ක්ලබ් එකකට යන්න ආසයි.............

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන් යාලුවෙක්ගෙ b'day එකක් ලඟදි තියෙනවා.. :yes::yes:
    අපි ඒක සෙලිබ්‍රේට් කරන්න කතා උනේ ක්ලබ් එකක..:cool::cool:
    මේකයි සීන් එක..
    මම දස අතේ කල්පනා කරන්නේ ගෙදරින් පැනගන්න කියන බොරුව..:confused::confused:
    එක දවසක් නම් කමක් නෑ..:rolleyes:
    දන්නවනේ මචන් ක්ලබ් වලට ගියාම..;)
    එදාම ආවොත් ගෙදර , ඒක තමා අන්තිම පැමිනීම..:P


    මට කියපල්ලකෝ එලකිරි බොරු ටිකක් අතේ මාට්ටු නොවන..
    මෝඩ බොරුවක් කියන්න බෑ.. තාත්තා ඇවිත් මම හැරෙනකොට දන්නවා..මූ මොකාටද එන්නේ කියලා..
    අනික මම බොරුවට ටිකක් අලුත්:sorry:

    10003529_10202604704131619_1850534811_n.jpg
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මෙහෙමනෙ මචෝ මට රැවුලත් ඕනෙ , කැඳත් ඕනෙ බන් ;)

    දෙමව්පියන් හැමදාම නෑනේ :no: . ඒක නිසා කලින්ම move out වෙන එක හොඳයි.

    හැබැයි ඔයා club ගිහින් ජීවිතේ නාස්ති කරගත්තොත් ඒකත් හොඳ නෑ :dull: . එතකොට උදව් කරන්න ඉන්නේ දෙමව්පියන් විතරයි :yes: .

    කෝ මේ එළකිරි එකේ වැඩිහිටියෝ :rolleyes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ක්ලබ් යන දවසට ගෙදරට කියන්නේතුව ගිහින් මගදී ගෙදරට කෝල් කරලා කියපන්..

    එතකොට කොහොමත් උබට ක්ලබ් යන්න වෙනවනේ..

    වෙන දෙයක් ගෙදර ආවට පස්සෙනේ වෙන්නේ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔන්න මම ජිවිතේ කියන පලවෙනි බොරුව කියන්න යන්නේ ;)

    ගෙදරට මෙහෙම කියන්න :D

    අම්මේ/තාත්තේ යාලුවෙක්ගෙ බර්ත්ඩේ පටියක් තියනවා එක තියෙන්නේ කොහෙහරි දුර තැනක .ඉතින් පාටිය පටන් ගන්නෙම රෑ වෙලා(ඔෆිස් ගිහින් එන යාලුවොත් ඉන්න නිසා ටිකක් රෑ වෙලා පටන් ගන්නේ)ඉතින් කොහොමත් පාටිය දේක තුන වෙනකන් තියෙයි.රෑ නිදිමතේ ගෙදර එන්න මට බෑ.මම ඒ යාලුවත් එක්ක එයාගේ ගෙදර ගිහින් ඊට පස්සේ දවසේ උදේම එන්නම්.