, කෘතිම ව අවයව විශාලනය කරගෙන, කාමොන්මාදයෙන් පිරුණ
    ලොකයක් බිහිවෙමින් තියෙනවා. අපිට කරන්න තියෙන්නෙ ලංකාවේ
    එය සුද්ධ වීම ටිකක් හරි පරක්කු කරන එකයි. :dull:

    ඒ වගේ ම.., තවත් ‍දෙයක් කියන්න ඕන.
    උකුල වැහැරෙනව වගේම...උකුලක් තමා වෙත එන තෙක් වෙළද පොලේ
    වේලි වේලි තියෙන කළ ගෙඩිත් කල්පනා කරන්න ඔන...තමා උකුලකට යනව
    කියන්නේ..කළය පිරෙන්න බරක් දරාගන්න වෙනවා කියලා..! ඊට පස්සෙ
    බිදිල යනකං බර අදින්න තමයි වෙන්නෙ..හරියට විවාහ ජීවිතේ වගේ..!
    බිදිල ගියාම...මොන තරම් සුන්දර උකුලක හිටියත්...දිරාපත් වෙන්නෙ එක විදියට.

    හිතන්න යමක් ඉදිරිපත් කළ රුවන්..,

    ඔබට සදා ජය...!

    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd::nerd:

    මගේ කවිය මොකක්ද අයියන්ඩි

    මේ කියල තියෙන ටිකනම් සුපිරි කිව්ව.බුදු බණ තමයි අන්තිමට කොහෙන් ගියත්..මෙහෙම දහම් පාඨ එක්ක ඉදිරිපත් කරන විචාර උපරිමයි අයියන්ඩි :)

    අපි හෙන නැටිල්ලක් නටනව කියල දැන දැනම මේ ජීවිතෙත් පරණ සෙල්ලම් ටිකම දාල මැරිල යයි..
    යන්න තියෙන හරිම පාර ඇස් දෙකට පෙනි පෙනීම හිතට යටවෙල බොරු නැටිල්ලක් නටනව.....
    දහම් රස බෙදා දුන්නට අයියන්ඩිට මගේ ප්‍රනාමය
    :)