Clay Jensen
13 Reasons Why කියල ටිකක් අමුතුම තාලේ සීරිස් එකක් පටන් ගන්නව 2017 මාර්තු වල.මේ කතාවට තේමා වෙන්නේ සියදිවි නසාගත්ත එහෙමත් නැත්නම් තමා විසින් තමන්ව සුඛ මරණයට පත් කරන්න ගත්ත හෑනා බේකර් කියන කෙල්ලෙක් තමන්ගේ මැරෙන්න කලින් තමන්ගේ සියදිවි නසාගැනීමට හේතු දක්වන්න පටිගත කරපු හඩපටි 13ක් පාසලේ යාලුවන් අතරේ බෙදා හැරීමෙන්.
මෙතනදී කතාව කියන්නේ හැනා උනාට කතාව ගොඩනැගෙන්නේ ක්ලේ වටා.මොකද කියනව නම් හැනාට හිතින් ගොඩක් ආදරය කරපු ඒත් ඒක කියාගන්න බැරි පරාද වෙච්ච පෙම්වතෙක් තමයි ක්ලේ ජෙන්සන් කියන්නේ.කතාව පුරවටම ඉතින් මේ ක්ලේ ඒ හරහා විදවන හැටි බලාගන්න පුලුවන්.ක්ලේට මේ හඩපටි හම්බෙන්නේ එයාට කලින් කීප දෙනෙක් මේව ඇහුවට පස්සේ.කොහොම උනත් හෑනාගේ වියෝවෙන් එයාගේ දෙමව්පියන්ට පස්සේ වැඩියෙන්ම දුක් වෙන්නේ ක්ලේ කීවොත් නිවැරදී.
ක්ලේ කියන්නේ කතාවේ විදිහට ඉගෙනීමට ගොඩක් දක්ශ කෙනෙක්.ඒ හින්දම සාමාන්‍ය හැගීම් දැනීම් වලදී ඒවට ප්‍රතිචාර දක්වන්න ක්ලේ ගොඩක් ප්‍රමාද වෙනව.ක්ලේ ගේ අම්මා නීතිඥ වරියක්.තාත්තා ඉංග්‍රීසි සාහිත්‍ය පිලිබද ආචාර්යවරයෙක්.
කතාව පුරාවටම හෑනා ගේ මරණය ගැන වද වෙමින් ඒකෙන් හැනාට යුක්තිය ඉටු කරන්න මහන්සි වෙන්නේ ක්ලේ.එතනදී ඉස්කොලේ ගොඩ දෙනෙක් ක්ලේගේ මේ ක්‍රියාකලාපට බය වෙනව.මොකද එතන අයගෙන් බාගෙට භාගයක්ම (ක්ලේ හැරුනම ) ඇයගේ මරණයට වගකියන්න ඔනේ නිසා.
ක්ලේ ජෙන්සන්ගේ චරිතයක් ට පණපොවන්නේ Dylan Minnette කියන ඇමරිකන් නලුවා. Dylan Minnette කියන්නේ ඉතින් පොඩි කාලේඉදන්ම රගපෑම අතින් අරන් ආපු කෙනෙක්. Goosebumps, Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day වගේ චිත්‍රපටි ගනනාවකම එයා රගපාලා තියෙනව.