ක්ලැරන්ස් විජේවර්ධන සහ අමිලා විජේවර්ධන
දවසක් ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා තමන් සතු Morris Marina වර්ගයේ කාර් රථයෙන් තමන්ගේ කුඩා දුවත් එක්ක ගමනක් යනවා,එක සැරෙටම කාර් එක කාර්මික දොශයක් වෙලා නවතිනවා,එ සැරේ එ ලඟ හිටිය මනුස්සයෙක් ඇවිත් කාර් එක ස්ටාර්ට් කරන්න උදව් වෙනවා,කාලෙකට පස්සෙ මේ පුද්ගලයාම ක්ලැරන්ස්ට තමන්ගේ දුවත් එක්ක මොටර් රථයේ යනකොට පාරේ පයින් යනවා දකිනවා,ක්ලැරන්ස් නගින්න මහත්තයා අපි යමු කියලා එ මනුස්සයට ආරධනා කරනවා,එ මනුස්සයා මොටර් රථයෙන් බැස්සට පස්සෙ ක්ලැරන්ස් ගේ දියනිය එ පුද්ගලයා මොටර් රථයට නග්ගවගත්තෙ කුමන හෙතුවකටද කියල අහනවා,එකට පිලිතුරු දුන්න ක්ලැරන්ස් කියල තියෙන්නෙ දුවේ මතකද ඔයාට අපි එක දවසක් කාර් එක කැඩුනාම උදව් කරපු අංකල් ? අන්න එ අංකල් තමයි එ,පොඩි හරි උදව්වක් කවුරු හරි කලොත් එක මතක තියාගන්න දුව....
මෙහෙම කළගුණ තිබිච්ච මනුස්සයෙක් වෙච්චි ක්ලැරන්ස්ට ගොඩක් මිනිස්සු කලගුණ සැලකුවේ නැ අන්න එ නිසා තමයි ඔහු මේ ගීතය ගායනා කලේ,මේ ගීතය රචනය කල ආනන්ද පද්මසිරි මහතාටත් මේ ගීතය ලියන්න පෞද්ගලික හෙතුවක් තිබිලා තියනවා...

