ක්ලබ් වසන්තයා මැරුන පොට් එක නම් ශාපයක්!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    කලිනුත් මිනියක් මැරුන හින්දා කාටවත් කඩකාමරේ රෙන්ට් එකට දීගන්න බැරුව ඉදලා ඉදලා යන්තන් අවුරුදු ගානකට පස්සෙ එකෙක් ටැටූ ශොප් එකක් දාන්න එතන රෙන්ට් එකට ගත්ත නිසා ආතල් එකේ ඉද්දි, ඒකෙ ඕපනින් එක දවසෙම කලබ් වසන්තයා ඇතුලු සෙට් එකක් කඩකාමරේදිම පෙනේර කරලා මරලා කියලා ආරංචි උනාම කඩ කාමරේ අයිතිකාරයා :-

    Angry Rob Lowe GIF by britbox
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    ehema kiyanne bae ban, man dakala thiyenawa othana oita kalin printing press ekak thibba.... ea minissunta oya mona henayak wath thibbe nae man hithanne!!!
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    echchra mokada. law ekk kiyla nedd rate? ehenm ara fb eke ehema kollo koti ganan wahana dagena raganne? ungenuth salli illanna epai
    ithin a wage paththak nam illanawa thamai.dena unuth innawa.ragagena inneth ekane.kauruth owa eliye kiyawanne na.lajjawata.adurnawa gaga innawa.ehema nathnam berenna chande illana ekek passe hari ynawa.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    tatoo shop karaya
    arrested aniwa meka plan karala karupu ekak
    tatoo karaya ladiya athara connection ekak tiyenawa
    Uge mallida mnda ara eliye indan mobile ekak athe thiyan oththu balanne. Mokda uui, tatto shop eke owner ge ammai denna andana scene ekak pennuwa news wala. Meka unge script ekak. Ara red clr dress ekak andan inna gaanu kena ehema okkoma innawa meke
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒ කියන්නේ ඕකට යන්නේම පාතලේ එක්ක හොඳ හෝ නරක සම්බන්ධතා තියෙන උන් කියන එකනේ. ශුවර් එකට සැලෝන් එකක් කිව්වට ඔතන වෙන වෙන සීනුත් තියෙනවා

    වසන්තව දැකලත් නැති උන් කියන කතාව: වසන්ත අය්යා නිසා කීදෙනෙක් කාලා ඇඳලා හිටියාද දෙයියනේ

    මුනුත් හාමුදුරුවෝ වගේ කීය කීය හරි බෙදනවා නම් හම්බකලේ කුඩු විකුණලා මිනී මරලා හරි කමක් නෑ
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    යකෝ එළකිරි එකේ නිකං Sherlock හොල්මන් වගේ dial නේ ඉන්නේ, පරණ එකේ නඩු තවම යනවා ඇති, පොලිසියේ එවුන්ට වත් ඕවා මතකද මන්දා.

    අන්තිමට ඔත්තුව දුන්න කියල සැලෝන් එකේ ගෑනිවත් මරල තිබ්බ


    Pawu බං මේ ගෑනි ට ලමයින් දෙන්නෙක් ඉඳලා. උන්ට Sorry තමයී ජීවිතේම
    ------ Post added on Jul 9, 2024 at 6:40 PM