ඔන්න සහෝදරවරුනි චනුක්ස් බ්‍රො ට දාපු ත්‍රෙඩ් එකක් දැකලා මට තව කතාවක් මතක් උනා,මේ කතාවෙන් ජිවිතයට යමක් ගන්න පුලුවන් නම් ගන්න....
කතාව කියවන්න කලින් චනුක්ස්ගේ ත්‍රෙඩ් එක දැක්කෙ නැත්තන් එක බලන්න..මෙන්න ලින්ක් එක..
https://bit.ly/2T2nOcd
කාලයකට කලින් මාතර වේරහෙන පන්සලේදි මටයි මගේ පියාටයි එක මහත්මයෙක් හම්බවුනා,කතාවෙන් පස්සෙ අපිට දැනගන්න ලැබුනා ඔහු කලක් විදේශ රටක මගේ පියාගේ සහෝදරයා එක්ක ඉගනගත්තු කෙනෙක් කියලා,ඉතින් එදා ඇති කරගත්ත සම්බන්ධය දිගටම තිබුනා...ඔහු විදේශ රටවල් කිහිපයක සේවය කරපු කෙනෙක්,මුදල් අතින් ගත්තත් යහමින් තිබ්බා.ඔහොම ඉන්නකොට මනුස්සයට ආසාවක් ආවා නුවර පැත්තෙන් වත්තක් එක්ක බංගලාවක් ගන්න....හොයලා හොයලා අන්තිමට අක්කර 12 විතර වත්තක් එක්ක සුද්දෝ හදපු පැරණි බංගලාවක් ගත්තා...බංගලාව තියෙන්නෙ ගමේ ඇතුලේ නිසා,ඉංග්‍රීසි භාෂවෙන් බංගලාවට යන මාර්ගය කියලා පැරණි ලි පුවරු සවි කරල තිබුනා,මොකද එ පුවරු තිබුනේ නැත්නම් කොළඔ ඉඳන් බංගලාවට එන එ මහත්තයාගේ හිතමිතුරන්ට බංගලාව ටිකක් හොයාගන්න අමාරුයි...ඉතින් කෙසේ හෝ බංගලාවේ නව හිමිකරුවාව ගමේ සමහර අය දැක්කෙ බෙන්ස් එකෙන් යන අමුතු පොරක් වගේ,නිකන් ගමට ඇවිල්ලා අපිට ශෝ දානවා වගේ හැඟිමක් ගමේ සමහර අයට තිබිලා තියෙන්නෙ,දවසක් මේ මහත්තයා ගමේ කඩේ ලඟින් යනකොට "බෙන්ස් වලින් ආවට අපි ගනන් ගන්නෙ නැ කියල මනුස්සයක් කියලා",එත් එක්කම එ බංගලාවට යන මාර්ගයේ තිබුන ලි පුවරු ටිකත් ගලවලා විසි කරලා.....මේ මහත්තයා නැවත වතාවක් ගිහින් එ පුවරු සවි කලත් නැවත වතාවක් එ පුවරු යම් කිසි පිරිසක් ගලවලා....ඉතින් අන්තිමට මේ ගලවන පුද්ගලයා කවුද කියල හොයාගන,දවසක් කාර් එකේ මේ මහත්තයා නුවර පැත්තට යනකොට අර නොක්කාඩු කියන හාදයා බස් එකක් එනකන් ඉන්නවලු ගමේ හොල්ට් එකේ....මේ මහත්තයා මේ මනුස්සයට නගින්න කියල කාර් එකේ,හතරට පහට ඇම්බරිලා කාර් එකට මේ හාදය කොහොම හරි නැගලා,ඉට පස්සෙ සුහදව කතා කරලා එදා රැ බංගලාවට එන්න කියල තේ සංග්‍රයකුත් දිලා,මට එ අංකල් හම්බවුනාම කිව්වා එ හාදයා ඉස්සර හිටපු හමුදා සේබලෙක් කියලා,ඔක්කොම ලෙඩ දාල තියෙන්නෙ මිනිහා,අංකල්ගේ දක්ෂ කමට අංකල් මිනිහව අංකල්ගේ සාක්කුවට දාගත්තා....කොහොමද එකට එක කරන්න ගියා නම්..
දවසක් පිටකොටුවේදි නාට්ටාමි කෙනෙක්ව වැරදිලා කාර් එකට හැප්පිලා,ටක් ගාල කාර් එකෙන් අංකල් බැහැලා මට සමාවෙන්න මහත්තයා කිව්වලු,මහත්තයා කිව්ව ගමන් නාට්ටාමි සහෝදරයා හිනා වෙලා ගිහින් තියනවා,අන්න එහෙමයි ප්‍රශ්න විසඳන්න ඔනේ.....ලොකු කම් හරියන්නෙ නැ...
අන්තිමට එ අංකල් ගමටත් යම් කිසි සේවයක් කලා,එ බංගලාවේ එයා ඉන්නකන් කට්ටිය කිව්වෙ වත්තෙ බංගලාවේ මහත්තයා කියලා,එ ගෞරවය කොහොම හරි මනුස්සයා ලබා ගන්න දක්ෂ උනා...
චනුක්ස් බ්‍රොලා උනත් මේ වගේ ගොන් වැඩ කලාම වෙන්නෙ මිනිස්සු තවත් මිනිහට විරුද්ධව පොස්ට් හදන එක මිසක් අඩු වෙන එක නෙමෙයි.....
මතකද සර් ජොන් කොතලාවලට කාටුන් ඇඳපු ඔබ්‍රි කොල්ට් ට සර් ජොන් සලකපු හැටි,අන්න එහෙමයි වැඩ වෙන්න ඔනේ...