ක්ලබ් එකකට යන්න ආසයි.............

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වෙ‍ලා‍ව‍ක‍ට‍ එ‍පා‍ වෙ‍න‍වා‍ බ‍න්‍...
    හ‍රි‍ය‍ට‍ ම‍ම‍ කෙ‍ල්‍ලෙ‍ක්‍/ඉ‍ස්කෝ‍ලෙ‍ ය‍න‍ එ‍කෙ‍ක්‍ ව‍ගේ‍..
    ම‍ම‍ කි‍ව්‍වා‍ ම‍ම‍ දැ‍න්‍ ලො‍කු‍යි‍ ජො‍බ්‍ එ‍ක‍ක්‍ ක‍ර‍න‍ කෙ‍නෙ‍ක්‍,ස‍මා‍ජ‍යේ‍ දේ‍ව‍ල්‍ හො‍ද‍ට‍ ද‍න්‍න‍වා‍ කි‍ය‍ලා‍...
    එ‍ත‍කො‍ට‍ කි‍ය‍න්නේ‍ උ‍බ‍ බැ‍න්දා‍ම‍ උ‍බ‍ට‍ ඕ‍නෙ‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍.
    දැ‍න්‍ ඉ‍න්නෙ‍ අ‍පි‍ ගා‍ව‍ , අ‍පි‍ කි‍ය‍න‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍...
    මේ‍ව‍ ත‍ම‍යි‍ ඇ‍හෙ‍න්නේ‍...
    ම‍ම‍ ඇ‍ර‍ ග‍න්‍න‍ත්‍ ගි‍යා‍ කා‍ල‍ය‍ක්‍ ..
    ඒ‍ත්‍ හැ‍ම‍දා‍ම‍ත්‍ ඇ‍ර‍ග‍න්‍න‍ බෑ‍ ම‍ච‍න්‍..
    ගෙ‍ද‍ර‍ ව‍ටේ‍ ඉ‍න්‍න‍ උ‍න්‍ හි‍තා‍ගෙ‍න‍ ඉ‍න්නෙ‍ ම‍ම‍ හො‍ද‍යි‍ කි‍ය‍ලා‍ උ‍න්ගෙ‍ ල‍ම‍යි‍ට‍ කි‍ය‍ලා‍ දෙ‍න්නෙ‍ "ආ‍න්‍ අ‍ර‍ පු‍තා‍ ව‍ගේ‍ හැ‍දි‍ය‍න්‍කො‍" කි‍ය‍ලා‍ :P
    ඒ‍ ලෝ‍ය‍ලි‍ටි‍ එ‍ක‍ත්‍ ක‍ඩ‍න්‍න‍ බෑ‍නෙ‍ බ‍න්‍ :yes::yes:
    මටත් ඕකම තමයි තින්නේ බන් හොයලා බලනවා වැඩි බන් ගෙදරින්:sorry::(
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    කෝ බන් අපේ එලකිරි පච සෙට් එක-රත්තරං අයියා,අමසින්,වෙදා,කුක්කු පැටියා,ඇරගන්,සදුන් බුවා:eek:

    කියපල්ලාකො මට ටක්කෙට හරියන එකක් :)
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මටත් ඕකම තමයි තින්නේ බන් හොයලා බලනවා වැඩි බන් ගෙදරින්:sorry::(
    මටනම් එතකොට තවත් නරක් වෙන්න හිතෙනවා බන්.... කරුමෙ කියන්නේ ඒකටවත් හිත දෙන්නේ නෑ මඟුල...........:growl:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ට්‍රිප් එකක් යනව කියපන්
    එතකොට යන තැන ඉදලා එන තැනට එනකල් විස්තර ඕනෙ වෙනවා..:(

    Malagedaraka yanawa kiyanna... raa idala enawa kiyanna.. ;) mama nam okama tama use karanne.. ehema nathnam pirithak kiyanna..
    හ්ම්... හරි යන්න .. හැන්දෑවෙලා මාත් එන්නම්කො... :eek:

    Ane manda ban :D
    :nerd::nerd: කියපන් උඹලටත් මෙහෙම ප්‍රස්ණ තියෙනවද ?
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මම දන්නෑ බන් , මෙහෙම යනකොට බැදලා , ගෑනිට ගහන්නත් මෙයාලගෙන් අහන්න වෙයිනෙ :growl::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදරට බොරු කියන එක නම් අන්තිම කුප්ප වැඩක් බං..:(
    එයාලා සමහර දේවල් කරන්න කලින් එපා කියන්නෙ, විරුද්ධ වෙන්නෙ උඹලගෙම යහපතට මිසක් තරහකට නෙමේනේ..:sorry:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඔන්න ඔහේ ඇත්තම කියල දාපන් බං :ලොල්:
    මටත් හිතෙනව බං ඇත්තම කියලා දාන්න

    ගෙදරට බොරු කියන එක නම් අන්තිම කුප්ප වැඩක් බං..:(
    එයාලා සමහර දේවල් කරන්න කලින් එපා කියන්නෙ, විරුද්ධ වෙන්නෙ උඹලගෙම යහපතට මිසක් තරහකට නෙමේනේ..:sorry:
    ඒක හරි බන් ඒත් මම කියන්නේ , ඕනෙ කාලෙ හරියට පුහුනු කරලා පුරුදු උනාම අත අරින්න ඕනෙ ,නැත්නම් දිගටම පුරුදු කරන්න ගියොත් ඌ තනියම යන්න දන්නෙ නෑනෙ බන්, :confused:

    මට උඹ ගැන හිතාගන්න පුළුවන්..:yes::(
    කොහොම ද උඹ හිතන්නේ-ඉවසල ඉවසල බැරිම තැන

    gedara kattiyath ekka palayan:D:D:D:D:D:D
    හොදට හිටී

    yauweke gdra ynwa kiyapnko :P
    thopi boru kiyanna danne nane :P
    වැඩේ කියන්නේ ඉස්සර යාලුවන්ගේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ අතේ ඇඟිලි ගානට :angry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මටනම් එතකොට තවත් නරක් වෙන්න හිතෙනවා බන්.... කරුමෙ කියන්නේ ඒකටවත් හිත දෙන්නේ නෑ මඟුල...........:growl:

    job එකක් කරනවා කිව්වනේ? ගෙදරින් move out වෙන්න. වෙන ගෙදරකට යන්න :yes: .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් හිතෙනව බං ඇත්තම කියලා දාන්න

    ඒක හරි බන් ඒත් මම කියන්නේ , ඕනෙ කාලෙ හරියට පුහුනු කරලා පුරුදු උනාම අත අරින්න ඕනෙ ,නැත්නම් දිගටම පුරුදු කරන්න ගියොත් ඌ තනියම යන්න දන්නෙ නෑනෙ බන්, :confused:

    කොහොම ද උඹ හිතන්නේ-ඉවසල ඉවසල බැරිම තැන
    ඉතිං උඹ තනියම ජීවත් වෙයන්.. ප්‍රශ්නෙ ඉවරයි..:cool:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඉතිං උඹ තනියම ජීවත් වෙයන්.. ප්‍රශ්නෙ ඉවරයි..:cool:
    පිස්සුද යකෝ තවම මම අදින ජංගියත් එයාලගෙ---මමත් ටිකක් ලගදි ගත්තා හොදේ :P