ක්ලබ් වසන්තයා මැරුන පොට් එක නම් ශාපයක්!

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    2017ත් ඔතන වෙඩි තියලා බන්ඩා කියලා එකෙක් මැරුවා! (Tanil Bandara Dharma Shri)

    SALON003GossipLanka.jpg


    අද ක්ලබ් වසන්තයි තව එකෙකුයි මැරුවා

    ydu2I6w.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ඒ 2017 බණ්ඩව මරපු ගේම කලබ් වසන්තයා ගහපු ගේමක් වෙන්න බැරිද? පස්සෙ බණ්ඩගෙ උන් ක්ලබ් වසන්තයත් එතනටම එනකන් ඉදලා අරූ මැරුන තැනම වසන්තයාටත් ශොට් එක දුන්න වෙන්න බැරිද?
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    පෙර වැරදි තමයි. නිකං ඉද්දි ඇවිත් මිනිස්සු වෙඩි තියන්නෙ නෑනේ. දෙපැත්තෙම වැරදි තියනවා
    mokada yako naththe.danna labba thamai.me pathi wala un koti ganan illanne.ekko wena wena ewa illanne. me nikan ungen.dunne nathnam wedi hari manna hari thamai.mu gana nmei kiwwe.
     
    • Sad
    Reactions: sahan50

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,921
    5,088
    113
    Pandora
    mokada yako naththe.danna labba thamai.me pathi wala un koti ganan illanne.ekko wena wena ewa illanne. me nikan ungen.dunne nathnam wedi hari manna hari thamai.mu gana nmei kiwwe.
    echchra mokada. law ekk kiyla nedd rate? ehenm ara fb eke ehema kollo koti ganan wahana dagena raganne? ungenuth salli illanna epai
     
    • Like
    Reactions: PollokSilva