ක්ලැරන්ස්ගේ කතාවක් (කල ගුණ සලකමු) + Rare Song

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,410
    1
    62,056
    113
    Mother Earth
    දුව මා වගෙයි.. නේද නෑ අම්මා වාගෙයි.. කළු පාට දූ කාගෙදෝ..
    කළු නෑ සුදුයිනේ.. දුව ලස්සනයිනේ.. මගෙ පුංචි දෝණී මා වගේ.. 🥰

    1625825480237.jpeg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ක්ලැරන්ස් එහෙම ඉමෝෂනල් කෙනෙක් තමයි නෙ. උඹ එයාගෙ මාවතේ අපි කියල සින්දුවක් අහල තියෙනවද. අපේ ගායකයෙක් හෙනම ස්පෙසිෆික් සිද්ධියක් ගැන එච්චර ආවේගශීලිව කරපු සින්දුවක් දැක්කමයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ක්ලැරන්ස් එහෙම ඉමෝෂනල් කෙනෙක් තමයි නෙ. උඹ එයාගෙ මාවතේ අපි කියල සින්දුවක් අහල තියෙනවද. අපේ ගායකයෙක් හෙනම ස්පෙසිෆික් සිද්ධියක් ගැන එච්චර ආවේගශීලිව කරපු සින්දුවක් දැක්කමයි.
    ඔව් එක ඇත්ත මචං,ක්ලැරන්ස්ගේ මාවතේ අපි සිංදුවට පාදක උන ඇත්ත සිද්ධියේ විඩියෝ එක මේ තියෙන්නෙ.

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඔව් එක ඇත්ත මචං,ක්ලැරන්ස්ගේ මාවතේ අපි සිංදුවට පාදක උන ඇත්ත සිද්ධියේ විඩියෝ එක මේ තියෙන්නෙ.

    මන් ඕක දැනගත්තෙ බන්දුල නානායක්කාරවසම් කියපු කතාවකින්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Machng Clarance la salli thiyana ayada ? Pora kohomada danne naha e dws wala e wage genres kale ? samahra vita Colombo laga wennathi inna aththe ?
    සල්ලිකාරයෝ නම් නෙමෙයි මචං,ක්ලැරන්ස්ගේ පිය වෛද්‍යවරෙයෙක්,මව නර්ස් කෙනෙක් නමුත් කුඩා කලෙදිම පියා නැති වෙනවා,මව දෙවැනි කසාදයක් කරගන රත්නපුරයට යනවා...පස්සෙ කාලෙක කරපු ගීත නම් ගොඩක් කලේ නුගේගොඩ ඉන්නකොට...
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    සල්ලිකාරයෝ නම් නෙමෙයි මචං,ක්ලැරන්ස්ගේ පිය වෛද්‍යවරෙයෙක්,මව නර්ස් කෙනෙක් නමුත් කුඩා කලෙදිම පියා නැති වෙනවා,මව දෙවැනි කසාදයක් කරගන රත්නපුරයට යනවා...පස්සෙ කාලෙක කරපු ගීත නම් ගොඩක් කලේ නුගේගොඩ ඉන්නකොට...
    Aa eka tamai Background eka Hodai ne Asre karpau kattiyagen ne minissu influence wenne
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    Kohedida ? Mokakda wedasatashana?
    කැම්පස් එකේ තිබ්බ පොඩි ටෝක් එකකදි කිව්ව දෙයක් කියල තමයි මතක. ගොඩ කාලෙකට කලින් මචන්.
     
    • Like
    Reactions: 001flyD

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    ක්ලැරන්ස් එහෙම ඉමෝෂනල් කෙනෙක් තමයි නෙ. උඹ එයාගෙ මාවතේ අපි කියල සින්දුවක් අහල තියෙනවද. අපේ ගායකයෙක් හෙනම ස්පෙසිෆික් සිද්ධියක් ගැන එච්චර ආවේගශීලිව කරපු සින්දුවක් දැක්කමයි.
    ada ahuwe sinduwa. thanks dude :love: