ක්ලැරන්ස්ගේ කතාවක් (කල ගුණ සලකමු) + Rare Song

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    CW.jpg


    ක්ලැරන්ස් විජේවර්ධන සහ අමිලා විජේවර්ධන

    දවසක් ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා තමන් සතු Morris Marina වර්ගයේ කාර් රථයෙන් තමන්ගේ කුඩා දුවත් එක්ක ගමනක් යනවා,එක සැරෙටම කාර් එක කාර්මික දොශයක් වෙලා නවතිනවා,එ සැරේ එ ලඟ හිටිය මනුස්සයෙක් ඇවිත් කාර් එක ස්ටාර්ට් කරන්න උදව් වෙනවා,කාලෙකට පස්සෙ මේ පුද්ගලයාම ක්ලැරන්ස්ට තමන්ගේ දුවත් එක්ක මොටර් රථයේ යනකොට පාරේ පයින් යනවා දකිනවා,ක්ලැරන්ස් නගින්න මහත්තයා අපි යමු කියලා එ මනුස්සයට ආරධනා කරනවා,එ මනුස්සයා මොටර් රථයෙන් බැස්සට පස්සෙ ක්ලැරන්ස් ගේ දියනිය එ පුද්ගලයා මොටර් රථයට නග්ගවගත්තෙ කුමන හෙතුවකටද කියල අහනවා,එකට පිලිතුරු දුන්න ක්ලැරන්ස් කියල තියෙන්නෙ දුවේ මතකද ඔයාට අපි එක දවසක් කාර් එක කැඩුනාම උදව් කරපු අංකල් ? අන්න එ අංකල් තමයි එ,පොඩි හරි උදව්වක් කවුරු හරි කලොත් එක මතක තියාගන්න දුව....

    මෙහෙම කළගුණ තිබිච්ච මනුස්සයෙක් වෙච්චි ක්ලැරන්ස්ට ගොඩක් මිනිස්සු කලගුණ සැලකුවේ නැ අන්න එ නිසා තමයි ඔහු මේ ගීතය ගායනා කලේ,මේ ගීතය රචනය කල ආනන්ද පද්මසිරි මහතාටත් මේ ගීතය ලියන්න පෞද්ගලික හෙතුවක් තිබිලා තියනවා...

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මචන් ක්ලැරන්ස් ගේ ලමයි කොහෙද බන් ඉන්නේ? දුවගේ ලමයිවත් නැද්ද ක්ලැරන්ස් ගේ සිංදු කියන්නේ නැද්ද?
    ක්ලැරන්ස්ගේ පුතා ඉපදුනු කාලෙම නැති උනා මචං,එකට එයා බොහොම අවුලෙන් ඉඳලා තියෙන්නෙ,දුව ක්ලැරන්ස් නැති උනාට පස්සෙ ඔස්ට්‍රෙලියාවට ගියා ඉගන ගන්න,පස්සෙ ක්ලැරන්ස්ගේ නොනවත් ගෙන්නත් ගත්තා එහාට,ලංකාවේ ක්ලැරන්ස් හදපු ගෙදරත් වික්කා...ඔය සිහිවටන CD වලින් ආපු ගොඩක් ආදයම ගියේ එයාගේ එහේ ඉගෙනුම් කටයුතු වලට,දැන් දෙන්නාම එහේ ඉන්නෙ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ක්ලැරන්ස්ගේ පුතා ඉපදුනු කාලෙම නැති උනා මචං,එකට එයා බොහොම අවුලෙන් ඉඳලා තියෙන්නෙ,දුව ක්ලැරන්ස් නැති උනාට පස්සෙ ඔස්ට්‍රෙලියාවට ගියා ඉගන ගන්න,පස්සෙ ක්ලැරන්ස්ගේ නොනවත් ගෙන්නත් ගත්තා එහාට,ලංකාවේ ක්ලැරන්ස් හදපු ගෙදරත් වික්කා...ඔය සිහිවටන CD වලින් ආපු ගොඩක් ආදයම ගියේ එයාගේ එහේ ඉගෙනුම් කටයුතු වලට,දැන් දෙන්නාම එහේ ඉන්නෙ..
    හෆ්ෆා එහෙමද? පුතා ජීවත් වෙලා හිටියා නම් අද ක්ලැරන්ස්ගේ සිංදු ටික තව Style එකකට අහන්න තිබුනා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ක්ලැරන්ස් a kale monawage music ahanna adda. eyage music wenas ne sahenna.


    ඔයාගේ ප්‍රශ්නයට මෙතන උත්තරය තියනවා මචං

    හෆ්ෆා එහෙමද? පුතා ජීවත් වෙලා හිටියා නම් අද ක්ලැරන්ස්ගේ සිංදු ටික තව Style එකකට අහන්න තිබුනා
    ඔව් මචං,හැබයි අර සන්නා කියනවා වගේ මහ ගස් අස්සෙ තව මහ ගස් හැදෙන්නෙ නැ නේ මචං,දැන් අමරදේව මහත්තයාගේ පුතාල බලන්න...එ අය සිංදු කියන්නෙ නැ නේ..
    ------ Post added on Jul 8, 2021 at 4:43 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අර රජීව් සෙබස්තියන් කියන ඩයල් එක ක්ලැරන්ස්ගෙ සින්දු කියන්න ගත්තම මම පොඩි කාලෙ හිතුවෙ පොර තමා ක්ලැරන්ස්ගෙ පුතා කියල.
    රජිව්ට ක්ලැරන්ස් ගීතයක් හදලා දිලා තියනවා,මේ තියෙන්නෙ සාක්ෂි

    RS.jpg