ක්ලබ් වසන්තයා මැරුන පොට් එක නම් ශාපයක්!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113


    මේ තියෙන්නේ කලින් මරපු සීන් එක

    මේ සැලෝන් එකේ ගෑනිව ත් මැරුව .. සමයන් ද කොහෙද

    අද video එකේ සැලෝන් එකේ decoration බලපන්..2017 ඒවමද කොහෙද තාම තියෙන්නේ
     
    • Like
    Reactions: silent one

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මැරුවෙ කවුද කියලා හොයාගන්න ලැබෙන්නෙ නෑ
    දැන් ඔය ලමයි නිදාගන්න.
    -........ රාජපක්ෂ-