මිනිස්සු එක්ක ෂේප් එකේ කතා කලහම හුගක් දේවල් ගොඩ දාගන්න පුලුවන්..
මිනිස්සු එක්ක ෂේප් එකේ කතා කලහම හුගක් දේවල් ගොඩ දාගන්න පුලුවන්..පියා මියපරලොව ගියාම පස්සේ ඔබතුමා ඇයි වෛරෙන් වගේ හැසිරෙන්නේ? මරණයේ බලවේග ඔබතුමාගේ ආත්මය අරක්ගෙනද?ඒකනෙ චනුක්ස් බ්‍රෝ අඩු කුලේ පරයෙක්නෙ. කොච්චර ඉහලට ගියත් පරන ගති පිටට එනවා.
පියා මියපරලොව ගියාම පස්සේ ඔබතුමා ඇයි වෛරෙන් වගේ හැසිරෙන්නේ? මරණයේ බලවේග ඔබතුමාගේ ආත්මය අරක්ගෙනද?
රොබට් අයියා කිරිය පැත්තේ ආවා නං දැනගන්න තිබ්බා.
“how to win and influence people”
hoyagena kiyawanna kiyawala nathi aya.
- Do Not Criticize, Condemn or Complain.
- Be Generous With Praise.
- Remember Their Name.
- Be Genuinely Interested In Other People.
- Know The Value Of Charm.
- Be Quick To Acknowledge Your Own Mistakes.
ඇයි මම දැන් උබට ඕනි දේවල්ද මේකේ කතා කරන්න ඕනි.off topic dewal katha karanna epa machan thread waladi.
ඇයි මම දැන් උබට ඕනි දේවල්ද මේකේ කතා කරන්න ඕනි.
හේෂාන්ගේ මියගිය පියා ඔහු වටා ඉන්නවා, ඔහු හැසිරෙන විදියෙන් ඒක පේන්නේ නැද්ද? රොබට් අයියා ඉන්නවා නං මේක පැහැදිලි කරයි.
ඇයි මම දැන් උබට ඕනි දේවල්ද මේකේ කතා කරන්න ඕනි.Mata one dewal katha karanna one na machan... eth ethics kiyala deyak thiyenawa forum wala.
Poddak follow karanna sahodaraya.
හැබැයි මචන් මෙහෙම දේකුත් තියෙනවා. ලන්කාවේ සමහර මිනිස්සුන්ට නම්බු දීලා කතා කරන්න ගියාම ඒ අය තමන්ට නැති වැදගත්කමක් ඔළුවට අරගෙන අර නම්බු දීලා කතා කරපු කෙනාටම කෙළවන්න එනවා.
Anyway, good post.
හරියට SLT එකේ customer care ඉන්න ගෑනු වගේ. මිස් කියලා කිව්ව ගමන් අපි උන්ට වැඩ කරනවා වගේ talk එක. පට්ටෝත්තියෝ.හැබැයි මචන් මෙහෙම දේකුත් තියෙනවා. ලන්කාවේ සමහර මිනිස්සුන්ට නම්බු දීලා කතා කරන්න ගියාම ඒ අය තමන්ට නැති වැදගත්කමක් ඔළුවට අරගෙන අර නම්බු දීලා කතා කරපු කෙනාටම කෙළවන්න එනවා.
Anyway, good post.
maru potha,oyawagema honda pothak Carangige how to stop worrying and start living eka,lankawata carnagie awa 50s walada koheda,e sare thama translation eka awe,Sirisena kiyala kenek mata mathaka widiyata translate kale,1st sinhala edition eka mage gawa thibuna“how to win and influence people”
hoyagena kiyawanna kiyawala nathi aya.
ඇත්ත,මහින්ද සැහෙන මැච් එකක් ගැහැව්වා මිනිස්සුන්ගේ හිත දිනාගන්න 2005-2012 කාලේමතකද මහින්ද ඒ කාලෙ ටෙම්පල් ට්‍රීස් වලට ගෙන්නල මිනිස්සුන්ට කන්න දුන්න. ජනාධිපති කෙනෙක් ඔය නිලේ ලස්සනට ඇල්ලුව නම් ඒ පොර තමයි.
මේක ට්‍රිකි කේස් එකක් මචන්. ලොකු සීන් දාන හැම එකාම අන්තිමට ඔය කතාව තමයි කියන්නෙ.
I see what you did thereඋඔ මාත් එක්ක මොකක් හරි අවුලකින්ද මචං ඉන්නෙ ?? මම දැනුවත්ව නම් උඔට විරුද්ධව කමේන්ට් එකක්වත් දාල නැ...මම කිහිප තැනකම දැක්කා උඔ මම දාන එවට මොකක් හරි හරහට කියනවා...උඔට මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙයන්...උඔ විහිලුවට මට ඔන එකක් කිව්වට කමක් නැ...මම ඔවා ගනන් ගන්නෙ නැ..

ගනන් ගන්නෙපා බන් ඌ හෙන වයසයි දැන් කපිතාන් කිව්වට දැන් කන්ට්‍රොල් නැතිව ඉන්නෙ. ඌ කියන්නෙ මොනාද කියලත් ඌ දන්නෙ නෑ.උඔ මාත් එක්ක මොකක් හරි අවුලකින්ද මචං ඉන්නෙ ?? මම දැනුවත්ව නම් උඔට විරුද්ධව කමේන්ට් එකක්වත් දාල නැ...මම කිහිප තැනකම දැක්කා උඔ මම දාන එවට මොකක් හරි හරහට කියනවා...උඔට මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙයන්...උඔ විහිලුවට මට ඔන එකක් කිව්වට කමක් නැ...මම ඔවා ගනන් ගන්නෙ නැ..