ඔව් එක ඇත්ත මචං,ක්ලැරන්ස්ගේ මාවතේ අපි සිංදුවට පාදක උන ඇත්ත සිද්ධියේ විඩියෝ එක මේ තියෙන්නෙ.ක්ලැරන්ස් එහෙම ඉමෝෂනල් කෙනෙක් තමයි නෙ. උඹ එයාගෙ මාවතේ අපි කියල සින්දුවක් අහල තියෙනවද. අපේ ගායකයෙක් හෙනම ස්පෙසිෆික් සිද්ධියක් ගැන එච්චර ආවේගශීලිව කරපු සින්දුවක් දැක්කමයි.
ඔව් එක ඇත්ත මචං,ක්ලැරන්ස්ගේ මාවතේ අපි සිංදුවට පාදක උන ඇත්ත සිද්ධියේ විඩියෝ එක මේ තියෙන්නෙ.
සල්ලිකාරයෝ නම් නෙමෙයි මචං,ක්ලැරන්ස්ගේ පිය වෛද්‍යවරෙයෙක්,මව නර්ස් කෙනෙක් නමුත් කුඩා කලෙදිම පියා නැති වෙනවා,මව දෙවැනි කසාදයක් කරගන රත්නපුරයට යනවා...පස්සෙ කාලෙක කරපු ගීත නම් ගොඩක් කලේ නුගේගොඩ ඉන්නකොට...Machng Clarance la salli thiyana ayada ? Pora kohomada danne naha e dws wala e wage genres kale ? samahra vita Colombo laga wennathi inna aththe ?
Aa eka tamai Background eka Hodai ne Asre karpau kattiyagen ne minissu influence wenneසල්ලිකාරයෝ නම් නෙමෙයි මචං,ක්ලැරන්ස්ගේ පිය වෛද්‍යවරෙයෙක්,මව නර්ස් කෙනෙක් නමුත් කුඩා කලෙදිම පියා නැති වෙනවා,මව දෙවැනි කසාදයක් කරගන රත්නපුරයට යනවා...පස්සෙ කාලෙක කරපු ගීත නම් ගොඩක් කලේ නුගේගොඩ ඉන්නකොට...
Kohedida ? Mokakda wedasatashana?බන්දුල නානායක්කාරවසම් කියපු කතාවකින්

කැම්පස් එකේ තිබ්බ පොඩි ටෝක් එකකදි කිව්ව දෙයක් කියල තමයි මතක. ගොඩ කාලෙකට කලින් මචන්.Kohedida ? Mokakda wedasatashana?
ada ahuwe sinduwa. thanks dudeක්ලැරන්ස් එහෙම ඉමෝෂනල් කෙනෙක් තමයි නෙ. උඹ එයාගෙ මාවතේ අපි කියල සින්දුවක් අහල තියෙනවද. අපේ ගායකයෙක් හෙනම ස්පෙසිෆික් සිද්ධියක් ගැන එච්චර ආවේගශීලිව කරපු සින්දුවක් දැක්කමයි.
